ඔන්න 🐅 නැගිටිනවෝ

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ශ්‍රී ලංකාව ගැඹුරු දේශපාලන හා ආර්ථික අර්බුදයක පැටලී ඇති වීම මත ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා එල්ටීටීඊ සංවිධානයේ පැරණි සාමාජිකයන් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ උපුටමි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ශ්‍රී ලංකාව තුළ ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා මත දෙවතාවක් හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කර ඇති නිසා ජාත්‍යන්තර සබඳතා ඇති දෙමල ඩයස්පෝරාව සමහර කොටස් විරෝධතාකරුවන් සහ සන්නද්ධ අංශ අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ අරමුණ දියත් කිරීමට උත්සාහ කරමින් සිටින බවද එම වාර්තාවේ දැක්වෙයි.

    මැයි 18 වැනිදාට යෙදී ඇති මුල්ලිවයික්කාල් සැමරුම් ඉලක්ක කරමින් මෙම ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ද එම වාර්තාව සඳහන් කරයි.

    දැනටමත් මෙම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා පැරණි කොටි සාමාජිකයින් පිරිසක් තමිල්නාඩුවට ඇතුළත් වී ඇති බවත් ඒ හේතුවෙන් තමිල්නාඩු වෙරලබඩ පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුම් අරඹා ඇති බවත් වාර්තාවක් වැඩි දුරටත් කියා සිටියි.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    2Z3xKIt.png
     
    • Love
    Reactions: Hecker

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ගෝටා ආවත් හරි රටේ ආර්ථිකේ බල්ලට ගිහිං දැන් කොටිත් කෙලින්න එන්න ලෑස්ති වෙනවා නේද.
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    නැගිට්ටත් මොකද.. ආවොත් ලයිව් එකක් දෙනව.. දුවල ඇවිත් ගහල කලිසං ගලවල ඇලට දායි.. ලේසි වෙන්නෙ නෑ මේ පාර.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුන් නම් අනේ මන්ද! කොහොමත් පරිස්සමින්! 300ක් බලේ ගන්න කලින්! බලේ තියාගන්න ඕක 3000ක් 30 000ක් සමහර විට 300 000 වෙන්නත් පුළුවන්.

    මොලේ තියන කොටියෙක් නම් ගහන්නේ 225 + 1! ඉන් මෙහාට එකක් හරි වැදුනොත් අනිවා රාජපක්ෂලාගේ ගේමක් තමයි.
     
    • Like
    Reactions: Didy