ඔන්න මෙගා comedy star වලියෙ වීඩියො තියෙනවා.

sunandarox

Banned
Apr 7, 2010
334
26
0
ඔන්න මෙගා comedy star වලියෙ වීඩියො තියෙනවා.

ඔයාලට මතකද.. සහස්‍රයේ ජන ප්‍රියම, අප්‍රිය විදියට ඉවර උන අර මෙගා කොමඩි මොන්ගල් ස්ටර් තොරපු තරගය. එක පට්ට සර්තකයිලු. හිතපු නැති විදියට සර්තක වෙච්ච විනිෂ්චා කරුවෙක් තරුවක් උන.. මිනිස්සුන්ට SMS එපා කරපු කාළකන්නි විදියට සල්ලි හොයපු තරු තරගයට පසුව ඇති උන සුහද හමුවෙ වීඩියො ටිකක් හම්බුනා මට. සුහද තවය වැඩිවෙලා. නාගන්න තරමට ගියපු එ මහා නාටකය නරබන්න.

ඔන්න ලින්ක් එක.
http://tinyurl.com/3xlxq7c

තව ඔය ලින්ක් එකෙ තිබුන ප්ලේ ලිස්ට්
 
Last edited: