ඔන්න අපිත් ආව එහෙනම් එලකිරියට

May 21, 2011
127
5
0
ඔන්න අපිත් ආව එහෙනම් එලකිරියට

ඔන්න අපිත් ආව එහෙනම් එලකිරියට. නරි පෑටිය කිව්වට කපටි නෑ හරිද. එහෙනම් කට්ටියටම ආයුබොවන්..අදුරගන්න පොඩි හායි පාරක් දාල යන්න බලන්න එහෙනම් කශ්ටිය:yes:
 
  • Like
Reactions: Java00

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    000203D4.gif
    welcome to e.k.
     
    May 21, 2011
    127
    5
    0
    ආනේ මේ ඉන්නෙ කශ්ටිය. මම හිතුවෙ අලුත් අයව වෑඩිය ගනන් ගන්න එකක් නෑ කියල.
    එල එල. තෑන්කූ තෑන්කූ
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මේක දැන් සත්තු වත්ත වගේ නේ දත් කිඹුලා,මාතර කිඹුලා,අලි පැටියා,සුදු පූසා,එල එලුවා තව මොක්කු මොක්කු ඉන්නවද මන්දා
     
    Last edited: