ඔන්න ලංකාවේ Labbe නිවුස්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ගූ රටක ඉන්නේ බන් අපි උබලට තේරෙන් නැද්ද ලංකාව් සමාජය දියුනු වෙලා නෑ කියලා මට නම් 1990 වගේ සමාජ දැනුමක් තියන උන් ඉන්නේ .
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගූ රටක ඉන්නේ බන් අපි උබලට තේරෙන් නැද්ද ලංකාව් සමාජය දියුනු වෙලා නෑ කියලා මට නම් 1990 වගේ සමාජ දැනුමක් තියන උන් ඉන්නේ .
    :yes: රටේ නෙමෙයි මචෝ අවුල මිනිස්සුන්ගේ...ආකල්ප පට්ටම ගොන්..
     
    • Like
    Reactions: hkiz and Gajaman007

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොහොමත් සේපාල්ට දැන් ගහනව හැම තැනින්ම. උ ඇතුලේ ඉන්න නිසා ඕවට උත්ටර දෙන්න විදියකුත් නැ.
    youtube එකෙන් නම් මැන් ඔය කියපු ගැන හොයන්නේ නැ කොහොමටවත්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කොහොමත් සේපාල්ට දැන් ගහනව හැම තැනින්ම. උ ඇතුලේ ඉන්න නිසා ඕවට උත්ටර දෙන්න විදියකුත් නැ.
    youtube එකෙන් නම් මැන් ඔය කියපු ගැන හොයන්නේ නැ කොහොමටවත්.
    පොරට යාලුවන්ටන් වඩා ඉදලා තියෙන්නෙ හතුරො වගේ . මොනවා උනත් ඌ කියපු ඒවට ගොඩක් උන්ට රිදුනා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොරට යාලුවන්ටන් වඩා ඉදලා තියෙන්නෙ හතුරො වගේ . මොනවා උනත් ඌ කියපු ඒවට ගොඩක් උන්ට රිදුනා.
    මු බන් හෙන පන්ඩ්තයිලු. කිසිම කෙනෙක් මු එක්ක එක දිගට සෙට් වෙලා ඉන්නේ නැ කියල ඉස්සර මේකේ ත්‍රෙඩ් වල කියල තිබ්බ. ඔය එකයි. අර සුදා කැරියත් එක්කත් හෙන බොක්කෙන් ඉඳල එකපාරටම උත් එක්කත් ඔරුප්පු උනා කියල කිව්වා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    " උස්සපෙළ විභාගයවත් සමත් නොමැති සැකකරු හිමිනමකට එලෙස ආමන්ත්‍රණය කරන්නේ කෙසේ ද? " :baffled:

    උසස්පෙළ පාස් උනාට පස්සෙද බං මිනිස්සුන්ට කට එන්න‍ෙ :angry::angry::angry:
    PHD එකක් තියෙනම් කුනු හබ්බෙන් ගනයොන්ට ආමන්ත්‍රණය කරන්න පුලුවන් 😂🤣
     
    • Haha
    Reactions: 001flyD and EdNygma