ඔන්න EV වලට සෞභාග්‍යය උදා කලා 😆🤌🤌

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,034
    13,644
    113
    35
    Spain
    Solar EV ඉවර කරලා තමා ජෙප්පෝ නවතින්නේ
    ඔවු බන් රොකෆෙලර් කොන්ස්පිරසි කිව්වට මුන් ඇස්පනා පිට පෙනෙනවා නේ, ඊවී වලට බදු, සොලර් බදු, වින්ඩ් මිල් පන්නගත්තා. එත් ඩීසල් ඕන තරමක් පුච්චමු.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    ඔවු බන් රොකෆෙලර් කොන්ස්පිරසි කිව්වට මුන් ඇස්පනා පිට පෙනෙනවා නේ, ඊවී වලට බදු, සොලර් බදු, වින්ඩ් මිල් පන්නගත්තා. එත් ඩීසල් ඕන තරමක් පුච්චමු.
    ඩිසල් ගල් අගුරු පුච්චන්න තමා ජෙප්පන්ට කොමිස් එක එන්නේ සාක්කු පිරෙන්නේ 😂

    එක පැත්තකින් නාට්‍ය පෙන්වනවා අනිත්පැත්තෙන් කොමිස් ගහනවා👌