ඔන්න කිව්වා වගේම අළුත්ම ජපන් වාහන මිළ ලොකු ගාණතින් අඩු වෙලා...😎👍

2osama

Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    ලක්ෂ 35 ට තියෙන වාහනේ ලක්ෂ 80 වෙනකම් බදු ගහලා ලක්ෂ 80 වෙන් ලක්ෂ පහක් අඩු කරලා අන්න වාහන ගණන් අඩු උනා කියනවා😂😂😂

    මෝඩ සිංහළු රැවටෙනවා 😂
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,695
    5,242
    113
    විට්ස් එක ලක්ෂ 12 ට අඩු වුනාම kiyanna sondura
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    ලක්ෂ 35 ට තියෙන වාහනේ ලක්ෂ 80 වෙනකම් බදු ගහලා ලක්ෂ 80 වෙන් ලක්ෂ පහක් අඩු කරලා අන්න වාහන ගණන් අඩු උනා කියනවා😂😂😂

    මෝඩ සිංහළු රැවටෙනවා 😂
    උබත් අරින්න චාන්ස් එකක් අවාම වැලි දමලම අරිනවා නේද?
    යකෝ 35 තිබුන කාලේ ඩොලර් එක කීයද දැන් කීයද?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    උබත් අරින්න චාන්ස් එකක් අවාම වැලි දමලම අරිනවා නේද?
    යකෝ 35 තිබුන කාලේ ඩොලර් එක කීයද දැන් කීයද?
    යකෝ ඒ කාලේ VAT , CID surcharge තිබුණාද?
    ඒ මදිවාට CID අඩුයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    උබත් අරින්න චාන්ස් එකක් අවාම වැලි දමලම අරිනවා නේද?
    යකෝ 35 තිබුන කාලේ ඩොලර් එක කීයද දැන් කීයද?
    ඩොලර් එක නිසා නෙවෙයි වාහන මෙච්චර ගණන් ගියේ මේ ආණ්ඩුව අලුතෙන් ගහපු Tax නිසා

    උබත් නිකන් කොමා වෙලා වගේ ඉඳලා ආණ්ඩුවට මොනවා හරි කියපු ගමන් නැගිටලා දුවගෙන එනවා වලන් හෝදන්න😂
     
    • Like
    Reactions: sathmal and albuz