සර්....
අනෙ ගමින් ගමට යන එක නවත්තපන්.
සතියකට එක සිස්ටම් එකක්වත් හදලා දීපන් තිතට...
බැරිනම් මාසෙකට එකක්...
එත් බැරිනම්.. අවුරුද්දකට එකක්...
එත් බැරිනම් ඔයගෙ දුර කාලෙටම එකක්...
අයෙත් චන්දෙ දෙනවා... 
ඔයා සිස්ටම් හදනවා කිව්ව සජිය ගෙවල් ගනෙ යනවා කිව්ව...
මිනිස්සු චන්දෙ දුන්න..
දැන් ඔයා ගම් ගානෙ යනවා..
පික්සු කෙලින්ඩ එපා..