ඔන්න මටත් දැන් රේප් දෙකක් දෙන්න පුළුවන්

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න මටත් දැන් රේප් දෙකක් දෙන්න පුළුවන්

    මචන්ස්ලා ඔන්‍න‍ මටත් දැන් රේප් දෙක ගානේ දෙන්න පුළුවන්ලු .:cool:
    මේක මහ ලොකු දෙයක්නම් නෙමේ තමා. ඒත් මට රේප් දුන්න අයටත් රේප් කපපු අයටත් බොහොම ස්තුතියි කියන්නයි මම මේක දැම්මේ :yes::yes:
    11.gif
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න මං උඹගෙ කොටුවකුත් වැඩි කලා.. දැන් කොටුත් දෙකයි..:D
    සුභපැතුම් මචං.. දිගටම කොටන්න හැකියාව ලැබේවා..
    REP 14+
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න මං උඹගෙ කොටුවකුත් වැඩි කලා.. දැන් කොටුත් දෙකයි..:D
    සුභපැතුම් මචං.. දිගටම කොටන්න හැකියාව ලැබේවා..
    REP 14+

    සතුටු ඩබල් මචන් කොටුවකුත් පැනලා :P:P
    ස්තුත්යි සහෝ ...උබ තමයි මගේ එළකිරියේ පලවෙනි යාලුවා :yes::yes::cool::love:
    හැම දේටම ස්තුති