ඔන්ග් බලපල්ලා රටවල් දියුනු වෙන හැටි

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මෙක බලපන්, එකලස් කරලා තියෙන්නෙ වියෙට්නාම්.
    View attachment 244211
    ඔවා විතරක් නෙමෙ, සැමසන්ග්, LG, Arlo cctv, Isuzu, benz, bmw, honda, intel cpu manufacturing, textile තව ඔනෙ තරම් උදාහරණ, ඉන්වෙස්ටර්ස් ලා යන්නෙ වැඩ පුලුවන් රටවලට, උම්බලාගෙ දැන් IT කෙල වෙලා නෙද? මෙකෙ මම ත්‍රෙඩ් එකක් දැම්මා රටක් දියුනු වෙන්න අමාරු හැම ලබ්බකටම නිවාඩු නම් හැම මාසෙම, පොයත් එක්ක. එකෙක් ලොකු ටොක්ස් දැම්ම ඉන්වෙස්ටර්ස් ලා එන විදිය ගැන කියලා. මම අහාපු සිම්පල් ප්‍රශ්නෙ තමයි වීය්ටනාම් තියෙද්දි ලන්කාවට එන්නෙ ඇයි කියලා. උන් ඇමෑරිකාවටත් ගහලා දුප්පත් හිටියෙ, උන්ගෙ රටෙ ටවුම් වල ට්‍රැෆික් ලයිට් අවෙ, කාර් ආවෙ 2008. ඔන්න කට පුරා හිනා වෙලා ශ්‍රෙශ්ට ප්‍රෞඩ රටක් කියන්න පුලුවන් වියෙට්නාම්. උන් කම්මැලි නැ, යුනි යන කොල්ලො කෙල්ල හම්බෙන ඔනෙ ජොබක් කරනව, තරුන එවුන් වැඩිහිටියන් කියන දෙ අහන්වා, ගරු කරනවා, පොලිසි එක්ක සෙල්ලම් බැ.
    Niwadu nisa investors la enne ne kiyala hithagena inna pal modayek. Lankawe garment Bangladesh walata yanne ai kiyala hithanna molayak thiye nam mehema kiyana ekk ne
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Danne na, thaama package open kare na. Habai,
    Samsung Display Co., Ltd.Headquartered in South Korea, Samsung Display has production plants in China, Vietnam, and India, and operates sales offices in six countries.
    මාර වැඩේ නිවාඩු නැති ඇමරිකාවටත් උනේ. ඔක්කොම වියට්නාම් දෙන්න තිබ්බෙ නිවාඩු අඩුයි නෙ.
    වියට්නාම් විතරයි උදාහරණෙකට ගන්න රටක් තියෙන්නෙ. අනෙක් රටවල් 6days වලින් 5days යන්න බලන්නෙ. තව වැකේශනුත් එක්ක.
    production වැඩි කරන්න බලන්නෙ මිනිසුන්ගෙන් නෙමේ machinery plant වලින්.
     
    • Like
    Reactions: Asmodeus

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඉතින් ලංකාවේ labor cost එක වැඩියි, කාලයක් Hong Kong, Bangladesh, India, කාලෙන් කාලෙට ඔය රටවල් මාරු වෙනවා. ලංකාවෙත් garment පටන් ගන්න කාලේ එහෙමයි.

    දැන් නිවාඩු දවස් කතාව කිව්වනේ. මෙහෙමයි, ඵලදායිතාව කියන්නේ වැඩි දවස් ගාණක් වැඩ කරන නෙවෙයි.
    මිනිස්සු ජීවත් වෙන්න රස්සා කරනවා මිසක් රස්සා කරන්න ජීවත් වෙන්නෙ නෑනේ.

    අනික නිවාඩු දවස් කියලා මිනිස්සු නිකන් පින් බත් ගිලින්නෙ නෑනේ. ඉගෙන ගන්නවා, ළමයි class යවනවා. පන්සල්,පල්ලි යනවා. ගෙදර දොරේ වැඩක් කරගන්නවා. ඒකත් ආර්ථික කටයුත්තක් තමයි.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මෙක බලපන්, එකලස් කරලා තියෙන්නෙ වියෙට්නාම්.
    View attachment 244211
    ඔවා විතරක් නෙමෙ, සැමසන්ග්, LG, Arlo cctv, Isuzu, benz, bmw, honda, intel cpu manufacturing, textile තව ඔනෙ තරම් උදාහරණ, ඉන්වෙස්ටර්ස් ලා යන්නෙ වැඩ පුලුවන් රටවලට, උම්බලාගෙ දැන් IT කෙල වෙලා නෙද? මෙකෙ මම ත්‍රෙඩ් එකක් දැම්මා රටක් දියුනු වෙන්න අමාරු හැම ලබ්බකටම නිවාඩු නම් හැම මාසෙම, පොයත් එක්ක. එකෙක් ලොකු ටොක්ස් දැම්ම ඉන්වෙස්ටර්ස් ලා එන විදිය ගැන කියලා. මම අහාපු සිම්පල් ප්‍රශ්නෙ තමයි වීය්ටනාම් තියෙද්දි ලන්කාවට එන්නෙ ඇයි කියලා. උන් ඇමෑරිකාවටත් ගහලා දුප්පත් හිටියෙ, උන්ගෙ රටෙ ටවුම් වල ට්‍රැෆික් ලයිට් අවෙ, කාර් ආවෙ 2008. ඔන්න කට පුරා හිනා වෙලා ශ්‍රෙශ්ට ප්‍රෞඩ රටක් කියන්න පුලුවන් වියෙට්නාම්. උන් කම්මැලි නැ, යුනි යන කොල්ලො කෙල්ල හම්බෙන ඔනෙ ජොබක් කරනව, තරුන එවුන් වැඩිහිටියන් කියන දෙ අහන්වා, ගරු කරනවා, පොලිසි එක්ක සෙල්ලම් බැ
    US case nisa godak company China factory wahala dala wena ratawalata yanawa!
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    ලංකාවේ වියාපෘතියක් ලියාපදිංචි කරලා පටන් ගන්න අවම පැය 83 යනවලු . සියලු නීතිමය කාරණා අහවර වෙන්න .

    838 අවසරපත්‍රය ගත්තා වගේ . එකනේ කවුරුත් එන් නැත්තේ. මගදි පගාව කොමිස් දෙන්නත් එපැයි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    අනික නිවාඩු දවස් කියලා මිනිස්සු නිකන් පින් බත් ගිලින්නෙ නෑනේ. ඉගෙන ගන්නවා, ළමයි class යවනවා. පන්සල්,පල්ලි යනවා. ගෙදර දොරේ වැඩක් කරගන්නවා. ඒකත් ආර්ථික කටයුත්තක් තමයි.
    Arun ekath karanawa
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලංකාවේ යල්පැනගිය කම්කරු නීති තව බාදාවක්.

    තව ඉතින් අපේ රටට ආයෝජකයන් එනවට හැම වෙලේම බදා කරනවා. වුර්තිය සමිති ඇතුළු පිරිස්.
    දෑන් අවුලක් නෑනේ. වුර්තීය සමිතිනේ ආණ්ඩුව කරන්නේ
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Design කරන්නෙ ඇමරිකාවෙ. උන්ට සුපිරි පඩි.
    සොෆ්ට්වෙයාර් හදන උන්ට හොද පඩි.
    කෑලි හදන මෝල්ඩ් මැෂින් එක්කො ඇමරිකා එක්කො යුරෝප්. ඒවා හදන උන්ටත් සුපිරි පඩි.
    වියට්නාම් වල බලන්න දාන ඇමරිකන් උන්ටත් සුපිරිම පඩි.
    වියට්නාම් වහල් සේවය ට සොච්චම් පඩි.



    පේනවනෙ ලොකු වෙනසක් නැහැ රටවල් දෙකෙ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    oya kathawe aththak thiynwa..
    IT industry eka issara India allan hitiyata dn vietnam un sahenna allanna aran. thawa tikak kal yaddi sahenna allai. barrier eka thibbe english madi unge.nattn sahenna loku projects eheta ynwa.
    + oya equipments unath ehema low labour cost

    indian ewata wada hodai anika..

    ape ratawala owa karanna ba, mkda ape economy eka 1990 kale wage neme.
    ape un hama ekama hoda jobs kranna one nttn gov job ekakata paninna one kiyna line eke inne.

    hoda jobs krnna one kiyla pvt sector ena eka awlk na.
    gov ewa set karan panina ekane awla.

    mn nm hithnne ape rata henama unbalance situation ekaka thiynne.

    mkda pitin investment enneth na.inna un invest karanneth na.
    habai athule hena bubble ekak hoda jobs hoyanna..
    ------ Post added on Dec 27, 2024 at 11:47 AM
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    Design කරන්නෙ ඇමරිකාවෙ. උන්ට සුපිරි පඩි.
    සොෆ්ට්වෙයාර් හදන උන්ට හොද පඩි.
    කෑලි හදන මෝල්ඩ් මැෂින් එක්කො ඇමරිකා එක්කො යුරෝප්. ඒවා හදන උන්ටත් සුපිරි පඩි.
    වියට්නාම් වල බලන්න දාන ඇමරිකන් උන්ටත් සුපිරිම පඩි.
    වියට්නාම් වහල් සේවය ට සොච්චම් පඩි.


    පේනවනෙ ලොකු වෙනසක් නැහැ රටවල් දෙකෙ.
    චීන ඉස්සර බොහොම දුප්පත් රටක්. ලංකාවේ කොන්දේ බැදපු චීන්නු ආපු කාලයක් තිබ්බ. 70 ගනම්වල ඉදන් චිනේ ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇතිකළ. මිනිස්සු . පැය දහය හෝ ඊට වැඩ වැඩ කර. සෙනසුරාදත් වැඩ. රටක් මුලින් දියුණුවෙන්නේ එහෙමයි. මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ. කම්කරු නීතිත් වෙනස් කරා. අද චීනය දෙවැනි ලෝක ආර්ථික බලවතා. semi-conductor production, huawei වලින් ලෝකය අල්ලන ගියා, ඇමෙරිකාවට සම්බාදක දන්නා සිද්දවෙන තරමට. රටක් දියුනුවෙනකොට පඩි සහ මිනිස්සුන්ගේ benifits ටික ටික වැඩි වෙනවා. එක ආර්ථික වර්දනය සමග ක්‍රමිකව සිද්දවෙන දෙයක්.

    ලංකාවේ නම් ඕක ප්‍රශනයක් නැහැ. අතපය තිබ්බත් ආණ්ඩුවෙන් දෙන සහනාදාර අරගෙන ගෙදරට වෙලා ටෙලි නාට්‍ය බලබල ඉන්න පුළුවන්. ඔන්න දැන් සහනාදාර වැඩි කරලා (17,500?). වැඩ ගාන පැය 6 ට අඩු කරන්න සාකච්චා කරනවලු. නියමයි.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    https://elakiri.com/threads/අපිටත්-...ියෙනව-ලංකාවේ-විතරද-ඇපල්-වගා-නොවෙන්නෙ.2186261/

    චීන ඉස්සර බොහොම දුප්පත් රටක්. ලංකාවේ කොන්දේ බැදපු චීන්නු ආපු කාලයක් තිබ්බ. 70 ගනම්වල ඉදන් චිනේ ආයෝජකයන්ට හිතකර පරිසරයක් ඇතිකළ. මිනිස්සු . පැය දහය හෝ ඊට වැඩ වැඩ කර. සෙනසුරාදත් වැඩ. රටක් මුලින් දියුණුවෙන්නේ එහෙමයි. මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ. කම්කරු නීතිත් වෙනස් කරා. අද චීනය දෙවැනි ලෝක ආර්ථික බලවතා. semi-conductor production, huawei වලින් ලෝකය අල්ලන ගියා, ඇමෙරිකාවට සම්බාදක දන්නා සිද්දවෙන තරමට. රටක් දියුනුවෙනකොට පඩි සහ මිනිස්සුන්ගේ benifits ටික ටික වැඩි වෙනවා. එක ආර්ථික වර්දනය සමග ක්‍රමිකව සිද්දවෙන දෙයක්.

    ලංකාවේ නම් ඕක ප්‍රශනයක් නැහැ. අතපය තිබ්බත් ආණ්ඩුවෙන් දෙන සහනාදාර අරගෙන ගෙදරට වෙලා ටෙලි නාට්‍ය බලබල ඉන්න පුළුවන්. ඔන්න දැන් සහනාදාර වැඩි කරලා (17,500?). වැඩ ගාන පැය 6 ට අඩු කරන්න සාකච්චා කරනවලු. නියමයි.
    වැඩ පැය ගානට සමානුපාතිකව රටට ඩොලර් එන්නේ නෑ බං. මහන්සි වීම නෙමේ, මොලෙයි ඕනේ. කොලිටි කොන්ට්‍රෝල් එහෙම හොදට, කොළිටියට වැඩ කරනවා නම් අයෝජකයෝ එනවා. අනික අර කලින් එකෙක් කිව්වා වගේ, ගොඩාක් හේතු තියෙනව වියෙට්නාම් වලට ආයෝජකයෝ එන්න.

    අනික ඉස්සරහට ලේබර් කෝස්ට් කතා වැඩක් වෙන්නේ නැහැ. අඩුවට චැට් ජිපිටි ඉන්ස්ටොල් කරපු රොබොල එන්න ගන්නව
    ------ Post added on Dec 27, 2024 at 10:02 PM
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    https://elakiri.com/threads/අපිටත්-බැරිද-ඇපල්-ටිකක්-වවන්න-මෙච්චර-ඇපල්-විකිණෙන-රටේ-ඉන්දියාව-ඉන්දුනීසියාව-ඔක්කොගෙම-තියෙනව-ලංකාවේ-විතරද-ඇපල්-වගා-නොවෙන්නෙ.2186261/


    වැඩ පැය ගානට සමානුපාතිකව රටට ඩොලර් එන්නේ නෑ බං. මහන්සි වීම නෙමේ, මොලෙයි ඕනේ. කොලිටි කොන්ට්‍රෝල් එහෙම හොදට, කොළිටියට වැඩ කරනවා නම් අයෝජකයෝ එනවා. අනික අර කලින් එකෙක් කිව්වා වගේ, ගොඩාක් හේතු තියෙනව වියෙට්නාම් වලට ආයෝජකයෝ එන්න.

    අනික ඉස්සරහට ලේබර් කෝස්ට් කතා වැඩක් වෙන්නේ නැහැ. අඩුවට චැට් ජිපිටි ඉන්ස්ටොල් කරපු රොබොල එන්න ගන්නව
    ------ Post added on Dec 27, 2024 at 10:02 PM

    ඵහෙනම් වියට්නාමේ විතරක් දාල කරගන්න කියපංකෝ සුද්දට🤣
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    Jeppo rata industrialise karanawa kiwwot samaharawita rajaye niwadu tika ayin karanawa wage moda wedak karannat puluwan. Wasantha, Nalin, Burampi wage unge policy making kiyanne owata neh. IT industry eka develop karanawa kiyalat pelawatte computer class ekak daawi.

    ASEAN region ekat ekka compare kalama lankawa grow wenne natte lankawe economic policies nisa. Foreign investments enne natte ekayi. Malaysia, Thailand wage rataka 1billion USD aran awama FTZ ekaka business karanna idam, tax exemptions, human resources gennanna work visa quotas hambuwenawa. E wage ratawal tiyeddi lankawe airport eke gaanu tikak daala kataragama mal wikunanawa wage investorsla genna try kalata wedak naa. Compete karanawa nam harihaman policies tiyenna ona.

    E kaale foreign investment eddi, unta idamak deddi oya haal kaali tikama tamai paarawal badaagena picket kale. Foreign workersla genna giyot ekatath gon jeppo tika paarata bahinawa. Lankawe loku business ekak patan gannawa nam ekata special knowledge eka tiyena minissu naa. E.g. Vietnam wage EV, Semiconductor manufacturing karanawa nam ekata specialty knowledge, experience tiyena aya lankawe na. Ehema un pitaratawalin genna ona. Ehema karanna giyama threewheel karayo tika paarata bahinawa pitarata un lankawata awilla unge job walata keliwi kiyala.
     
    • Like
    Reactions: Jihadi john

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    ඔය වගේ ඒවා ආයෝජනනේ. ලංකාවට ලොකු ආයෝජකයෙක් එන්න හැදුවොත් උගේ පුංචි අම්මගේ මිනිහගේ මල්ලිගේ ගෑනි ගැන හරි කියලා මිනිස්සු අවුස්සලා පාරට බස්සලා මොකක් හෝ එකක් අල්ලාගෙන නඩුවකුත් දාලා ඒ ආයෝජකයා එන්නත් කලින්ම ආපහු හරවලා යවන සෙට් එකක් ලංකාවේ ඉන්නවා කියලා අමතකද ?
    ලංකා ඉතිහාසයේ ඒ සම්බන්ධ උදාහරණ ඕන තරම් තියෙනවා, ඒ සක්කිලි කණ්ඩායම ලංකාවෙන් තුරන් උන දවසට ලංකාවටත් පුළුවන් ආයෝජන එක්ක නැගිටින්න.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Vietnam godak developed den, food prices ehema lankawata wada adui, quality eka wadi
    quality of life ekat wadi, taxi rate eka ehema patta adui
    lk salary ekak vietnam wala hambenawa nam meheta wada hodata inna puluwan
    luxury apartment ekek $300-$400 per month rent karanna puluwan.
     
    • Like
    Reactions: Asmodeus