ඔන්න ඉස්සරහට agenda 2030 වෙන්න යන දේ ⚠️⚠️

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    කිව්වා නේද මම මෙ අයියාලා හෙමින් හෙමින් IMF පදේට ආසියානු බැංකුවේ පදයට නටනවා කියලා. දැන් ඔය එලිපිටම කියන්නේ ඊලගට පොහොර දෙන්නෙත් QR එකට කියලා 😂😂😂
    පොහොර විතරක් නෙවෙයි තව ටික දවසකින් මේ රටේ හාල් ටිකේ ඉදන් සබන් කෑල්ලට යනකන්ම මේ සෙට් එක ගේනවා QR එක ආන්න එහෙමයි අති රතු කිව්වේ මේ අවුරුද්ද අන්තිම වෙන්න කලින් ඩිජිටල් හැදුනුම්පත දෙනවා කියලා. ඕන්න ඕකට පිටරට කියන්නේ Vaccine Passport එක කියලා. හේතුව උන් කියන විදිහට උන්ගේ පදයට නැටුවේ නැතිනම් වැක්සින් වගේ දේවල් ගැහැව්වේ නැතිනම් අනිවාර්යයෙන් බැංකු ගිණුම් නතර කරලා බලහත්කාරයෙන් ගස්සවනවා. 🙆‍♀🙆‍♀🙆‍♀ තාම තේරුන්නෑ අපේ අය තව නිදි..😂😂

    1000000842.jpg
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,374
    113

    View attachment 263794

    Itin vaccine gahanna ona kiyala government eken decide kala nm nm hema ekama gahanna ona. Kauru hari gahanna ba kiyanawa nm unta public spaces walata awith anith ayawa risk eke dana eka nawathanna ona.
    Eke ekata ona widiyata ratak palanaya karanna ba
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704
    113

    අනවශ්‍ය ලෙස පොහොර භාවිත කරන්න එපා.. අලුත් තොගවල මිල වැඩියි..​

    bylanka C news -March 31, 2026

    දැනට පවතින පොහොර තොග ප්‍රමාණවත් වුවද, ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත නව පොහොර තොගවල මිල ඉහළ යා හැකි බැවින් ගොවීන් ඉතා කල්පනාකාරීව සහ අනවශ්‍ය ලෙස පොහොර භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි.

    පවතින පොහොර තොග නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට රට තුළ මූලික පොහොර (TSP) මෙට්‍රික් ටොන් 4,000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර MOP පොහොරද අවශ්‍ය ප්‍රමාණයට පවතින බවයි.
    රජය සහ පෞද්ගලික අංශය සතුව මේ වන විට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් පමණ පවතින අතර, තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිතය.
    කෙසේ වෙතත්, අලුතින් ගෙන්වනු ලබන පොහොර නෞකාවල අඩංගු පොහොරවල මිල දැනට පවතින මිලට වඩා වැඩි වනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
    මේ හේතුවෙන් පොහොර නාස්තිය අවම කර ගැනීම සඳහා නිලධාරීන් ලබාදෙන තාක්ෂණික උපදෙස් අනුව පමණක් පොහොර භාවිත කිරීමට ගොවීන් වගබලා ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
    පෞද්ගලික සමාගම් සතු පොහොර තොග රුපියල් 9,500ක මිලකටත්, රජයේ ගබඩාවල පවතින පොහොර රුපියල් 9,200ක මිලකටත් නිකුත් කිරීමට රජය මැදිහත්වී එකඟතාවකට පැමිණ ඇත.
    මේ සඳහා වන ප්‍රවාහණ වියදම පමණක් ගොවි සංවිධානවලට දැරීමට සිදුවනු ඇත.
    එබැවින් වෙළඳපොළේ පවතින රුපියල් 15,000-16,000 වැනි අධික මිල ගණන්වලට පොහොර මිලදී නොගන්නා ලෙස අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.
    පොහොර සඟවා තබමින් අයුතු ලෙස ලාභ ලැබීමට උත්සාහ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, දැනටමත් දඹුල්ල වැනි ප්‍රදේශවල එවැනි වැටලීම් සිදුකර ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය.
    පොහොර හිඟයක් මවාපාමින් කළුකඩ මිලට අලෙවි කිරීමට උත්සාහ නොකරන ලෙස අදාළ පාර්ශවයන්ට නියෝජ්‍ය අමාත්‍යවරයා දන්වා සිටියේය.
     
    • Dislike
    Reactions: Sonik Sonik

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Digital ID ආවට පස්සේ ඔක්කොම (කෑම, බීම, ඇදුම්) quota ක්‍රමයට තමයි ගන්න වෙන්නේ