
පිරුනෙ නම් නෑ බන්. ඒත් උන් හොරාට බැලුවා අදනම් මුන්ට හොද ගින්නක් පත්තුවෙලා කියන්න වගේ. ඒක ඊට වඩා ආතල්මට හිනා ගියේ අර බල්ලා බුරනවා බන් අරූ දුවද්දි. ඌ බලනව ඇති මේ මොන හුත්තක් වෙලාද කියල. අනික ඔහොම දොරට ගගහ කෑ ගහනකොට අහල පහල එවුන් බලන්න එන්නෙ නැද්ද බන් ? අපිට නම් ඕව දැවෙන ප්‍රශ්ණ.![]()


