ඔන්න උඹලට මේ පාරත් කළුතරින් එකෙක් මැච් එක දිනවලා දුන්නා... 😪

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,318
    113
    Mother Earth
    කවුද පැතුම් නිස්සංකද ? ඌ 100 ගැහුව නේද ? 🤷‍♂️

    අනිත් දවසෙ ඉන්දියාවයි ලංකාවයි ගහන දවසට ඉන්දියාවෙ ටීම් එකේ ලංකට් වලට කහබිලියා කොළ ටිකක් අතුල්ලන්න ඕන. වල්ල කසන්න ගත්තම උන්ට ගහන්න බෑ. 💀
    ------ Post added on Feb 16, 2026 at 10:49 PM