ඔන්ලයින් කෑල්ලක් ටෝක් කරන පහසු ක්‍රම - Beginners Guide

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    Facebook

    instagram

    Snapchat

    වලින් කෑලි වලට Request දාලා Confirm උනාට පස්සේ උබල චැට් එකට එන්ටර් වෙන ක්‍රම මොනවද?

    මීට අමතරව වෙනත් social media apps මොනවද උබලා කෑලී ටෝක් කරන?
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Profile එකට ගිහින් -> ඒකේ ඇති Message කියලා බටන් එකක්, ඒක ඔබන්න

    ඊට පස්සේ වෙන පේජ් එකකට යාවි. නැත්තම් වෙන පෙට්ටියක් ඕපන් වෙයි.

    ඒකේ ටයිප් කරන්න පුළුවන් කොටුවක් තියනවා. ඒක ඔබන්න. ඔබලා මේක ටයිප් කරන්න..

    "capac gamuthee nangeeeeee"

    ඊට පස්සේ enter ඔබන්න.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,456
    1
    17,246
    113
    −273.15°C
    Profile එකට ගිහින් -> ඒකේ ඇති Message කියලා බටන් එකක්, ඒක ඔබන්න

    ඊට පස්සේ වෙන පේජ් එකකට යාවි. නැත්තම් වෙන පෙට්ටියක් ඕපන් වෙයි.

    ඒකේ ටයිප් කරන්න පුළුවන් කොටුවක් තියනවා. ඒක ඔබන්න. ඔබලා මේක ටයිප් කරන්න..

    "capac gamuthee nangeeeeee"

    ඊට පස්සේ enter ඔබන්න.

    kellage reply eka:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,127
    113
    Facebook

    instagram

    Snapchat

    වලින් කෑලි වලට Request දාලා Confirm උනාට පස්සේ උබල චැට් එකට එන්ටර් වෙන ක්‍රම මොනවද?

    මීට අමතරව වෙනත් social media apps මොනවද උබලා කෑලී ටෝක් කරන?
    Technique 1: koti deka tunaka wahanayak ganin

    Technique 2: koti 20k witara tiyena family ekaka ipadiyan

    Technique 3: Kohe hari ratakin PR ganin

    Oya thunama tiyenawanan kello passe elawan enne
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388

    @AhhhCapaCapa