ඔන්න ආයෙත් මතක් වෙලා

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    පාස්කු බුද්ධි තොරතුරු ගැන හොයන්න ජනාධිපති කමිටුවක්​

    පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

    විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතීත්වයෙන් මෙම විමර්ශන කමිටුව පත් කර ඇත.

    ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව්හි දී සිදුවූ ඝාතන වලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳව ද මෙම කමිටුව විමර්ශනය කිරීමට නියමිතය.

    මෙම කමිටුවේ වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර ලබාදිය යුතුව ඇත.

    https://www.lankadeepa.lk/news/පසක-බදධ-තරතර-ගන-හයනන-ජනධපත-කමටවක/101-653530
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344

    ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව
    LOL Thibba eka ge thorathuru valata anuva
     
    Similar threads