ඔන්න බලපල්ලා අපේ වැඩ
ආයේ ඉතින් ඒ කාලේ අපි රැලේ බයිසිකල් කප්පිත්තෝ නොවැ. බයිසිකලේට හුලං ගහද්දි අපි ඒ කාලේ තේ කුඩු ටිකකුත් දාලා හුලං ගහන්නේ. එතකොට හිතපල්ලකො කොල්ලනේ අපි බයිසිකලේ පැදගෙන යනකොට කටුවක් ඇනිලා ටියුබ් එක හිල් උනා කියලා, එතොට ටියුබ් එක හිල්උන තැන වැටෙන තේකොල රැදෙනවා. ඉතින් හුලං බහින්නේ නෑ. අපිට අපේ ගමන ගියහැකි. ආයේ ඉතිං නිවාඩු පාඩුවේ පැච් එක දාගන්නවා.
තව ඔය උබලා දන්නවද කොලුවනේ ටයරේ තියෙනවා වෑල් කවරේ කියලා අගල් 2-3 දිග රබර් බටයක්. ඕක නිකන් කුඩල්ලෙක් වගේ හරියට. සමහර වෙලාවට රත්වෙලා ඔය වෑල් කවරේ කියන කොටහා උණු වෙලා හුලං බහිනවා ටයරේ. හදිසියට වෑල් කවරයක් හොයාගන්ට තිබ්බොත් හොදා, නැතිඋනොත්? ඒ කියලා අපි නෙමේ පස්ස ගැහුවේ. විජහට ගියා අගුපිලට. පොඩ්ඩක් කැරකුනාම කුඩල්ලෙක් හොයාගත්ත හැකි. *************** ගත්තා උන්දැව. හයිකරා වෑල් කවරේ වෙනුවට. සුටුස් ගාලා හුලං ගහන පමාව විතරයි. අපි ඉගිලෙනවා.
ඔන්න බලපල්ලා අපේ වැඩ.අපි ඒ කලේ දාපු සිල්ප

Last edited: