ඔන්න හොද ටීවී සීරියස් එකක් එනෝ............ Knightfall

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඔන්න හොද ටීවී සීරියස් එකක් එනෝ............ Knightfall

    ඔන්න හොද ටීවී සීරියස් එකක් එනෝ...........
    knightfall_1600x7821.jpg

    Knightfall යනු ඉතිහාසය පිළිබඳ ඓතිහාසික ප්‍රබන්ධ රූපවාහිනී කථා මාලාවකි.
    2016 ජනවාරි මාසයේ දී තමා මේක හදන්ඩ පටන් අරන් තියෙන්නේ.
    2017 දෙසැම්බර් මස 6 වන දින පලමු දර්ශනය එලියට දාල තියෙන්නේ
    .
    සිංහල සබ් Nadeera Malsara Chithroo මිත්‍රයා Subzlk එකේ දෙනවා.
    link :-https://subz.lk/knightfall-s1-e01-sinhala-subtitle/

    දැනට episodes තුනක් ඇවිත්..
    The Last Kingdom, Vikings ආසාවෙන් බලන කට්ටියට ඔන්න තවත් හොද කතාවක්...

    ඔබ සැමට ජය.....:love:
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    kathawa gana keti witharayak dapanko

    "ඔන්න යාලුවනේ මේ නත්තල් කාලෙ නත්තලටම හරියන රූපවාහිනී කතාමාලවක සිoහල උපසිරස අරගෙන තමයි මම ඔබ හමුවට එන්නෙ.මුලින්ම කියන්න ඔන්න මේ මගෙ පලවෙනි උපසිරස කරණය කියන එක.ඒක් නිසා අඩුපාඩු තිබ්බොත් තරහගන්නෙපා.ඒ වගේම මාවත් මේ වගේ දේකට සම්බන්ධ කරගත්තු subz.lk වෙබ් අඩවියට මාගෙ හදපිරි ප්‍රණාමය පුද කරනව.

    Knightfall කියන මේ කතාමාලාවෙන් කියවෙන්නෙ 14වන් සියවසේ ඉඳපු නයිට්වරුන්ගෙ අවසන් දවස් ටිකේ ඔවුන් කියපු කරපු දේවල්.මේ කතාමාලාව තවමත් විකාශය වෙමින් පවතිනව.මේක action,adventure ,drama ගණයට තමයි අයත් වෙන්නෙ.imdb අගයත් 6.4/10 ලැබිල තියෙනව.
    ඊටවඩා දෙයක් කියන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ.මොකද මම කතාවට දක්ශයෙක් නෙවේ.ඔයාලට මේ කතාමලාවෙ මුල් කොටසෙ ඉඳල අපිත් එක්ක රැඳිල ඉන්න කියල ඉල්ලනව.
    එහෙනම් හැමෝටම.ජය සතුට." :- Subzlk
     
    • Like
    Reactions: sha34 and ruchira55

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    Bump..
    Story eka mona wageda

    "ශුද්ධ භූමියෙ ඉන්න නයිට්වරුන්ට අරාබිවරුන්ගෙන් එල්ලවෙන ප්‍රහාරයෙන් ඔවුන් පණ වගේ බලාගන්න යේසුස් වහන්සේ අවසන් භෝජනයෙදි පාවිච්චි කල බඳුන ඔවුන්ට අහිමි වෙනවා.ඒක නැති උනා කියල හිතුවට නැති උනේ නෑ.නයිට්වරුන්ගෙ ලොක්කා ඒ කියන්නෙ ගොඩ්ෆ්‍රි මo පහරන්නන්ගෙ කඩු පහරකින් මියයනව.මියයන්න කලින් පාසිෆල් කියන ගොපලු කොලුව අතේ ඔහු තමන්ගෙ කඩුව ලැන්ඩ්‍රි කියන නයිට්වරයට දෙනව.කොහොම හරි ඒ කඩුවෙ “බඳුන” කොහෙද තියෙන්නෙ කියල ඉඟියක් තියෙනව. ඔය අතරෙ ගොඩ්ෆ්‍රිගෙ මලමිනිය මo පහරන්නො සොරකම් කරනව.
    අද කතාවෙන් බලන්න පුලුවන් ගොඩ්ෆ්‍රගෙ මිනියට මොකද වෙන්නෙ කියල. ඒ වගේම ඒ මිනිය ඇතුලෙ මොකක්ද තියෙන්නෙ කියල. කතාව බලලම ඒක හොයාගන්න කියල. මේක මගේ 2 වන උපසිරසකරණය.කතා රසය උපරිමෙන් දෙන්න ඕන නිසා තමයි ටිකක් පරක්කුවෙලා උපසිරස දාන්නෙ.ඒ ගැන කණගාටුව පළකරන ගමන් හැමෝටම ආරාධනා කරන මේ පට්ට ස්ටෝරිය රසවිඳින්න."
    :- Subzlk
    ඔන්න ඕක කියවලා ගන්ටකෝ දල අදහසක්...
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    Thanks mchn:love: