ඔන්න පුතේ අපේ රටට ආපු යහපාලකයන්....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය හුත්තේ චැනල් එක දැම්ම වෙලේ ඉදලා බලන් ඉන්න අප්‍රියයි... එකදාස් නවසිය බාරගන් වල ෆිල්ම් එකක් බලනවා වගේ... මෙලෝ කොලිටියක් නෑ,,,.. ප්‍රව්ත්ති යනවා... වචනේ කියලා ටික වෙලාවක් ගියාම සද්දේ එන්නේ....:rofl:

    නිකන් රනිල්ගේ ඇට දෙක නෑ වගේ... අනුන්ගේ ඇටේ ඇද පෙන්නවා තමන්ට ඇට දෙකම නැතුව,,, :lol::lol::lol:

    වදින එවුන්ට වැදියන්.....​
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    coverage_map_low.jpg

    aaa dan antena eka aran lasthi weyan tune karagena :P

    තවත් රනිල්ගේ සහෝදරයෙක් ඇන්ටනා බිස්නස් එකක් පටාන් අරන් ද?? :sorry::sorry::sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol::lol::lol: අම්ම ඇට නැති පොන්නයෙක් ගාවට ගිහින් හදාගත්තු එකෙක්ට රිදිලා....

    තවත් එක් ඇට දෙක නැති පොන්නයෙක්... අනාත කුකුලෙක්...:rofl:

    23h6nit.jpg
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කොටි හඬේ දෙමලෙන් යන කමෙන්ට්‍රිය ඇහුවම ඇති බං. මොන ටී.ඇන්.ඇල් ද.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඊයේ පෙරේදා ඉපදිලා ජාතියක් ජම්මයක් නැති ඉතිහාසය ගැන දැනුම බින්දුවේ ඉන්න මෝඩ ලදරැවන් අපිට මහින්දගෙ වහල්ලු කියන ගමන්, මුහුනු පොත් වල පිටු පිරෙන්න ගහපු මඩ වලින් උඹලා දිනුව කියලා හිතනවානම්...අඬපල්ලා..ඒ උඹලා මහින්දලා ගෙදර යවලා ලබපු ජය වගේම උඹලා කරගත්තේ ඉපදෙන්න ඉන්න උඹලාගෙ දරැවන් ජාතිවාදී තම්බියන්ගේ කොටින්ගේ වහල්ලු බවට පත්කරන්න වැඩ සිද්ද කරගත්ත එකයි...

    Unta daruwan naa
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    :):):)
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඊයේ පෙරේදා ඉපදිලා ජාතියක් ජම්මයක් නැති ඉතිහාසය ගැන දැනුම බින්දුවේ ඉන්න මෝඩ ලදරැවන් අපිට මහින්දගෙ වහල්ලු කියන ගමන්, මුහුනු පොත් වල පිටු පිරෙන්න ගහපු මඩ වලින් උඹලා දිනුව කියලා හිතනවානම්...අඬපල්ලා..ඒ උඹලා මහින්දලා ගෙදර යවලා ලබපු ජය වගේම උඹලා කරගත්තේ ඉපදෙන්න ඉන්න උඹලාගෙ දරැවන් ජාතිවාදී තම්බියන්ගේ කොටින්ගේ වහල්ලු බවට පත්කරන්න වැඩ සිද්ද කරගත්ත එකයි...

    Unta daruwan naa

    වදින එවුන්ට වැදියන්... :):)
     
    ඔන්න රටේ මිනිස්සුන්ට හොරෙන් මාධ්‍යට හොරෙන් මේ රටේ ආමි එකේ අයව යුද්ධය දිනන්න හවුල් වුණ නායකයන්ව පාවා දෙන්න මේ රනිල් ගේ රජය ඔක්කොම වැඩ කරගෙන යනවා

    එදා හුසේන්ට පොරොන්දු වෙච්ච විදිහට ජිනිවා යෝජනා ක්‍රියාත්මක කරන්න කාර්ය සාධක බලකායක් හදලා තියනවා...ඒ බලකායේ විස්තර ලංකාවේ පත්තර වල නොගියාට ඒ බලකායේ ඉන්නේ 11 දෙනෙක් ලු...

    ඒ ඉන්න අයගේ විස්තර ඇතුළත් ලේඛනයක් රජය විසින් යුරෝපයට, ඇමරිකාව හා ඉන්දියාවට ලබා දීලා තියෙන්නේ

    ලස්සනම වැඩේ මේ කාර්ය සාධක බලකායේ වැඩ සැලසුම් කරන්න දිලා තියෙන්නේ , කොටින්ට ඇද්ද NGO කාරයෙක් වෙච්ච පාක්‍ය සෝති සරවනමුත්තුටයි...

    මේ කාර්ය සාධක බලකාය ට කිසිම විදිහක රජයේ හමුදා වේ නියෝජනයක් නැති බවත් වාර්තා වෙනවා...

    මේකට ආමි එකේ දෙන්නෙක්ව දාන්න කියල ඉල්ලපු නිසා තමයි චාගි ගාල්ලගේට අර මංගල කියන නපුංසකයා බැනලා කොළඹට මාරු කලේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?