ඔටාරා

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ රටේ ඉන්නේ අද ගැන විතරක් හිතන මහ පල් මෝඩයෝ ටිකක්...මුන්ට ඕවා කියලා වැඩක් නැහැ.බෝම්බයක් පිපුරුවත් සතියෙන් අමතක වෙන ජාතියක්නේ..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේ රටේ ඉන්නවනේ දූපත් මානසිකත්වයෙන් ගොඩක් එහාට හිතන විශ්ව මානසිකත්වයෙන් හිතන උන්, අන්න උන් හිතන්නේ අද ගැන විතරයි, මේ රටට ලොකෙට වෙන දේ උන්ට වැඩක් නැහැ, එලකිරියේ උනත් ඒ වගේ උන් වැහි වැහැලා, වැදගත් ත්‍රෙඩ් එකක පොඩි ටොක් එකක දාලා බලපන්කෝ, ඕන තරම් විශ්ව මානසිකත්වය තියෙන උන් හොයා ගන්න පුළුවන්.