ඔන්න මගේ රේප් පවර් එක 7 ක් වුනා

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔන්න මගේ රේප් පවර් එක 7 ක් වුනා

:cool::cool::cool::cool::cool:

ඔන්න මගෙත් රෙප් පවර් එක 7 ක් වුනා :P:P:P. 2006 ඉදන් එළකිරි එකේ හිටියාට මගේ ලොකුවට දෙයක් නම් වෙලා නැතුව ඇති :oo::oo:. වැදගත් කියලා කෙරිලා තියන දේවල් නම් බොහොම පොඩ්ඩයි. කට්ටියට පුළුපුළුවන් විදියට වීසා ගැන කියලා දුන්නා :yes::yes:, ඒ ගැන අහන අහන ප්‍රශ්න වලටත් පුළු පුළුවන් විදියට උත්තර බැන්දා, ලගදී ඉදන් අමුතු අමුතු ගැජට් ගැන ත්‍රෙඩ් එකක් පටන් ගත්තා :rolleyes::rolleyes::rolleyes:, පොඩිවට ෆන් එකක් ගන්න සොම්බිලන්තයකුත් පටන් ගත්තා :baffled::baffled:. ඔව්වා තමයි ඉතින් මතක විදිහට ලගකදී කෙරිච්ච වැඩ කටයුතු.

හැබැයි මට සන්තෝෂ වෙන්න තියන කාරණා ගොඩාක් තියනවා :rolleyes::rolleyes:. මේ කාලෙට එළකිරි එකේ හැමෝම එක්කම සුහදව ඉන්න ලැබිච්ච එක :):), මේ මුළු අවුරුදු 6 ටම - Rep අතේ ඇගිලි ගානට වඩා ලැබිලා නොතැබීම :no:, මගේ පුංචි ව්‍යාපාරයට ලොකු සහයෝගයක් එළකිරි එකේ සහෝදරයන්ගෙන් ලැබීම වගේ දේවල් ;);).

එහෙනම් පුළුවං තරම් කාලයක් එළකිරි එකේ ඉන්න තමයි මගේ බලාපොරොත්තුවනම්. බලමු නේද ඉතින්. එහෙනම් කට්ටියටම ජය.​

:love::love::love::love::love:
 

dns creation

Well-known member
  • May 2, 2011
    947
    131
    63
    Athana Methana
    අනික් එවුන්ට නම් ඔන්න දීලා ඇති :cool::cool:. ඒත් කොල්ලෝ උඹට නම් පොඩ්ඩක් පෝලිමේ ඉන්න වෙනවා :P:P:P

    You must spread some Reputation around before giving it to dns creation again

    ela ela... passe dihan,,,,aulak naa:):):)
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    එල එල. මෙන්න අපෙනුත් උණුසුම් සුභ පැතුම්!
    [වැඩිපුර තියනවනම් දාල දාපන්.....]:):)