Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔන්න මගේ රේප් පවර් එක 7 ක් වුනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මගේ රේප් පවර් එක 7 ක් වුනා

ඔන්න මගෙත් රෙප් පවර් එක 7 ක් වුනා . 2006 ඉදන් එළකිරි එකේ හිටියාට මගේ ලොකුවට දෙයක් නම් වෙලා නැතුව ඇති . වැදගත් කියලා කෙරිලා තියන දේවල් නම් බොහොම පොඩ්ඩයි. කට්ටියට පුළුපුළුවන් විදියට වීසා ගැන කියලා දුන්නා , ඒ ගැන අහන අහන ප්‍රශ්න වලටත් පුළු පුළුවන් විදියට උත්තර බැන්දා, ලගදී ඉදන් අමුතු අමුතු ගැජට් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගත්තා , පොඩිවට ෆන් එකක් ගන්න සොම්බිලන්තයකුත් පටන් ගත්තා . ඔව්වා තමයි ඉතින් මතක විදිහට ලගකදී කෙරිච්ච වැඩ කටයුතු.

හැබැයි මට සන්තෝෂ වෙන්න තියන කාරණා ගොඩාක් තියනවා . මේ කාලෙට එළකිරි එකේ හැමෝම එක්කම සුහදව ඉන්න ලැබිච්ච එක , මේ මුළු අවුරුදු 6 ටම - Rep අතේ ඇගිලි ගානට වඩා ලැබිලා නොතැබීම , මගේ පුංචි ව්‍යාපාරයට ලොකු සහයෝගයක් එළකිරි එකේ සහෝදරයන්ගෙන් ලැබීම වගේ දේවල් .

එහෙනම් පුළුවං තරම් කාලයක් එළකිරි එකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුවනම්. බලමු නේද ඉතින්. එහෙනම් කට්ටියටම ජය.

[QUOTE="darshana007, post: 12308687, member: 3951"] [b]ඔන්න මගේ රේප් පවර් එක 7 ක් වුනා[/b] [CENTER]:cool::cool::cool::cool::cool:[/CENTER] [COLOR="Blue"][SIZE="4"][CENTER]ඔන්න මගෙත් රෙප් පවර් එක 7 ක් වුනා :P:P:P. 2006 ඉදන් එළකිරි එකේ හිටියාට මගේ ලොකුවට දෙයක් නම් වෙලා නැතුව ඇති :oo::oo:. වැදගත් කියලා කෙරිලා තියන දේවල් නම් බොහොම පොඩ්ඩයි. කට්ටියට පුළුපුළුවන් විදියට වීසා ගැන කියලා දුන්නා :yes::yes:, ඒ ගැන අහන අහන ප්‍රශ්න වලටත් පුළු පුළුවන් විදියට උත්තර බැන්දා, ලගදී ඉදන් අමුතු අමුතු ගැජට් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගත්තා :rolleyes::rolleyes::rolleyes:, පොඩිවට ෆන් එකක් ගන්න සොම්බිලන්තයකුත් පටන් ගත්තා :baffled::baffled:. ඔව්වා තමයි ඉතින් මතක විදිහට ලගකදී කෙරිච්ච වැඩ කටයුතු. හැබැයි මට සන්තෝෂ වෙන්න තියන කාරණා ගොඩාක් තියනවා :rolleyes::rolleyes:. මේ කාලෙට එළකිරි එකේ හැමෝම එක්කම සුහදව ඉන්න ලැබිච්ච එක :):), මේ මුළු අවුරුදු 6 ටම - Rep අතේ ඇගිලි ගානට වඩා ලැබිලා නොතැබීම :no:, මගේ පුංචි ව්‍යාපාරයට ලොකු සහයෝගයක් එළකිරි එකේ සහෝදරයන්ගෙන් ලැබීම වගේ දේවල් ;);). එහෙනම් පුළුවං තරම් කාලයක් එළකිරි එකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුවනම්. බලමු නේද ඉතින්. එහෙනම් කට්ටියටම ජය.[/CENTER][/SIZE][/COLOR] [CENTER]:love::love::love::love::love:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom