ඔන්ග් බලපල්ලා රටවල් දියුනු වෙන හැටි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    මෙක බලපන්, එකලස් කරලා තියෙන්නෙ වියෙට්නාම්.
    1000037822.jpg

    ඔවා විතරක් නෙමෙ, සැමසන්ග්, LG, Arlo cctv, Isuzu, benz, bmw, honda, intel cpu manufacturing, textile තව ඔනෙ තරම් උදාහරණ, ඉන්වෙස්ටර්ස් ලා යන්නෙ වැඩ පුලුවන් රටවලට, උම්බලාගෙ දැන් IT කෙල වෙලා නෙද? මෙකෙ මම ත්‍රෙඩ් එකක් දැම්මා රටක් දියුනු වෙන්න අමාරු හැම ලබ්බකටම නිවාඩු නම් හැම මාසෙම, පොයත් එක්ක. එකෙක් ලොකු ටොක්ස් දැම්ම ඉන්වෙස්ටර්ස් ලා එන විදිය ගැන කියලා. මම අහාපු සිම්පල් ප්‍රශ්නෙ තමයි වීය්ටනාම් තියෙද්දි ලන්කාවට එන්නෙ ඇයි කියලා. උන් ඇමෑරිකාවටත් ගහලා දුප්පත් හිටියෙ, උන්ගෙ රටෙ ටවුම් වල ට්‍රැෆික් ලයිට් අවෙ, කාර් ආවෙ 2008. ඔන්න කට පුරා හිනා වෙලා ශ්‍රෙශ්ට ප්‍රෞඩ රටක් කියන්න පුලුවන් වියෙට්නාම්. උන් කම්මැලි නැ, යුනි යන කොල්ලො කෙල්ල හම්බෙන ඔනෙ ජොබක් කරනව, තරුන එවුන් වැඩිහිටියන් කියන දෙ අහන්වා, ගරු කරනවා, පොලිසි එක්ක සෙල්ලම් බැ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    කොමියුනිස්ට් රටවල් වලට ඔය කොච්චර බැන්නත් සුද්දෝ කැමතියි වහල්ලු වගේ ඒ රටවල් වල මිනිස්සු තියන් උන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් නිසා..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    කොමියුනිස්ට් රටවල් වලට ඔය කොච්චර බැන්නත් සුද්දෝ කැමතියි වහල්ලු වගේ ඒ රටවල් වල මිනිස්සු තියන් උන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් නිසා..
    China, north Korea wage neme ban Vietnam. Dan lankawe democracy kiyaka mokada wenne? Chandeth kal dada hitiya neda?

    කොමියුනිස්ට් රටවල් වලට ඔය කොච්චර බැන්නත් සුද්දෝ කැමතියි වහල්ලු වගේ ඒ රටවල් වල මිනිස්සු තියන් උන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් නිසා..
    ලන්කාවෙ දෙශපාලන වහල්ලු පිටරට වැඩකරන වහල්ලු කියලා කොචොක් කරනවා
    ------ Post added on Dec 27, 2024 at 8:36 AM
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    ලංකාවේ යල්පැනගිය කම්කරු නීති තව බාදාවක්.

    තව ඉතින් අපේ රටට ආයෝජකයන් එනවට හැම වෙලේම බදා කරනවා. වුර්තිය සමිති ඇතුළු පිරිස්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    ලංකාවේ යල්පැනගිය කම්කරු නීති තව බාදාවක්.

    තව ඉතින් අපේ රටට ආයෝජකයන් එනවට හැම වෙලේම බදා කරනවා. වුර්තිය සමිති ඇතුළු පිරිස්.
    එ විතරද, මයිනා ගෙ කාලෙද අර ෆැක්ටරියක බොසෙක් ට ගහලා තිබ්බෙ මැරයාගෙ වාහන රෙන්ට් කරන්නෙ නැ කියලා? පකෙ රට
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මුලින්ම කරන්න ඕන කරන්ට් බිල අඩුකරන එක. ගාමන්ට් ෆැක්ටරි එකක්වත් එන්නේ නෑ මේ වියදමට. මහින්ද මහත්තයාගේ ගෙවල් පැත්තේ ගහන්න හොඳයි න්‍යශ්ටික බලාගාරයක්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    China, north Korea wage neme ban Vietnam. Dan lankawe democracy kiyaka mokada wenne? Chandeth kal dada hitiya neda?


    ලන්කාවෙ දෙශපාලන වහල්ලු පිටරට වැඩකරන වහල්ලු කියලා කොචොක් කරනවා
    ------ Post added on Dec 27, 2024 at 8:36 AM

    දැන් උඹ කියන්නේ ලංකාවේ මිනිස්සු පැය 24ම බුදියන් ඉන්නවා කියලද?
     
    • Haha
    • Like
    Reactions: icewiz and B.Chat

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් උඹ කියන්නේ ලංකාවේ මිනිස්සු පැය 24ම බුදියන් ඉන්නවා කියලද?

    ලංකාවේ ටිපිකල් මැනේජ්මන්ට් මයින්ඩ් සෙට් එක තමයි ප්‍රොපිට් කරන්න පුළුවන් එකම විදිය සේවකයන් එක්ස්ප්ලොයිට් කිරීම 😄
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ලංකාවේ මිනිස්සු ඕනවට වඩා මහන්සි වෙනවා. අවුල තියෙන්නේ මෙහෙ තියෙන system එහෙම outdated tech නිසා හරි වෙන හේතුවක් නිසා හරි productivity එකේ අඩුවක් තියෙන එක වෙන්න බැරි ද? කොහොමත් ඉතින් ලංකාවේ මිනිස්සු පොඩ්ඩක් කම්මැලි බව ඇත්ත. නිවාඩු අඩු කරන එක හේතුවක් නෙවෙයි. මොකද කැලැන්ඩරේ තිබ්බා කියලා හැමෝටම ඔය නිවාඩු හම්බෙන්නේ නෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    දැන් උඹ කියන්නේ ලංකාවේ මිනිස්සු පැය 24ම බුදියන් ඉන්නවා කියලද?
    උම්බ හිතන්නෙ වියෙට්නාමෙ උන් පැය 24ම වැඩ කියලාද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැන් උඹ කියන්නේ ලංකාවේ මිනිස්සු පැය 24ම බුදියන් ඉන්නවා කියලද?
    උඹලගේ ටිල්වින් සහෝට කියලා මුගේ නිවාඩු ටික කපලා දෙන්න කියපන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    ඒ ත්‍රෙඩ් එකෙන් රිදුන පාර තව එකක්. ඕකෙ ඩිස්ප්ලේ එක මේඩ් ඉන් කොහෙද?
    Danne na, thaama package open kare na. Habai,
    Samsung Display Co., Ltd.Headquartered in South Korea, Samsung Display has production plants in China, Vietnam, and India, and operates sales offices in six countries.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,448
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Comparing Sri Lanka and Vietnam in the context of the factors influencing Apple's manufacturing decisions:
    Cheap and Skilled Labor:
    • Vietnam: Has a well-regarded, low-cost, yet relatively high-skilled labor force, particularly in the electronics sector. The northern part of Vietnam has been an electronics manufacturing hub for years, contributing to a workforce skilled in this domain.
    • Sri Lanka: Offers lower labor costs compared to many developed countries, but less emphasis is placed on its electronics manufacturing skills compared to Vietnam. While Sri Lanka has a skilled workforce, particularly in sectors like textiles and tea production, its electronics manufacturing capabilities are not as developed or as large-scale as Vietnam's.
    Supply Chain Diversification:
    • Vietnam: Has been a significant beneficiary of Apple's strategy to diversify away from China. It is strategically positioned near major suppliers in China and has been actively involved in Apple's supply chain for various products.
    • Sri Lanka: Does not feature prominently in the discussions about supply chain diversification for tech companies like Apple. Its geographical location doesn't offer the same proximity benefits to major tech manufacturing hubs.
    Proximity to Existing Supply Chains:
    • Vietnam: Its close proximity to China, especially the southern manufacturing hubs, makes it an ideal location for integrating into existing supply chains with minimal disruption.
    • Sri Lanka: Geographically distant from major East Asian manufacturing centers, which could complicate logistics for companies heavily reliant on East Asian supply chains.
    Government Support and Infrastructure:
    • Vietnam: The government has actively promoted foreign investment, offering incentives and developing infrastructure like ports and industrial parks. This support has been crucial for tech manufacturing.
    • Sri Lanka: While the government has initiatives to attract foreign investment, the infrastructure in terms of industrial zones and logistics tailored for high-tech manufacturing isn't as developed or as focused as in Vietnam.
    Market Growth and Investment Environment:
    • Vietnam: Experiencing rapid economic growth and an expanding middle class, which not only makes it a good manufacturing location but also an emerging market for tech products.
    • Sri Lanka: Has a growing economy, but its market size for tech products isn't as large or as fast-growing as Vietnam's. The investment environment is also less geared towards tech manufacturing on a global scale.
    Environmental and Ethical Considerations:
    • Vietnam: There are mentions of Apple engaging in CSR activities like providing clean water, which might suggest an interest in sustainable and ethical practices in Vietnam.
    • Sri Lanka: While there might be similar initiatives, specific actions by Apple or other tech giants in this area aren't as well-documented or emphasized in the available information.
    Summary: Vietnam stands out over Sri Lanka for tech manufacturing due to its established electronics manufacturing base, proximity to existing supply chains, government support, and a strategic approach to attracting tech investments. Sri Lanka, while having its advantages like lower labor costs and a growing market, does not match Vietnam in terms of scale, skill set in electronics, or strategic location for tech manufacturing. However, both countries offer unique opportunities based on different sectors or types of industries.

    Grok
     
    • Like
    Reactions: Tharaka25

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    Does not feature prominently in the discussions about supply chain diversification for tech companies like Apple. Its geographical location doesn't offer the same proximity benefits to major tech manufacturing hubs.
    Don't forget India has plants that supplies stuff to apple.

    Also, sri lanka has tea, yes. Vietnam has coffee, exporting to many countries. Other main exports are seafood, rice etc etc.
     
    • Like
    Reactions: Jihadi john