Crowd eka meya apu nisa wadi welada ban..nikamata ahuweපිස්සුද බන්,,
එහෙම ප්රසිද්ද නළු නිලියෝ ගෙන්න්නනේ මේකට එන ක්රවුඩ් එක වැඩි කරගන්න.
මෙයාලා එක්ක කතා කරන්න , ෆොටෝ එකක් ගහන්න කට්ටිය එනවනේ බන්.
![]()
විශ්ෂයෙන් ඔය UAE ඉන්න අය කන කට්ට එක්ක මේ වගේ event එකකට අනිවා එනවනේ.