ඔන්ලයින් ජොබ් කරන අයට ඔ්ස්ට්‍රේලියාවෙදි බලපාන නීති මොනවද?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒව දැනගත්තට මේ ප්‍රශ්න අපෙන් අහන්න එපා. 👇 වරදක් තියෙනව කිව්වට ඔයාල නොකර ඉන්නවද? නෑනෙ. රනිල් එක්ක ඉන්නව නං ඕව ඉවසන් ඉන්න 🤭🤭🤣🤣
    කොලු කාරයෙක් වෙන එකේ අවුලක් තියනවද ? :unsure:
     
    • Haha
    Reactions: shenat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඒව දැනගත්තට මේ ප්‍රශ්න අපෙන් අහන්න එපා. 👇 වරදක් තියෙනව කිව්වට ඔයාල නොකර ඉන්නවද? නෑනෙ. රනිල් එක්ක ඉන්නව නං ඕව ඉවසන් ඉන්න 🤭🤭🤣🤣
    @nicjosh83 ta kohomada danne ne tax kepenne, Thread dala, recruit karapu eewata Senadhipathi sir ewana salli walata tax kepenawada danne ne.
     
    • Haha
    Reactions: shenat

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    owwa declare karanna yanna epa bn..shape eke paypal hari wena account ekakata ganin...one tika witharak withdraw karapan..student yana nisa risk eka wadi
    පෘත්වී අයියා හොඳින් ඉන්නවද? අක්කවයි අයියවයි මතක් කලා කියපං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම කිය කිය කට්ටියටම උපදෙස් දී දී ඉඳල , උඹත් ඒ දේම කරපංකෝ. උඹල Tax ගෙව්වත් එකයි මට නැතත් එකයි. වැඩි දුර ප්‍රශ්න තියනවනම් ATO එකට call එකක් දීලා අහපන්.

    අහන්න කලින් උන්ට Tax number එක දීල කියපන් මම මෙහෙම කරන්න ඉන්නේ මෙන්න මේවා තමයි තියන ප්‍රශ්න කියල.

    මම එහෙම කරනවා මම International student කෙනෙක් නං. ඒව track කරන්න උන් මහන්සි වෙන එකක් නෑ. Track කරන්න නං පුලුවන් ඕන එකක්. Tax file number එක උන්ට දීල ඒක අහන්න තරං මෝඩ නං මං පෝට්ටු බයියෙක් වෙන්න එපැයි. 🤭🤭

    මං International student කෙනෙක් උනා නං මං කම්පැනියක් රෙජිස්ටර් කරලා ඒකෙ නමට තියෙන account එකකට income එක හරවලා ඒකෙන් පඩියක් ගන්න කෙනෙක් විදියට ඉන්නවා. Document ඔක්කොම හරි විදියට හදල හැබැයි ;)

    මං employee කෙනෙක් විදියට පොඩි සැලරි එකක් ගන්නවා ඒකට Tax ගෙවනවා. 😜
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    Salli originate wela enne mona account ekenda kiyana eka track karanna puluwan. eka company account ekakanam, payments regularly enawanm unta nikamma flag wenawa salary income ekak kiyala. Owa AUSTRAC ekta nikamma ahu wenawa

    Ahh guu bijja, oyata me topics advance wadi, oyage mattama thread ekaka puka denna 😂😂😂
    ------ Post added on Jul 1, 2022 at 6:37 AM

    ehmd podi ponziyo🤣
     
    Attachments

    • 6lg1n1.gif
      6lg1n1.gif
      114.8 KB · Views: 49
    • Haha
    Reactions: talkingtom

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    USD 5000 kiala beluwoth AUD 7300 vtra monthly annually 87,600.00. issue eka tax bracket eke tiyenne tax pay karanna ona Student nm working hours allocation ekak tianawa e nisa ABN eka danna oni work invoices submit karanna oni (BAS submit kranna oni) owa tama tiyenne ithin.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මේකේ අයියල කියල තියන ඒවා කරන්නේ පරිස්සමින් කොල්ලෝ. පහල tax bracket දැනගන්න දැම්මේ

    Australian income tax rates for 2021–22 and 2022–23 (residents)​

    Income thresholdsRateTax payable on this income
    $0 – $18,2000%Nil
    $18,201 – $45,00019%19c for each $1 over $18,200
    $45,001 – $120,00032.5%$5,092 plus 32.5c for each $1 over $45,000
    $120,001 – $180,00037%$29,467 plus 37c for each $1 over $120,000
    $180,001 and over45%$51,667 plus 45c for each $1 over $180,000

    උන් ලංකාවට බැංකු හරහා සල්ලි එවන්න එපා කියලා කිව්වහම මම හිතුවේ ඒක උන්ගේ දේශපාලන මතය කියලා. බලද්දි මේ කම්බ හොරු කොහේ ගියත් හොර වැඩයි කරන්නේ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    කොලු කාරයෙක් වෙන එකේ අවුලක් තියනවද ? :unsure:

    කෝ වෙන කවුරුහරි උත්තර දෙන්න. අපි කිව්වට අහන්නෙ නෑ. 🤭

    උන් ලංකාවට බැංකු හරහා සල්ලි එවන්න එපා කියලා කිව්වහම මම හිතුවේ ඒක උන්ගේ දේශපාලන මතය කියලා. බලද්දි මේ කම්බ හොරු කොහේ ගියත් හොර වැඩයි කරන්නේ. :lol: :lol: :lol:

    කිසිම හොර වැඩක් නෑ. ඔක්කොම නීතිය ඇතුලෙ කරන්නෙ. Tax exempt categories තියෙනවා. පොඩ්ඩක් ඉංගිරිස් කියවල තේරුම්ගන්න පුලුවන් උනා නං ගොං කමෙන්ට් දදා තෙල් පෝලිම් වල ඉන්නෙ නෑනෙ මේ සමහරු. 🤭🤭🤣🤣
    ------ Post added on Jul 2, 2022 at 1:49 AM
     
    • Like
    Reactions: NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කෝ වෙන කවුරුහරි උත්තර දෙන්න. අපි කිව්වට අහන්නෙ නෑ. 🤭

    කිසිම හොර වැඩක් නෑ. ඔක්කොම නීතිය ඇතුලෙ කරන්නෙ. Tax exempt categories තියෙනවා. පොඩ්ඩක් ඉංගිරිස් කියවල තේරුම්ගන්න පුලුවන් උනා නං ගොං කමෙන්ට් දදා තෙල් පෝලිම් වල ඉන්නෙ නෑනෙ මේ සමහරු. 🤭🤭🤣🤣
    ------ Post added on Jul 2, 2022 at 1:49 AM

    ඊයා හුත්තො. ඔහෙවත් ටැක්ස් ගෙවලා ඉදහන්. :lol:
     
    • Haha
    Reactions: NRTG and LANKAT

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ඊයා හුත්තො. ඔහෙවත් ටැක්ස් ගෙවලා ඉදහන්. :lol:

    ඊය හුත්තො පොඩි හරි අධ්‍යාපනයක් ලබා ගනින් ඉංග්‍රීසි ටිකක් වත් තේරුම් ගන්න. :lol: තෙල් පෝලිම් වල ලගින හරක් :lol:

    මම නං ටැක්ස් ගෙවනවා හරියටම. වැඩියෙන් ගෙවපු ටික ආණ්ඩුවෙන් ආපහු දෙනවා. :lol:
     
    • Haha
    Reactions: NRTG and Kolama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන් ලංකාවට බැංකු හරහා සල්ලි එවන්න එපා කියලා කිව්වහම මම හිතුවේ ඒක උන්ගේ දේශපාලන මතය කියලා. බලද්දි මේ කම්බ හොරු කොහේ ගියත් හොර වැඩයි කරන්නේ. :lol: :lol: :lol:
    සමහර උන් ඉන්නවා තැන, නීති වෙනස් උනා කියල හොර වැඩ ලංකාවේ විදිහටම කරන් යන්න හදන. ඕක මෙට්ටේ ප්‍රශ්නයක් මගේ හිතේ.🤭

    සමහර වෙලාවට ATO එකත් දැක්කේ නෑ වගේ ඉන්නවා මොකද $10 -20 ට හොරු වෙන උන් කූඩුවට දැම්මම ඊට වැඩිය පාඩු ඇති.🤭
     
    • Haha
    Reactions: Kolama