ඔන්න ඉවරයි (ආයෙත්......හික්ස්)
ඔන්න මහින්ද මාමාගේ බෑනලා ටික ආයෙ ටවුන් එකට ගිහිල්ලා. අයි ටී එන්, ජාතියේ විස්වාසනීය චැනල් එකෙන් බ්‍රේකින් නිවුස්..............
අදනම් ජෙනාරාලයා ඉවෙරම ඉවරයි කියලා ඔන්න ආයෙත් තප්පුලන්න පටන් අරන්...
කට්ටියම අයි ටී එන් බල බල ෆුල් ආතල් එකක් ගන්නවා. මෙදා සැරේ සාක්කි තියෙනවාලු...හික්ස්....ඒ කියන්නෙ මෙච්චර දවස් සාක්කි තිබුනෙ නැද්ද හැබෑට.
මතකනෙ කලින් ගත්ත ආතල්; මතක් කරගමුකො;
1] ෆ්‍රෙඩ්‍රිකා ගේ මහා හෙලිදරව්ව
2] ලංකාදීපේ පියසීලිගේ මහා හෙලිදරව්ව
3] අර ඇමරිකාවෙන් සල්ලිවලට ගෙනා කොකාගේ හෙලිදරව්ව
හැම වීක් එන්ඩ් එකටම ආතල් එකක්................ITN හා කඩේ යන මාද්දිය වලින්