ඔන්න ලංකාවටත් යුධ අධිකරණයක්

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ඔන්න ලංකාවටත් යුධ අධිකරණයක්

ඔන්න ලංකාවටත් යුධ අධිකරණයක්.

ලංකාව ඉතින් නොකරපු වැරදි වලටත් යුධ අධිකරණ හදන
හරිම නීති ගරුක, හරිම සාධාරණ රටක් නිසා
බෑන්ටත් හිතෙන්න ඇති
මේක කොහොම හරි කරන්න ඕන කියලා.
:yes::yes::yes:

දැන් ඉතින් කාල වරෙල්ලකො.


:lol::lol::lol:

Ban hits out at Sri Lanka

Wednesday, 17 March 2010 04:50
( 17 Votes )
ban%2813%29.jpg
UN Secretary General Ban Ki-moon dismissed on Tuesday objections by Sri Lanka to his plan to establish a panel to look into possible human rights abuses there and said he would set it up without delay.


Ban told a news conference he was within his rights to appoint the commission of experts to probe possible violations during Sri Lanka's civil war despite a complaint from President Mahinda Rajapaksa this month that the move was unwarranted.

The UN chief also rejected as based on a "misunderstanding" a letter from non-aligned countries at the United Nations charging that he was exceeding his authority.

Ban said the appointment of the UN panel accorded with a joint statement with Sri Lanka issued after he visited Sri Lanka just after the end of the war last May.

"The panel I am establishing will advise me on the standards, benchmarks and parameters based on international experience that must guide any accountability process such as the one mentioned in the joint statement," he said.

"I am convinced that it is well within my power as the secretary-general of the United Nations to ask such a body to furnish me with advice of this nature," he said, adding that the group would report to him directly. "This does not in any way infringe on the sovereignty of Sri Lanka."

A statement issued by President Mahinda Rajapaksa's office on March 6 said the panel would be perceived as interference with the campaign for an April 8 general election and "would compel Sri Lanka to take necessary and appropriate action in that regard."

Ban said that despite the Sri Lankan objection and the non-aligned countries' letter there would be "no delay" in the establishment of the panel. He gave no further details of when it would be set up or who would serve on it.
(Reuters)



 

ugm873

Member
Oct 25, 2008
1,583
41
0
Uba nam maha awalamaek ban. news eka dammata kamak na. oka ta ubata hina yanne mokada.....ube thiyana awalam kama .
monawa karanna da ithin Army ekata against thread dala ban wela hitapu ekek ne uba
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Uba nam maha awalamaek ban. news eka dammata kamak na. oka ta ubata hina yanne mokada.....ube thiyana awalam kama .
monawa karanna da ithin Army ekata against thread dala ban wela hitapu ekek ne uba


ආණ්ඩුවයි උඹල වගේ මිනිස්සුයි
අපේ හමුදාවටත් සලකන හැටි හිතාගන්න පුලුවන්
යුද්ධෙ දිනපු වීරයා චන්දෙ ඉල්ලුවා කියල
අපරාධකාරයෙකුටත් අන්ත විදියට සලකන හැටි බැලුවාම.

ලංකාව යුධ අධිකරණ පිහිටුවන හැටි බැලුවාම
ජාත්‍යන්තර යුධ අධිකරණයක් පිහිටුවන එකෙ වරද මොකක්ද?

අනික, උඹලමනෙ කියන්නෙ වැරදි කරල නැත්නම් නිදහස් වෙයි කියලා.
වැරදි කරල නැත් නම් බයවෙන්නෙ මොකටද?


:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

අනික, උඹලමනෙ කියන්නෙ වැරදි කරල නැත්නම් නිදහස් වෙයි කියලා.
වැරදි කරල නැත් නම් බයවෙන්නෙ මොකටද?


:lol::lol::lol::lol::lol::lol::lol::lol:



___________________________________________________________________________




රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සම්බන්ධවී නැහැ , හමුදා නිලධාරීන් තිදෙනා නිදහස්‌ කරන්න - ‍රහස්‌ පොලිසිය අධිකරණයට කියයි
දේශීය 2010 මාර්තු 17 වෙනි බදාදා, 06:00
Law.jpg
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ සඳහා සම්බන්ධ වූයේ යැයි විපක්‍ෂයේ ජනාධිපති අපේක්‌ෂකයා වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්‌වමින් කොළඹ 07, රාජකීය මාවතේ කාර්යාලයේ සිටියදී අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි යුද්ධ හමුදාවේ මේජර්වරුන් දෙදෙනකු හා ලුතිනන්වරයකු මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (16) නියෝග කළාය.


සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වනු ලබන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් කරනු ලැබූ දැනුම් දීමක්‌ කෙරෙහි සැලකිලිමත්වෙමින් මහෙස්‌ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය. මෙකී අත්අඩංගුවට ගෙන මුදා හළ සැකකරුවන් වන්නේ මේජර් එච්.ඒ.ඩී.සුභාෂ් නිශාන්ත කුමාර මල්ලිකාරච්චි, මේජර් විජිත ඇන්සලම් කොඩිප්පිලි සහ ලුතිනන් රොහාන් තුෂාර ප්‍රභාත් සමරකෝන් නමැති අයයි.

සැකකරුවන් සමඟ අධිකරණය හමුවට වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් කරුණු දැක්‌වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වෙමින් නීත්‍යානුකූලව පත්ව රජය නීති විරෝධී ලෙස පෙරළීමට ඒකරාශී වී සංවිධානය වන්නේ යැයි තොරතුරක්‌ මත කොළඹ 07, රාජකීය මාවත, අංක 1/3 දරන ස්‌ථානයේ සිට අත්අඩංගුවට ගත් පිරිස අතර සැකකරුවන්ද සිටි බවත්, සිද්ධියට අදාළව ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය සමඟ සිදු කළ පරීක්‍ෂණ අනුව සැකකරුවන් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක නිරත වූවන් බවට කරුණු අනාවරණය නොවූ හෙයින් ඔවුන් නිදහස්‌ කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරිය සැකකරුවන් මුදා හරින ලෙසත් සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 26 වැනිදා යළි කැඳවන ලෙසත් නියෝග කළාය.
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    munta SF ta wiruddawa battery gennewwa kiyala yuda adikarana thiyanna puluwan nam, aniwa lankawata wiruddawath yuda adikaranaya thibiya yuthui. ! ethakota, real weradikaarayonwa alla ganna puluwan. and real war hero wa beragannath puluwam. me para balu weda methanin iwarayak karannath puluwan
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    දෙතුන්‍ දෙනෙකුගේ වුවමනා ඉටුකරන පාතාල කල්ලියක් බවට පොලීසිය පත්වෙලා - මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය දේශීය 2010 මාර්තු 16 වෙනි අඟහරුවාදා, 14:27
    ihr_logo_1.jpg
    ශ්‍රී ලංකා පොලීසිය මේවන විට දෙතුන් දෙනෙකුගේ වුවමනා එපා කම් ඉටුකරන පාතල කල්යක් බවට පත්ව ඇති බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය පවසයි. එම සංසදය මේ බව ප්‍රකාශ කරන්නේ පසුගිය 13වනදා ත්‍රිකුණාමලයේදී පොලිසිය තැබූ වෙඩි පහරකින් පුද්ගලයකු ඝාතනය වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

    එම නිවේදනය මෙසේය.

    2010 මාර්තු 13 වන දින ත‍්‍රිකුණාමලය මහාමායාපුරදී රෙජී බන්දුල නැමැති සිවිල් පුරවැසියා ත‍්‍රිකුණාමල පොලීසියේ පිරිස් විසින් වෙඩි තබා ඝාතනය කිරීම මෙරට පොලීසිය පත්ව ඇති වගකීම් විරහිත ඛේදනීය තත්ත්වය පිළිබිඹු කරන්නක් බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ අදහසයි. නීතිය සියතට ගනිමින් නිළඇඳුම් ඇඳි පිරිසක් විසින් සිවිල් පුරවැසියෙකු ඔහුගේ දරුවන් ඉදිරියේදී ම අමානුෂික ලෙස ඝාතනය කිරීම මහත් කම්පනයෙන් යුතුව හෙළා දකින මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදය පුරවැසියාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කොට නීතියට සහ එහි ආධිපත්‍යයට ගරු කරන රාජ්‍ය යාන්ත‍්‍රණයක් ඇති කිරීමට වහා ම කටයුතු කරන්නැයි අදාල වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.

    මෑත කාලය තුළ අඟුලානේදීත්, කොල්ලූපිටියේදීත්, ඉඟිනියාගලදීත්, අද ත‍්‍රිකුණාමලයේදීත් සිවිල් පුරවැසියන් පොලීසිය විසින් ඝාතනය කිරීම අහඹු සිදුවීම් ලෙස සැළකිය නො හැකි ය. චූදිතයෙකු අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන යා යුතු ආකාරය අපරාධ විධිවිධාන සංග‍්‍රහයේ ඉතා පැහැදිලිව දක්වා තිබියදීත් මෙම සිදුවීම්වලින් පෙනී යන්නේ පැමිණිලිකරුවාත්, නීතිය ක‍්‍රියාත්මක කරන්නාත්, යුක්තිය පසිඳලන්නාත්, ජූරියත්, තීන්දුව ක‍්‍රියාත්මක කරන්නාත් යන සියලූ වගකීම් පොලීසිය අත්තනෝමතික ලෙස සියතට ගෙන ඇති බවයි. ඒ හරහා දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම් ඉටු කරන පාතාල කල්ලියක් බවට ශ‍්‍රී ලංකා පොලීසිය පත්ව ඇති බවයි.

    මෙම තත්ත්වය නිළධාරීන් දෙතුන් දෙනෙකුගේ හිතුවක්කාරී ක‍්‍රියාකලාප ලෙස ලඝු කළ නො හැකි බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ අදහසයි. පොලිස් නිළධාරියාගේ ආත්මගරුත්වය බිඳ දමමින් නීතියට පිටින් සිය වුවමනා එපාකම් ඉටු කරන ලෙස බල කරමින් දේශපාලන බලාධිකාරය විසින් මෙහෙයවන පොලීසියක් අවසානයේදී පත් විය හැක්කේ මෙවන් ඛේදජනක ඉරණමකට ය. එවන් පොලීසියක් ඇති රටක සිවිල් පුරවැසියකුගේ ජීවිතය මේ අයුරින් කෙලවර වීම පුදුමයක් නොවේ. එමෙන් ම අත්තනෝමතික ලෙස ඝාතනය වන අවසන් පුද්ගලයා මායාපුර රෙජී බන්දුල ද නො විය හැකි ය.

    මෙම තත්ත්වය වලක්වා නො ගතහොත් අපට අහිමි විය හැක්කේ ඨීඡුූ පමණක් නොවේ. ඇතිවිය හැක්කේ බෑන්-කී මූන් මහතාගේ උපදේශක මණ්ඩලය පමණක් නොවේ. අවසානයේ ජාත්‍යන්තරය තුළ කොන් වී ගිය රටක් ලෙස අත්වන ඉරණමේ ප‍්‍රතිඵල භුක්ති විඳීමට සිදුවනු ඇත්තේ ද අහිංසක පුරවැසියන්ට ය.

    ජාතියක් ලෙස පළුදු වී ඇති අභිමානය යළි දිනාගත හැක්කේ ත් පුරවැසියාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කළ හැක්කේ ත් සම්මත නීතියට ගරු කරන එහි ආධිපත්‍යයට අනුකූලව කටයුතු කරන සමාජ යාන්ත‍්‍රණයක් බිහි කිරීමෙන් පමණි. එම යාන්ත‍්‍රණය තුළ දේශපාලන අධිකාරියත් පොලීසිය ඇතුළු සමස්ත රාජ්‍ය පද්ධතියත් නීතියට වගකියන ආයතන බවට පත් කිරීමෙන් පමණි. ඒ තුළින් මෙම සමාජ පද්ධතීන් දෙතුන් දෙනෙකුගේ වුවමනා එපාකම් ඉටු කරන කල්ලි, කණ්ඩායම් බවට පත් නො කර නීතියට ගරු කරන, එයට වග කියන පිරිසක් බවට පත් කිරීමෙන් පමණි. අනතුරට ලක් වී ඇති සිවිල් ජන ජීවිතය යළි සුරක්‍ෂිත කළ හැක්කේ එමගින් පමණක් ම බව මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ අදහසයි.
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,414
    853
    113
    සලාපුරේ

    "අපරාධකාරයෙකුටත් අන්ත විදියට සලකන"
     
    Last edited:

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    ආණ්ඩුවයි උඹල වගේ මිනිස්සුයි
    අපේ හමුදාවටත් සලකන හැටි හිතාගන්න පුලුවන්
    යුද්ධෙ දිනපු වීරයා චන්දෙ ඉල්ලුවා කියල
    අපරාධකාරයෙකුටත් අන්ත විදියට සලකන හැටි බැලුවාම.

    ලංකාව යුධ අධිකරණ පිහිටුවන හැටි බැලුවාම
    ජාත්‍යන්තර යුධ අධිකරණයක් පිහිටුවන එකෙ වරද මොකක්ද?

    අනික, උඹලමනෙ කියන්නෙ වැරදි කරල නැත්නම් නිදහස් වෙයි කියලා.
    වැරදි කරල නැත් නම් බයවෙන්නෙ මොකටද?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    kalakanniyo rata kiyannei eka minihek kiyannei dekak.....
    ubata kawadawath thereune nati eka oka thamai
    Uba SF ta bana bana idala dan yana enamak natiwa SF wa loku karagena . yako api a minihata respekt kale ubala a minihata banina kale idala.....thopilata wage yana enamak nathiwa personality ekak thiyana leader kenek hoyaganna bari unata passe nemei. awalama...
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    උඹලමනෙ කියන්නෙ වැරදි කරල නැත්නම් නිදහස් වෙයි කියලා.
    වැරදි කරල නැත් නම් බයවෙන්නෙ මොකටද?


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඒක තමයි වැරදි කරලා නැත්නම් ඇයි බය වෙලා කෑගහන්නේ........

    වැරදිකරලා නැත්නම් පොන්සේකා නිදහස් වෙයි...........

    වැරදි කරලා නැත්නම් ඇයි පොන්සේකාගේ බෑනා හැංගිලා ඉන්නේ......
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    "අපරාධකාරයෙකුටත් අන්ත විදියට සලකන"


    "The UN chief also rejected as based on a "misunderstanding" a letter from non-aligned countries"
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Everything that's happening whether right or wrong... does not create a better image about Sri Lanka at the moment :no:

    In turn, could have severe impacts on the Economy of the country...
    E.G: Garments trade is moving to Bangladesh slowly, which is a huge blow as I can see...

    Anyway let's patiently wait and see what's happening coz we can't do anything at all as citizens!
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    ඒක තමයි වැරදි කරලා නැත්නම් ඇයි බය වෙලා කෑගහන්නේ........



    ඒක තමයි
    වැරදි කරලා නැත්නම් ඇයි බය වෙලා කෑගහන්නේ........

    ත් අබ කෑ මිනිහගෙ මොළේ දනවනෙ.



    යුධ අපරාධ චෝදනා විභාග කරන්න මම ඉඩ දෙන්නෙ නෑ.
    මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ.
    මම ඊට විරුද්ධයි.
    එක්සත් ජාතීන්ගෙ සංවිධානය වේවා වෙනත් රටක් වේවා, මම ඉඩ දෙන්නෙ නෑ.
    මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයකට මම ඉඩ දෙන්නෙ නෑ.
    එවැනි කිසිදු පරීක්ෂණයක් පිළිබඳව අහන්නත් එපා.
    මට කතා කරන්නත් එපා, කිසිදු පරීක්ෂණයක් ගැන.
    මේ රට තුළ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුවෙන්නෙ නෑ.
    මමයි ආරක්ෂක ලේකම් වරයා.
    මම එවැනි දෙයක් අවශ්‍ය කාට වුවත් විරුද්ධයි.
    මේ තමයි මගේ අවසන් වචන.
    -ගෝඨාභය-
    :yes::yes::yes::yes::yes::yes::yes:



     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Everything that's happening whether right or wrong... does not create a better image about Sri Lanka at the moment :no:

    In turn, could have severe impacts on the Economy of the country...
    E.G: Garments trade is moving to Bangladesh slowly, which is a huge blow as I can see...

    Anyway let's patiently wait and see what's happening coz we can't do anything at all as citizens!

    :yes:


    When the leader is incompetent,
    the country goes down and down and down.

    We have a politically disabled leader.

    :lol::lol::lol:
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    mama nam owa dan na...

    habai boruwa kiyana aka nam hamadama wasan karagana in nat ba.. kawada hari aliyata ena wa.. nat tam karma walin ut taradenawa,,
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    Facing for the war crimes allegations
    at an international court
    without hiding behind the ignorant public,
    is another heroic act
    which they should jump at.


    A real hero takes responsibility
    for what he does.


    :)
    progress.gif

     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Being biased is a worst kind of disability
    as a leader.

    :D

    He can't control even himself.
    :yes:

    That's what you think and believe. But there's always 2 sides of the coin. And when you're wearing coloured glasses you can't see it properly.

    About the later: How do you know he can't control himself?
     

    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,414
    853
    113
    සලාපුරේ
    Facing for the war crimes allegations
    at an international court
    without hiding behind the ignorant public,
    is another heroic act
    which they should jump at.


    A real hero takes responsibility
    for what he does.


    :)
    progress.gif


    "A real hero takes responsibility
    for what he does."

    :lol::lol::lol:"සුදු කොඩි ඔසවන් එන කොටි නායකයින් මරන්න කිවුවෙ මම නෙමෙයි ගොඨයි":lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    That's what you think and believe. But there's always 2 sides of the coin. And when you're wearing coloured glasses you can't see it properly.

    About the later: How do you know he can't control himself?

    So many reasons.
    He does many things against himself,
    which he knows that create more trouble
    and tarnish his image eternally.

    If is does them unknowingly
    he is just plain ignorant.

    "Aththanan dhamayanthi panditha"

    If he can control himself
    he will not do so many bad things
    which he does now.

    If you want concrete proof
    closely watch the videos of his behavior
    at the victory declaration function.
    He was drunk
    and acting like a third class MP like Mervyn.
    :yes:

    If he continues,
    people will blow fire crackers
    at his defeat or death.