Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්න ඉස්සරහට agenda 2030 වෙන්න යන දේ ⚠️⚠️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනවශ්‍ය ලෙස පොහොර භාවිත කරන්න එපා.. අලුත් තොගවල මිල වැඩියි..

bylanka C news -March 31, 2026

දැනට පවතින පොහොර තොග ප්‍රමාණවත් වුවද, ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත නව පොහොර තොගවල මිල ඉහළ යා හැකි බැවින් ගොවීන් ඉතා කල්පනාකාරීව සහ අනවශ්‍ය ලෙස පොහොර භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

පවතින පොහොර තොග නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට රට තුළ මූලික පොහොර (TSP) මෙට්‍රික් ටොන් 4,000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර MOP පොහොරද අවශ්‍ය ප්‍රමාණයට පවතින බවයි.

රජය සහ පෞද්ගලික අංශය සතුව මේ වන විට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් පමණ පවතින අතර, තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිතය.

කෙසේ වෙතත්, අලුතින් ගෙන්වනු ලබන පොහොර නෞකාවල අඩංගු පොහොරවල මිල දැනට පවතින මිලට වඩා වැඩි වනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් පොහොර නාස්තිය අවම කර ගැනීම සඳහා නිලධාරීන් ලබාදෙන තාක්ෂණික උපදෙස් අනුව පමණක් පොහොර භාවිත කිරීමට ගොවීන් වගබලා ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පෞද්ගලික සමාගම් සතු පොහොර තොග රුපියල් 9,500ක මිලකටත්, රජයේ ගබඩාවල පවතින පොහොර රුපියල් 9,200ක මිලකටත් නිකුත් කිරීමට රජය මැදිහත්වී එකඟතාවකට පැමිණ ඇත.

මේ සඳහා වන ප්‍රවාහණ වියදම පමණක් ගොවි සංවිධානවලට දැරීමට සිදුවනු ඇත.

එබැවින් වෙළඳපොළේ පවතින රුපියල් 15,000-16,000 වැනි අධික මිල ගණන්වලට පොහොර මිලදී නොගන්නා ලෙස අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.

පොහොර සඟවා තබමින් අයුතු ලෙස ලාභ ලැබීමට උත්සාහ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, දැනටමත් දඹුල්ල වැනි ප්‍රදේශවල එවැනි වැටලීම් සිදුකර ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය.

පොහොර හිඟයක් මවාපාමින් කළුකඩ මිලට අලෙවි කිරීමට උත්සාහ නොකරන ලෙස අදාළ පාර්ශවයන්ට නියෝජ්‍ය අමාත්‍යවරයා දන්වා සිටියේය.

[QUOTE="ozykolla, post: 31323197, member: 580942"] [HEADING=2]අනවශ්‍ය ලෙස පොහොර භාවිත කරන්න එපා.. අලුත් තොගවල මිල වැඩියි..[/HEADING] bylanka C news -March 31, 2026 [URL='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA0wU89IqagAAyyJvGUz1KenI2GBxjIhQk1p2UF4kYy_iwRM5XK5pC2DrnOhDsHVFad1G-rZBmEcrZgGyVt2iZsN1s7c27ijZMDVruW939zi_nN2bJZp2aN5XcdNEvzdrJFjanYyuvQTRUDrVYfm314rS4q1hSs59TncrYi-SZm75BdBbNPSWnY8svrXgo/s1366/namal.jpg'][IMG]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhA0wU89IqagAAyyJvGUz1KenI2GBxjIhQk1p2UF4kYy_iwRM5XK5pC2DrnOhDsHVFad1G-rZBmEcrZgGyVt2iZsN1s7c27ijZMDVruW939zi_nN2bJZp2aN5XcdNEvzdrJFjanYyuvQTRUDrVYfm314rS4q1hSs59TncrYi-SZm75BdBbNPSWnY8svrXgo/w640-h360-rw/namal.jpg[/IMG][/URL] දැනට පවතින පොහොර තොග ප්‍රමාණවත් වුවද, ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත නව පොහොර තොගවල මිල ඉහළ යා හැකි බැවින් ගොවීන් ඉතා කල්පනාකාරීව සහ අනවශ්‍ය ලෙස පොහොර භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි. පවතින පොහොර තොග නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට රට තුළ මූලික පොහොර (TSP) මෙට්‍රික් ටොන් 4,000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර MOP පොහොරද අවශ්‍ය ප්‍රමාණයට පවතින බවයි. රජය සහ පෞද්ගලික අංශය සතුව මේ වන විට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් පමණ පවතින අතර, තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිතය. කෙසේ වෙතත්, අලුතින් ගෙන්වනු ලබන පොහොර නෞකාවල අඩංගු පොහොරවල මිල දැනට පවතින මිලට වඩා වැඩි වනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් පොහොර නාස්තිය අවම කර ගැනීම සඳහා නිලධාරීන් ලබාදෙන තාක්ෂණික උපදෙස් අනුව පමණක් පොහොර භාවිත කිරීමට ගොවීන් වගබලා ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. පෞද්ගලික සමාගම් සතු පොහොර තොග රුපියල් 9,500ක මිලකටත්, රජයේ ගබඩාවල පවතින පොහොර රුපියල් 9,200ක මිලකටත් නිකුත් කිරීමට රජය මැදිහත්වී එකඟතාවකට පැමිණ ඇත. මේ සඳහා වන ප්‍රවාහණ වියදම පමණක් ගොවි සංවිධානවලට දැරීමට සිදුවනු ඇත. එබැවින් වෙළඳපොළේ පවතින රුපියල් 15,000-16,000 වැනි අධික මිල ගණන්වලට පොහොර මිලදී නොගන්නා ලෙස අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියි. පොහොර සඟවා තබමින් අයුතු ලෙස ලාභ ලැබීමට උත්සාහ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, දැනටමත් දඹුල්ල වැනි ප්‍රදේශවල එවැනි වැටලීම් සිදුකර ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය. පොහොර හිඟයක් මවාපාමින් කළුකඩ මිලට අලෙවි කිරීමට උත්සාහ නොකරන ලෙස අදාළ පාර්ශවයන්ට නියෝජ්‍ය අමාත්‍යවරයා දන්වා සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom