Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ඔත්තුකරුවා අතුරුදහන් විය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]93857[/ATTACH]

මෙහෙයුමේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා සෝවියට් සංගමය අභ්‍යන්තරයටම ගමන් කිරීමට මධ්‍යම බුද්ධි කාර්යාංශයේ දීර්ඝ සහ දුෂ්කර අරගලය දෙස ආපසු හැරී බැලිය යුතුය.

පර්ල් වරායට 1941 දෙසැම්බර් 07 වැනිදා ජපාන අධිරාජ්‍යය විසින් එල්ල කළ ප්‍රහාරයෙන් ඇතිවූ ව්‍යවසනයෙන් පසු මධ්‍යම බුද්ධි කාර්යාංශය හෙවත් CIA සංවිධානය උපත ලැබීය. අනතුරු හැඟවීම් පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත්, දෙසැම්බර් 07 වනදා ජපාන අධිරාජ්‍යය ඇමෙරිකානුවන් 2,403 කගේ ජීවිත බිලිගත් අතර, දහස් ගණනක් තුවාල ලැබීය. එක්සත් ජනපද පැසිෆික් නාවුක බළඇණියේ යාත්‍රා 20 ක් සහ ගුවන්යානා 300 කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රහාරයෙන් විනාශයට පත්විය. මෙම ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධයට සක්‍රීයව සහභාගී වීම ආරම්භ වූයේය. බුද්ධි තොරතුරු විමර්ශනය විවිධ ආයතන අතර බෙදී ගොස් තිබූණි. කිසිවිටෙකත් මෙම සියලු කොටස් එකට එක්වී කටයුතු කළේ නැත. කොංග්රස් පරීක්ෂණයේ නිගමනය වූයේ මෙම වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යන ක්‍රියාවලිය "බරපතල වැරැද්දක්" බවය. පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරය වැනි ව්‍යවසනයක් නැවත කිසි දිනෙක සිදු නොවිය යුතුය යන්න කොංග්‍රසයේ සහ ජනාධිපති හැරී ටෲමන්ගේ අධිෂ්ඨානය විය. මේ සියල්ලන්ගේම කැපවීමෙන් 1947 දී CIA හෙවත් එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සිය ආරම්භ වූයේය. ජනාධිපති ටෲමන්ට අවශ්‍ය වූයේ උසස් තත්වයේ වෛයිසයික විශ්ලේෂණයන් CIA සංවිධානයට සැපයීීමටය. එය ඇමෙරිකානු ඉතිහාසයේ පළමු මධ්‍යගත සිවිල් බුද්ධි ඒජන්සිය විය.

නමුත් CIA සංවිධානය හරහා ඉටුකර ගැනීමට සැලසුම් කර තිබූ මූලික සැලසුම් ඉතා ඉක්මනින්ම වෙනස් විය. මේ වන විට සෝවියට් සංගමයෙන් ඇතිවන තර්ජනය ඉතා දැඩි වූයේය. බර්ලිනය අවහිර වීම, ස්ටාලින් නැගෙනහිර යුරෝපය තදින් අල්ලා ගැනීම සහ සෝවියට් සංගමය පරමාණු බෝම්බයේ තාක්ෂණය අත්පත් කර ගැනීම ඇතුළුව සෝවියට් තර්ජනය වැඩිවෙමින් පැවතුණි. මෙනිසා CIA සංවිධානය බුද්ධි තොරතුරු විශ්ලේෂණයට වඩා ඔත්තු බැලීම සහ රහසිගත ක්‍රියාමාර්ග ගැනීම දක්වා වේගයෙන් ව්‍යාප්ත වූයේය. 1946 දී ජෝර්ජ් කෙනන්ගේ දිගු විදුලි පණිවුඩයෙන් මොස්කව් හි සිට ගෙනහැර දැක්වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පසුව සැලකිය යුතු ලෙස පුළුල් වූ එක්සත් ජනපදය, ලොව පුරා ආණ්ඩු විනිවිද යාමට සහ යටපත් කිරීමට සෝවියට් සංගමය ගත් උත්සාහයට එරෙහි වීමට උත්සාහ කළේය. සීතල යුද්ධය ආරම්භ වූයේ යුද්ධයෙන් විනාශ වූ යුරෝපයට එරෙහි එදිරිවාදිකමක් ලෙසය. මෙතුළින් ද්‍රෘෂ්ටිවාදය, දේශපාලනය, සංස්කෘතිය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව සහ මිලිටරි ශක්තියේ තරඟයක් ඇතිවූයේ ය. CIA සංවිධානය මින් සිටියේ ඉදිරි පෙළට වන්නටය. කොමියුනිස්ට්වාදයට එරෙහි සටන කිසි විටෙකත් සුපිරි බලවතුන් අතර සෘජු සටනක් දක්වා වර්ධනය නොවීය. එය යුද්ධය සහ සාමය අතර සෙවනැලි තුළ සිදුවූ සටන් විය.

සෝවියට් සංගමය තුළට ගමන් කිරීම සදහා එක් භයානක මංපෙතක් තිබුණි. නාසීන්ට එරෙහිව දෙවන ලෝක සංග්‍රාමයේ ජයග්‍රහණය සෝවියට් රාජ්‍යයේ නොසැලෙන බව පෙන්නුම් කළ බවට ස්ටාලින්ට එත්තු ගියේය. යුද්ධයෙන් පසු ඔහු 1930 දශකයේදී පරිපූර්ණ කළ කුරිරු, සංවෘත පද්ධතිය අධිෂ්ඨාන සහගතව සහ සවිඥානිකව ගැඹුරු තත්වයකට පත් කළේය. සමාජයේ සදාකාලික ආනතියක් ඇති කිරීම, ජනතාවගේ සතුරන්, ඔත්තුකරුවන්, සැකකරුවන්, සාර්වභෞමිකයන් සහ පරිහානියට එරෙහිව නිරන්තර අරගලයක් ඇති කිරීම ඔහුගේ අරමුණ විය. විදේශයකින් පොතක් ගෙන්වා ගැනීම සහ විදේශීය ගුවන්විදුලි විකාශයන්ට සවන්දීම තහනම් විය. විදේශ සංචාර සඳහා අවසර ලැබූයේ සීමිත පිරිසක් වූ අතර විදේශිකයෙක් සමඟ අනවසර සබඳතා පැවැත්වීම ද දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් විය. දුරකථන මාර්ග වලට අනවසරයෙන් රහසේ සවන්දෙන ලදි. තැපෑලෙන් ලැබෙන ලියුම් විවෘත කර බැලූ අතර තොරතුරු සපයන්නන් දිරිමත් කරන ලදි. රහස් පොලීසිය සෑම කර්මාන්තශාලාවකම සහ කාර්යාලයකම රහසිගතව ගැවසෙමින් තොරතුරු එක්රැස් කරන ලදි. සමීප කවයන් තුළ පවා කිසියම් කෙනෙක් අවංකව කතා කිරීම අතිශය භයානක විය.

මෙම පරිසරය තුළ ඔත්තු බැලීම තහනම් ක්‍රියාවක් විය. සීතල යුද්ධයේ මුල් අවධියේදී CIA සංවිධානය මොස්කව් නගරයේ මූලස්ථානයක් පිහිටුවා නොතිබූ අතර, ලොව විශාලතම සහ රහසිගත පක්ෂයකින් පාලනය වන රාජ්‍යයේ අගනුවර වීදිවල සේවය කළ නිලධාරීන් නොසිටියේ ය. වෙනත් ස්ථානයන් හි සිදුකළාක් මෙන් සෝවියට් නියෝජිතයන් හඳුනාගෙන බඳවා ගැනීමට එයට නොහැකි විය. සෝවියට් රහස් පොලීසිය 1954 න් පසු KGB නොහොත් Komitet Gosudarstvennoi Bezopasuosti යනුවෙන් හැඳින්වීම ආරම්භ වූයේය. එහි සේවය කළ අය පළපුරුදු, ප්‍රවීණ, සර්වබලධාරී සහ නිර්දය අරමුණකින් සේවය කළේය. 1950 දශකය වන විට, KGB ආයතනය ස්ටාලින් වරදෙන් නිදොස් කර, යුද්ධය පැවති සමයේ සහ පසුව සෝවියට් පාලනයට එල්ල වූ තර්ජන තුරන් කිරීම සහ ඇමෙරිකානු පරමාණු බෝම්බ පිළිබඳ රහස් පැහැර ගැනීම පිළිබඳව දශක තුනක පමණ අත්දැකීම් වලින් පරිපූර්ණ විය. සැකයක් ඇති නොවන පරිදි විදේශිකයෙකුට මොස්කව් හි සංවාදයක් ඇති කිරීම පවා නොහැකි විය.

CIA සංවිධානය තවමත් ඇතිවූ නව තත්වයන්ට හැඩ ගැසෙමින් සිටියේ ය. තරුණ සංවිධානයක් වූ CIA සුබවාදී සහ බොළඳ දෑ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. එය ඇමෙරිකානු චරිතයේ පිළිබිඹුවක් විය. 1954 දී පුරෝගාමී ගුවන් නැවියෙකු වූ ජෙනරාල් ජේම්ස් ඩූලිට්ල් අනතුරු හැඟවූයේ එක්සත් ජනපදය වඩාත් දැඩි මනසකින් කටයුතු කිරීම සහ කුරිරු විය යුතු බවයි. "අප ඵලදායීි ඔත්තු බැලීමේ සහ ප්‍රති ඔත්තු බැලීමේ සේවාවන් වර්ධනය කළ යුතු අතර, අපට එරෙහිව භාවිතා කළ ක්‍රමවේද වලට වඩා දක්ෂ, වඩාත් නවීන සහ ඵලදායී ක්‍රමවේදයක් මගින් අපගේ සතුරන් කඩාකප්පල් කිරීමට සහ විනාශ කිරීමට ඉගෙන ගත යුතුය." යනුවෙන් ඔහු ජනාධිපති අයිසෙන්හවර් වෙත යැවූ රහසිගත වාර්තාවක සඳහන් කළේය.

CIA සංවිධානය, සෝවියට් සංගමය සහ ඔවුන්ගේ චන්ද්‍රිකා නිසා එකිනෙකාගේ බුද්ධි අංශයන් දැඩි සහ නිරන්තර පීඩනයකට මුහුණ දුන්නේ ය. වොෂින්ටනයේදී ප්‍රතිපත්ති සම්පාදකයන්, යුරෝපයේදී සිදුවිය හැකි යුද්ධය පිළිබඳව නිරන්තර තියුණු අවධානයකින් සිටි අතර පූර්ව අනතුරු හැඟවීම් සදහා නිරන්තර උනන්දුවකින් කටයුතු කළේය. බොහෝ තොරතුරු විවෘත මූලාශ්‍ර වලින් ලබාගත හැකිව තිබු නමුත් ඒවා අව්‍යාජ සහ විනිවිද ගිය සියුම් බුද්ධි තොරතුරු වලට සමාන නොවීය. ප්‍රතිඵල සඳහා වන පීඩනය, නොනවත්වා නැවත නැවත ලබාදෙන උපදෙස් වල සිට ඔ්නෑම දෙයක් කිරීමට දැක්වූ උද්යෝගිමත් ඉල්ලීම් දක්වා වූ සිදුවීම් පිළිබඳව 1950 දශකයේ රහසිගත මෙහෙයුම් සඳහා වගකිව යුතු පුද්ගලයෙකු වූ රිචඩ් හෙල්ම්ස් සිහිපත් කළේය.

CIA සංවිධානය විසින් සෝවියට් සමූහාණ්ඩුවෙන් සිටත සරණාගතයින්, කැරලි ගසන්නන් සහ සංක්‍රමණිකයන් පිළිබඳව බුද්ධි තොරතුරු රැස් කළේය. තුන්වන ලෝකයේ රටවල සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයන්, සොල්දාදුවන් දහ බුද්ධි අංශ නිලධාරීන් සේවයට යෙදවූයේ ය. යුරෝපයේ සරණාගත කඳවුරු වලින් CIA සංවිධානයේ රහසිගත ක්‍රියාකාරී ඒ්කකය විසින් රහසිගත හමුදාවක් එක්සත් ජනපදය වෙනුවෙන් සේවය කිරීම සඳහා බඳවා ගත්තේ ය. පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු සෝවියට් සංගමය ආක්‍රමණය කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන් පන්දහසක් පමණ "පශ්චාත් න්‍යෂ්ටික ගරිල්ලා බලකායක්" ලෙස පුහුණු කරවන ලදි. ඔත්තු බැලීමට හෝ විරෝධතා පෑ කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට එක්සත් ජනපදය විසින් හුදෙකලා පැරෂුට්කරුවන් පිරිසක් සෝවියට් ජනරජයට ඇතුළු කළේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අත්අඩංගුවට පත්වූ අතර පසුව ඝාතනය කරන ලදි. රහසිගත ක්‍රියාකාරී ඒකකයේ ප්‍රධානී ෆ්රූන්ක් ජී. විස්නර් සෑම විටම සිහින මවනු ලැබුවේ නැගෙනහිර රටවල් කාණ්ඩයට ගොස් එය කැබැලි වලට කඩා වෙන් කිරීමට ය. විස්නර් බලාපොරොත්තු වූයේ මානසික යුද්ධයකින් සහ භූගත ආධාර, අවි තිප්පොලවල්, ගුවන්විදුලි ප්‍රචාරණ, සම්ප්‍රදායික ්ප්රචාරණ මාධ්‍ය මගින් නැගෙනහිර යුරෝපයේ ජනතාවට ඔවුන්ගේ කොමියුනිස්ට් පීඩකයන් පලවා හැරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. එහෙත් රහසිගත ක්‍රියාවලියකින් සතුරු රේඛා පසුපස යෑමට ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ විය. නමුත් බුද්ධි තොරතුරු හිඟතාවය නිසා සෝවියට් සංගමය නොසන්සුන් විය.

~~~~ අනාගතයට...

[QUOTE="sanjeewa.per85, post: 25690751, member: 575931"] [CENTER][ATTACH type="full" width="495px"]93857[/ATTACH][/CENTER] [SIZE=5]මෙහෙයුමේ වැදගත්කම අවබෝධ කර ගැනීම සඳහා සෝවියට් සංගමය අභ්‍යන්තරයටම ගමන් කිරීමට මධ්‍යම බුද්ධි කාර්යාංශයේ දීර්ඝ සහ දුෂ්කර අරගලය දෙස ආපසු හැරී බැලිය යුතුය. පර්ල් වරායට 1941 දෙසැම්බර් 07 වැනිදා ජපාන අධිරාජ්‍යය විසින් එල්ල කළ ප්‍රහාරයෙන් ඇතිවූ ව්‍යවසනයෙන් පසු මධ්‍යම බුද්ධි කාර්යාංශය හෙවත් CIA සංවිධානය උපත ලැබීය. අනතුරු හැඟවීම් පිළිබඳව තොරතුරු ලැබී තිබියදීත්, දෙසැම්බර් 07 වනදා ජපාන අධිරාජ්‍යය ඇමෙරිකානුවන් 2,403 කගේ ජීවිත බිලිගත් අතර, දහස් ගණනක් තුවාල ලැබීය. එක්සත් ජනපද පැසිෆික් නාවුක බළඇණියේ යාත්‍රා 20 ක් සහ ගුවන්යානා 300 කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රහාරයෙන් විනාශයට පත්විය. මෙම ප්‍රහාරයෙන් පසුව එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධයට සක්‍රීයව සහභාගී වීම ආරම්භ වූයේය. බුද්ධි තොරතුරු විමර්ශනය විවිධ ආයතන අතර බෙදී ගොස් තිබූණි. කිසිවිටෙකත් මෙම සියලු කොටස් එකට එක්වී කටයුතු කළේ නැත. කොංග්රස් පරීක්ෂණයේ නිගමනය වූයේ මෙම වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යන ක්‍රියාවලිය "බරපතල වැරැද්දක්" බවය. පර්ල් වරායට එල්ල වූ ප්‍රහාරය වැනි ව්‍යවසනයක් නැවත කිසි දිනෙක සිදු නොවිය යුතුය යන්න කොංග්‍රසයේ සහ ජනාධිපති හැරී ටෲමන්ගේ අධිෂ්ඨානය විය. මේ සියල්ලන්ගේම කැපවීමෙන් 1947 දී CIA හෙවත් එක්සත් ජනපද මධ්‍යම බුද්ධි ඒජන්සිය ආරම්භ වූයේය. ජනාධිපති ටෲමන්ට අවශ්‍ය වූයේ උසස් තත්වයේ වෛයිසයික විශ්ලේෂණයන් CIA සංවිධානයට සැපයීීමටය. එය ඇමෙරිකානු ඉතිහාසයේ පළමු මධ්‍යගත සිවිල් බුද්ධි ඒජන්සිය විය. නමුත් CIA සංවිධානය හරහා ඉටුකර ගැනීමට සැලසුම් කර තිබූ මූලික සැලසුම් ඉතා ඉක්මනින්ම වෙනස් විය. මේ වන විට සෝවියට් සංගමයෙන් ඇතිවන තර්ජනය ඉතා දැඩි වූයේය. බර්ලිනය අවහිර වීම, ස්ටාලින් නැගෙනහිර යුරෝපය තදින් අල්ලා ගැනීම සහ සෝවියට් සංගමය පරමාණු බෝම්බයේ තාක්ෂණය අත්පත් කර ගැනීම ඇතුළුව සෝවියට් තර්ජනය වැඩිවෙමින් පැවතුණි. මෙනිසා CIA සංවිධානය බුද්ධි තොරතුරු විශ්ලේෂණයට වඩා ඔත්තු බැලීම සහ රහසිගත ක්‍රියාමාර්ග ගැනීම දක්වා වේගයෙන් ව්‍යාප්ත වූයේය. 1946 දී ජෝර්ජ් කෙනන්ගේ දිගු විදුලි පණිවුඩයෙන් මොස්කව් හි සිට ගෙනහැර දැක්වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පසුව සැලකිය යුතු ලෙස පුළුල් වූ එක්සත් ජනපදය, ලොව පුරා ආණ්ඩු විනිවිද යාමට සහ යටපත් කිරීමට සෝවියට් සංගමය ගත් උත්සාහයට එරෙහි වීමට උත්සාහ කළේය. සීතල යුද්ධය ආරම්භ වූයේ යුද්ධයෙන් විනාශ වූ යුරෝපයට එරෙහි එදිරිවාදිකමක් ලෙසය. මෙතුළින් ද්‍රෘෂ්ටිවාදය, දේශපාලනය, සංස්කෘතිය, ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව සහ මිලිටරි ශක්තියේ තරඟයක් ඇතිවූයේ ය. CIA සංවිධානය මින් සිටියේ ඉදිරි පෙළට වන්නටය. කොමියුනිස්ට්වාදයට එරෙහි සටන කිසි විටෙකත් සුපිරි බලවතුන් අතර සෘජු සටනක් දක්වා වර්ධනය නොවීය. එය යුද්ධය සහ සාමය අතර සෙවනැලි තුළ සිදුවූ සටන් විය. සෝවියට් සංගමය තුළට ගමන් කිරීම සදහා එක් භයානක මංපෙතක් තිබුණි. නාසීන්ට එරෙහිව දෙවන ලෝක සංග්‍රාමයේ ජයග්‍රහණය සෝවියට් රාජ්‍යයේ නොසැලෙන බව පෙන්නුම් කළ බවට ස්ටාලින්ට එත්තු ගියේය. යුද්ධයෙන් පසු ඔහු 1930 දශකයේදී පරිපූර්ණ කළ කුරිරු, සංවෘත පද්ධතිය අධිෂ්ඨාන සහගතව සහ සවිඥානිකව ගැඹුරු තත්වයකට පත් කළේය. සමාජයේ සදාකාලික ආනතියක් ඇති කිරීම, ජනතාවගේ සතුරන්, ඔත්තුකරුවන්, සැකකරුවන්, සාර්වභෞමිකයන් සහ පරිහානියට එරෙහිව නිරන්තර අරගලයක් ඇති කිරීම ඔහුගේ අරමුණ විය. විදේශයකින් පොතක් ගෙන්වා ගැනීම සහ විදේශීය ගුවන්විදුලි විකාශයන්ට සවන්දීම තහනම් විය. විදේශ සංචාර සඳහා අවසර ලැබූයේ සීමිත පිරිසක් වූ අතර විදේශිකයෙක් සමඟ අනවසර සබඳතා පැවැත්වීම ද දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් විය. දුරකථන මාර්ග වලට අනවසරයෙන් රහසේ සවන්දෙන ලදි. තැපෑලෙන් ලැබෙන ලියුම් විවෘත කර බැලූ අතර තොරතුරු සපයන්නන් දිරිමත් කරන ලදි. රහස් පොලීසිය සෑම කර්මාන්තශාලාවකම සහ කාර්යාලයකම රහසිගතව ගැවසෙමින් තොරතුරු එක්රැස් කරන ලදි. සමීප කවයන් තුළ පවා කිසියම් කෙනෙක් අවංකව කතා කිරීම අතිශය භයානක විය. මෙම පරිසරය තුළ ඔත්තු බැලීම තහනම් ක්‍රියාවක් විය. සීතල යුද්ධයේ මුල් අවධියේදී CIA සංවිධානය මොස්කව් නගරයේ මූලස්ථානයක් පිහිටුවා නොතිබූ අතර, ලොව විශාලතම සහ රහසිගත පක්ෂයකින් පාලනය වන රාජ්‍යයේ අගනුවර වීදිවල සේවය කළ නිලධාරීන් නොසිටියේ ය. වෙනත් ස්ථානයන් හි සිදුකළාක් මෙන් සෝවියට් නියෝජිතයන් හඳුනාගෙන බඳවා ගැනීමට එයට නොහැකි විය. සෝවියට් රහස් පොලීසිය 1954 න් පසු KGB නොහොත් Komitet Gosudarstvennoi Bezopasuosti යනුවෙන් හැඳින්වීම ආරම්භ වූයේය. එහි සේවය කළ අය පළපුරුදු, ප්‍රවීණ, සර්වබලධාරී සහ නිර්දය අරමුණකින් සේවය කළේය. 1950 දශකය වන විට, KGB ආයතනය ස්ටාලින් වරදෙන් නිදොස් කර, යුද්ධය පැවති සමයේ සහ පසුව සෝවියට් පාලනයට එල්ල වූ තර්ජන තුරන් කිරීම සහ ඇමෙරිකානු පරමාණු බෝම්බ පිළිබඳ රහස් පැහැර ගැනීම පිළිබඳව දශක තුනක පමණ අත්දැකීම් වලින් පරිපූර්ණ විය. සැකයක් ඇති නොවන පරිදි විදේශිකයෙකුට මොස්කව් හි සංවාදයක් ඇති කිරීම පවා නොහැකි විය. CIA සංවිධානය තවමත් ඇතිවූ නව තත්වයන්ට හැඩ ගැසෙමින් සිටියේ ය. තරුණ සංවිධානයක් වූ CIA සුබවාදී සහ බොළඳ දෑ කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. එය ඇමෙරිකානු චරිතයේ පිළිබිඹුවක් විය. 1954 දී පුරෝගාමී ගුවන් නැවියෙකු වූ ජෙනරාල් ජේම්ස් ඩූලිට්ල් අනතුරු හැඟවූයේ එක්සත් ජනපදය වඩාත් දැඩි මනසකින් කටයුතු කිරීම සහ කුරිරු විය යුතු බවයි. "අප ඵලදායීි ඔත්තු බැලීමේ සහ ප්‍රති ඔත්තු බැලීමේ සේවාවන් වර්ධනය කළ යුතු අතර, අපට එරෙහිව භාවිතා කළ ක්‍රමවේද වලට වඩා දක්ෂ, වඩාත් නවීන සහ ඵලදායී ක්‍රමවේදයක් මගින් අපගේ සතුරන් කඩාකප්පල් කිරීමට සහ විනාශ කිරීමට ඉගෙන ගත යුතුය." යනුවෙන් ඔහු ජනාධිපති අයිසෙන්හවර් වෙත යැවූ රහසිගත වාර්තාවක සඳහන් කළේය. CIA සංවිධානය, සෝවියට් සංගමය සහ ඔවුන්ගේ චන්ද්‍රිකා නිසා එකිනෙකාගේ බුද්ධි අංශයන් දැඩි සහ නිරන්තර පීඩනයකට මුහුණ දුන්නේ ය. වොෂින්ටනයේදී ප්‍රතිපත්ති සම්පාදකයන්, යුරෝපයේදී සිදුවිය හැකි යුද්ධය පිළිබඳව නිරන්තර තියුණු අවධානයකින් සිටි අතර පූර්ව අනතුරු හැඟවීම් සදහා නිරන්තර උනන්දුවකින් කටයුතු කළේය. බොහෝ තොරතුරු විවෘත මූලාශ්‍ර වලින් ලබාගත හැකිව තිබු නමුත් ඒවා අව්‍යාජ සහ විනිවිද ගිය සියුම් බුද්ධි තොරතුරු වලට සමාන නොවීය. ප්‍රතිඵල සඳහා වන පීඩනය, නොනවත්වා නැවත නැවත ලබාදෙන උපදෙස් වල සිට ඔ්නෑම දෙයක් කිරීමට දැක්වූ උද්යෝගිමත් ඉල්ලීම් දක්වා වූ සිදුවීම් පිළිබඳව 1950 දශකයේ රහසිගත මෙහෙයුම් සඳහා වගකිව යුතු පුද්ගලයෙකු වූ රිචඩ් හෙල්ම්ස් සිහිපත් කළේය. CIA සංවිධානය විසින් සෝවියට් සමූහාණ්ඩුවෙන් සිටත සරණාගතයින්, කැරලි ගසන්නන් සහ සංක්‍රමණිකයන් පිළිබඳව බුද්ධි තොරතුරු රැස් කළේය. තුන්වන ලෝකයේ රටවල සෝවියට් රාජ්‍ය තාන්ත්‍රිකයන්, සොල්දාදුවන් දහ බුද්ධි අංශ නිලධාරීන් සේවයට යෙදවූයේ ය. යුරෝපයේ සරණාගත කඳවුරු වලින් CIA සංවිධානයේ රහසිගත ක්‍රියාකාරී ඒ්කකය විසින් රහසිගත හමුදාවක් එක්සත් ජනපදය වෙනුවෙන් සේවය කිරීම සඳහා බඳවා ගත්තේ ය. පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පසු සෝවියට් සංගමය ආක්‍රමණය කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන් පන්දහසක් පමණ "පශ්චාත් න්‍යෂ්ටික ගරිල්ලා බලකායක්" ලෙස පුහුණු කරවන ලදි. ඔත්තු බැලීමට හෝ විරෝධතා පෑ කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට එක්සත් ජනපදය විසින් හුදෙකලා පැරෂුට්කරුවන් පිරිසක් සෝවියට් ජනරජයට ඇතුළු කළේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අත්අඩංගුවට පත්වූ අතර පසුව ඝාතනය කරන ලදි. රහසිගත ක්‍රියාකාරී ඒකකයේ ප්‍රධානී ෆ්රූන්ක් ජී. විස්නර් සෑම විටම සිහින මවනු ලැබුවේ නැගෙනහිර රටවල් කාණ්ඩයට ගොස් එය කැබැලි වලට කඩා වෙන් කිරීමට ය. විස්නර් බලාපොරොත්තු වූයේ මානසික යුද්ධයකින් සහ භූගත ආධාර, අවි තිප්පොලවල්, ගුවන්විදුලි ප්‍රචාරණ, සම්ප්‍රදායික ්ප්රචාරණ මාධ්‍ය මගින් නැගෙනහිර යුරෝපයේ ජනතාවට ඔවුන්ගේ කොමියුනිස්ට් පීඩකයන් පලවා හැරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. එහෙත් රහසිගත ක්‍රියාවලියකින් සතුරු රේඛා පසුපස යෑමට ගත් සියලු උත්සාහයන් ව්‍යාර්ථ විය. නමුත් බුද්ධි තොරතුරු හිඟතාවය නිසා සෝවියට් සංගමය නොසන්සුන් විය. ~~~~ අනාගතයට...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom