ඔන්න ආයේ high-speed අල්ලනවලු
source : http://offair.nethfm.com/article/24108
අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට පසුගිය කාලයේ දී දඩ මුදල් අය කිරීමක් සිදු නොවුණේ 298/2005 දරණ නඩුවට අනුව මාර්ගවල වේග සීමා නිසි පරිදි සඳහන් නොවූ නිසායි.
එහෙත් මාර්ග රැසක මේවන විට අදාළ වේග සීමා පුවරු සවිකර ඇති නිසා අගෝස්තු මස 11 වන දින සිට එම මාර්ගවල අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන්ට දඬුවම් දීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ මාර්ග සහ වේග සීමාවන් පහතින් දැක්වෙනවා.