ඔන්න ඒ පාර ඉන්දියාවටත් හොරෙන්ම කෙලින්න වගේ හදන්නේ...😡💥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,487
    47,597
    113
    මූ පුදුම සාපයක් වුනානේ ලෝකෙට..ඔළුව අතගාල ටොක්ක අනින්නේ..🥴

    Donald Trump Sticker by Hayal Kahvesi
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,604
    16,474
    113
    හතුරොන්ට වඩා පරිස්සම් වෙන්න ඕන යාළුවො වගේ ඉන්න උන්ගෙන්..

    • Like
    Reactions: Spiderman.Ayya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ඉන්දියාවට කියල හිතන්න එපා ලංකාවට වෙන්නත් පුළුවන්

    ලංකාව weak වෙලා තියෙන වෙලාවක් උතුරෙන් militia එකක් බැස්සුවොත් සිරියාව ඇල්ලුවා වගේ ගේමක් නැතුව අල්ලගන්න පුළුවන්

    දෙමල ඩයස්පෝරා එකේ උන් වෙලාව එනකන් බලන් ඉන්නේ

    අනිත් එක දැන් උන් canada, uk දේශපාලන බලය අතට අරන් තියෙන නිසා internationally උන්ට politically උදව් එනවා
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    299
    379
    63

    අනුර කුමා ඉන්නකම් එහෙම වෙන්නේ නෑ මචං
    යාපනේ ගිහින් පුක කාලා එන්නේ ඩයස්පෝරාවේ :yes:
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Hoda wade okunta..lankawe economy eka wattanna pasku attack eka kareth okun America israel okkooma ekathu welane..dan untama arinawaaa
    Oka paththuwela ape paththata awoth? Modi kiyanna amu sakkiliya
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    බ්‍රික්ස් රටවල් ඔක්කොටම කෙලින්න ගියොත් නම් උන් ගේමක් ගහයි සෙට් වෙලා
    දැනටත් ගේම ගහන එකනෙහ් කරන්නෙ, තව මෝටිවේෂන් එක එයි මේවගෙන්