ඔන්න ඒකත් හරි වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,317
    74,815
    113
    දන්න කියන පොරක්, NDT ගිහින් අන්තරේ ඉන්දලා, ගුටි කාල හොදට පදම් වෙච්ච එකෙක්. දැන් බැහල NPP එකේ වැඩ. මම කලින් කිව්වනේ කාලයක් ගියාට පස්සේ බය නැතුව ප්‍රභාකරන්ගේ පිලිමයක් උනත් කොළඹ හදන ලෙවල් එකට අපේ ලපටි රැඩිකල් පොන්නයෝ ටික ලංකාව ගේනවා කියලා.

    ඉස්සර එක බල්ලෙක් කොටින්ට අනුකම්පා කරල කමෙන්ට් කරන්නේ නෑ. ඒත් තත්වෙ වෙනස් වීගෙන එන්නේ. ඕකේ ආතල් එක තියෙන්නේ පුකේ ඇරෙනකන් අපේ උන්ට ඕක තෙරෙන්නේ නෑ. හරියට අර සහජීවනේ කියලා මුස්ලිම් උන්ව ටොලරේට් කරන්න සින්හල උන්ට force කලාට, ලොවෙත් සින්හල උන්ව ටොලරෙට් කරන්න මුස්ලිම් උන්ට force කරන්නේ නෑ. නැත්තන් සින්හල/බුඩිස්ට් පාසල් වලට කේස් ඇද්දට, මුස්ලිම් ඔන්ලි පාසල් වලට කටක් අරින්නෙ නෑ වගෙ සීන්.

    • Like
    Reactions: NRTG and 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    NDT සෘජුව පෙරටුගාමී අන්තරේ නැහැ .... උන් ඉන්නේ ස්වාධීන කාන්ඩායමේ.... අන්තරේ බලය පෙරෙට්ටෝ අල්ලගෙන හිටියට ඕක දේශපාලන කණ්ඩායක් 100 ක විතර එකතුවක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,815
    113
    NDT සෘජුව පෙරටුගාමී අන්තරේ නැහැ .... උන් ඉන්නේ ස්වාධීන කාන්ඩායමේ.... අන්තරේ බලය පෙරෙට්ටෝ අල්ලගෙන හිටියට ඕක දේශපාලන කණ්ඩායක් 100 ක විතර එකතුවක්.
    Kiyanne giye, oka full Jeppa kiyala.
     
    • Sad
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔවරොල් යුද්දෙ ගැන හිතුවොත් ඌ කියන්නෙ ඇත්ත
    සින්හලු යුද්දෙට වග කියන්න ඕන ගෙරි බන්ඩගෙ ඉදන්ම

    හැබයි එහෙම කියල, උනුත් අපි වගෙම උගත් බුද්දිමත් දරුවො ගගා ඇමනෙන්න යන එක වැරැදියි බෝම්බ ගහල විනාඩි 5ක් යන්න කලින්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ සිප්පියෙක් දාපු කමෙන්ට් ගනන් ගන්නෙ කවුද බන්, මූ මේ කතාව අනුරකුමාර වගේ ඉදිරිපෙළ NPP කාරයෙක් ඉන්න වේදිකාවක කීවනම් බරපතලව ගන්න පුලුවන්.

    ඒවගේද උබෙ හාමු, මිලේනියම් සිටි එකේ සෙට් එකම කොටින්ට බිල්ලට දුන්නෙ. උන් පවු නෑ එතකොට. ඒකාලෙ හිටිය ආරක්ෂක ලේකම් මහ කොටියෙකුට හාට් ඇටැක් එකක් ආවම ඌව බලන්න ඇපල් කූඩෙකුත් අරගෙන ගියා. මට නම මතක නෑ උගෙ.

    කමෙන්ට් කරපු එකා කයිවරු පොන්නයෙක් , තෝ කඩේ යන රනිල් ක්‍රියාවෙන්ම සක්කිලිකම පෙන්නපු එකෙක්. ගූ කන එකේ සීමාවක් නැ තියන වහල්කමට
     
    • Like
    Reactions: Xi Jinping and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    Kiyanne giye, oka full Jeppa kiyala.
    Os
    මේ සිප්පියෙක් දාපු කමෙන්ට් ගනන් ගන්නෙ කවුද බන්, මූ මේ කතාව අනුරකුමාර වගේ ඉදිරිපෙළ NPP කාරයෙක් ඉන්න වේදිකාවක කීවනම් බරපතලව ගන්න පුලුවන්.

    ඒවගේද උබෙ හාමු, මිලේනියම් සිටි එකේ සෙට් එකම කොටින්ට බිල්ලට දුන්නෙ. උන් පවු නෑ එතකොට. ඒකාලෙ හිටිය ආරක්ෂක ලේකම් මහ කොටියෙකුට හාට් ඇටැක් එකක් ආවම ඌව බලන්න ඇපල් කූඩෙකුත් අරගෙන ගියා. මට නම මතක නෑ උගෙ.

    කමෙන්ට් කරපු එකා කයිවරු පොන්නයෙක් , තෝ කඩේ යන රනිල් ක්‍රියාවෙන්ම සක්කිලිකම පෙන්නපු එකෙක්. ගූ කන එකේ සීමාවක් නැ තියන වහල්කමට
    Ostin Fernando - RW's henchman
     
    • Like
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔවරොල් යුද්දෙ ගැන හිතුවොත් ඌ කියන්නෙ ඇත්ත
    සින්හලු යුද්දෙට වග කියන්න ඕන ගෙරි බන්ඩගෙ ඉදන්ම

    හැබයි එහෙම කියල, උනුත් අපි වගෙම උගත් බුද්දිමත් දරුවො ගගා ඇමනෙන්න යන එක වැරැදියි බෝම්බ ගහල විනාඩි 5ක් යන්න කලින්
    යුද්ධයක් පටන් ගන්න තරම් කෙනෙහිලිකම් උනේ නෑ බන් ලංකාවෙ දෙමලුන්ට,
    LTTE කියන්නෙ ඉන්දියාවෙ උවමනාවට ලංකාවෙ අටවපු මගුලක්,
    Honda ,Maruti වගේ කම්පැනිත් මුලින් ඉන්වෙස්ට් කරන්න ආවෙ ලංකාවෙ, ඉන්දියාව ලංකාවෙ ත්‍රස්තවාදය ඇතිකරලා අන්ස්ටේබල් කරලා ඒවා ඉන්දියාවට ගත්තා. LTTE මුල්කාලෙ වෙපන් ට්රෙනින් ඔක්කොම ඉන්දියාවෙන්.
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    ඔවරොල් යුද්දෙ ගැන හිතුවොත් ඌ කියන්නෙ ඇත්ත
    සින්හලු යුද්දෙට වග කියන්න ඕන ගෙරි බන්ඩගෙ ඉදන්ම

    හැබයි එහෙම කියල, උනුත් අපි වගෙම උගත් බුද්දිමත් දරුවො ගගා ඇමනෙන්න යන එක වැරැදියි බෝම්බ ගහල විනාඩි 5ක් යන්න කලින්
    :yes::yes:
     
    • Like
    • Love
    Reactions: tharakaf and NRTG