ඔන්න එහෙනම් ගෙනාවා ! ගෙනාවා ! ඔන්න වරෙල්ලා 👌

redsteel

Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    You do not have access to codex.e-learn.eu.org.

    The site owner may have set restrictions that prevent you from accessing the site. Contact the site owner for access or try loading the page again.
     
    • Like
    Reactions: JuIcE_wRld

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    ඔන්න කස්ටියටම :yes:;)

    පට්ටම කෝර්සස් සෙට් එකක් ගෙනාවා ඕගොල්ලො ආසම හැම ජාතිවලින්ම...

    ඔන්න ලින්ක් පී.ම් කරන්න කිය කිය දගලන්න ඔනි නැහැ .
    ලින්ක් යට ඇති මගේ යාලුවනේ :love2: :love:

    download.jpg


    ජී.බී නම් ගොඩක් ඇති ඔන්න :P

    download-1.jpg


    අනිත් දෙය තමා ඉන්ග්‍රීසි දන්නෙ නැහැ කියල වද වෙන්න එපා :shocked:

    සින්හලෙනුත් ඔය කෝර්සස් සෙට් එකක් තියෙනවනේ :D


    download.jpg


    ඔය ලින්ක් එක ඇතුලට ගිහිල්ලා
    ඒක ඇතුලෙ සබ් ෆෝල්ඩර්ස් ඇති
    ඒව අස්සට ගිහින් ඩවුන්ලොඩ් කරග්න්න බොඉස්ලා

    ලින්ක් එක 👇


    ලින්කුව

    https://codex.e-learn.eu.org/

    එහෙනම් අපි ගියා බොඉස්


    Let us all develop ourselves together 8-)

    Have a good day my dear friends 👋
    Okay finally a gentleman who posts direct links instead of asking to PM like a beggar. Likey :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    GB බර ගනන් ඒවා ස්පීඩ් ලිමිට් පැක්ජේ එකකින් බාගන්න බැරිද
     
    • Like
    Reactions: JuIcE_wRld