ඔන්ලයින් බඩු ගන්න දන්නෙ නැති මෝඩ යක්ඛ පුතුනි

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    Online edawasema deliver karanne nane bnnn
    ඔය මිනිස්සු අද ගන්නේ, බහුතරයක් අදවත් හෙටවත් ඕනේ බඩු නෙවෙයි බං. උන්ට තව දවස් කීපයකින් ඕනෙ වෙයි කියලා හිතෙන ඒවයි, සමහර වෙලාවට තව දවස් 10 කින් වත් ඕනේ නැති ඒවයි. අපේ ගෙදරට අල්ලපු ගෙදර එකා පාං පිටි කිලෝ 25 ක් විතර ගෙනාවා. මම ඇහුවා ඔච්චර මොකටද බං කියලා. ඌ කියනවා හදිස්සියේ මාසයක් දෙකක් එක දිගට දැම්මොත් බං රොටියක්වත් කාලා ඉන්න පැයි කියලා. ඔන්න බලපං හිතන විදිහ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    ඇයි බං මේ මිනිස්සු ඔන්ලයින් බඩු ගන්ඩ දන්නෙ නැත්තේ. කීල්ස් එකේ, කාගිල්ස් එකේ විතරක් නෙවෙයි පොඩි සුපර් මාකට් වලිනුත් බඩු ඔන්ලයින් විකුණනවා. එහෙම තියද්දිත් කීල්ස්, කාගිල්ස්වල කට කපලා සෙනග. ඔය නිසාම අද කී දාහකට කොරෝනා බෝ වෙනවා ඇද්ද. මහ ලොකුවට ඩිජිටල් ටෝක් දෙන එව්න් පවා හාල් කිලෝ 10 ක්, සිනි කිලෝ දෙකක් ගන්ඩ පෝලිමේ. ඇයි යකෝ ඕඩර් කරලා ගෙන්න ගනිංකෝ.
    ECHCHARATA SURE SYSYTEM THIYENNE RATE EKAI MANUAL KARANNE GODAK AYA. BAYATA.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    Keells, Cargills wala online site wala order karama unta ona widiyatane badu throala ewaddi. Gihin gaththama ehema prashna nane. Mata ona tharam awul wela thiyenawa ohoma online order karala. Mata nam hethuwa oka thama gihin ganna eke.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,833
    167,496
    113
    එකමත් එක රටක
    මාත් ඕකටම කීල්ස් සයිට් එකෙ රෙගිස්ටර් උනා. ඔර්ඩර් කරන්න බලන හැම වෙලෙම උට්ට සයිට් එක ඩවුන්. :angry: :angry: :angry: :angry:
    ඇයි බන් ඒ?
    මම නම් දැන් 10 පාරකට වඩා ගෙන්න ගත්ත. අදත් ගෙන්න ගත්ත. සමහර දවස් වලට පාන්දර දැම්මම දවල් වෙද්දී එනව.
    අද ආවේ ඊයේ රෑ දාපු එක.
     
    • Like
    Reactions: WhyNot1

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    ඔන්ලයින් සමහර බඩු ගන්න එකේ ප්‍රශ්න තියෙන නිසා තමා මිනිස්සු ඔහොම ගන්න යන්නේ.

    හාල්, එලවලු, පලතුරු වගේ ඒවා ගත්තාම ගෙනත් දෙන දෙයක් බාර ගන්න වෙනවා හොඳ නැති උනත්. කඩේට ගියාම අපිට ඔනේ දේ තෝරලා බලලා හොඳ ඒවා අරගෙන එන්න පුලුවන්.

    අන්තිම ලොක්ඩව්න් කාලේ කීල්ස් එකේ දාපු ඔඩර් දෙකක් නරක් වෙච්ච අල, වී වැලි සෑහෙන්න තියන හාල් එවලා තිබුනා. එලියට යන්නත් බැරුව කෑම බඩු ඉවර වේගෙන යන වෙලාවක ඔහොම එවපු එකෙනුත් විසි කරන්න උනාම අනාත වෙනවා. දිග ඊමේල් එකක් දැම්මා එවපු බඩු වල පොටො එක්කම. රිෆන්ඩ් හම්බුනාට ඉතින් වැඩක් නෑ නේ ඔනේ වෙලාවට බඩු නැතුව.

    මේ දවස් වල අවුට්ලට් වල එවුන් පොසිටිව් වෙලා නිරොදායනේ දාල ඉන්නේ. මං දවස් කීපෙක ඉදන් ඔඩර් එකක් දාන්න බැලුවා. quota full කියලා එන්නේ. බැරිම තැන අද උදේ කීල්ස් එකට ගියාම තමා වැඩේ තේරුනේ. කවදාවත් දැකපු නැති සෙට් එකක් ඉන්නේ. බෝඩ් ගහලා තියනවා සීමිත කාර්ය මන්ඩලයකින් වැඩ කරන්නේ කියලා. පේන හැටියට අවුට්ලට් එකේ උන් පොසිටිව් වෙලා උන් නිරොදායනේ කරල වෙන අවුට්ලට් එකක් උන් ටිකක් ගෙනල්ලා වැඩ කරනවා වගේ පේන්නේ. උන් ඔන්ලයින් බාර ගන්නේ නෑ කරගන්න බැරි නිසා.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඈ මචන් ලංකාව කියන්නේ කොලබම නෙවෙයි

    ලංකාවට Cargills තියෙන්නේ 400 විතර
    ඒකෙනුත් භාගයක් පොඩි ඒවා (Express)

    පඩි අඩු හින්දා ගොඩක් තැන්වල staff 2/3 වත් නෑ
    සමහර තැන්වල මැනේජර් බුචරි එකේ වැඩ
    අනික තාම ලංකාවේ මිනිස්සු 100% trust කරන්නෙ නෑ online foods order service එක
    මේක ලංකාව බන් අපි කඩේට ගිහින් බඩු ගත්තත් ගෙදර ඇවිත් බලනකොට මොකක් හරි කේස් එකක් තියෙනවාමනේ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    ඈ මචන් ලංකාව කියන්නේ කොලබම නෙවෙයි

    ලංකාවට Cargills තියෙන්නේ 400 විතර
    ඒකෙනුත් භාගයක් පොඩි ඒවා (Express)

    පඩි අඩු හින්දා ගොඩක් තැන්වල staff 2/3 වත් නෑ
    සමහර තැන්වල මැනේජර් බුචරි එකේ වැඩ
    අනික තාම ලංකාවේ මිනිස්සු 100% trust කරන්නෙ නෑ online foods order service එක
    මේක ලංකාව බන් අපි කඩේට ගිහින් බඩු ගත්තත් ගෙදර ඇවිත් බලනකොට මොකක් හරි කේස් එකක් තියෙනවාමනේ
    ඒකත් ඇත්ත බං
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ඩිලිවරි චාර්ජස් ගෙවන්න ඕනේ ඒමදිවට කුණු එලවළු එවනවා ඒමදිවට ගිහින් ගන්නකොට තියන ආතල් එක ගන්න බෑ මහත්තයෝ ඔන්ලයින් ඔඩර් කරලා!
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Keels arenna online groceries aragena deliver karana shops danna puluwanda? Arpico/cargills keels tharam efficient hene wage.


    ඇයි බං මේ මිනිස්සු ඔන්ලයින් බඩු ගන්ඩ දන්නෙ නැත්තේ. කීල්ස් එකේ, කාගිල්ස් එකේ විතරක් නෙවෙයි පොඩි සුපර් මාකට් වලිනුත් බඩු ඔන්ලයින් විකුණනවා. එහෙම තියද්දිත් කීල්ස්, කාගිල්ස්වල කට කපලා සෙනග. ඔය නිසාම අද කී දාහකට කොරෝනා බෝ වෙනවා ඇද්ද. මහ ලොකුවට ඩිජිටල් ටෝක් දෙන එව්න් පවා හාල් කිලෝ 10 ක්, සිනි කිලෝ දෙකක් ගන්ඩ පෝලිමේ. ඇයි යකෝ ඕඩර් කරලා ගෙන්න ගනිංකෝ.
    කීල්ස් නං අව්ල් .. පරණ එළවලු එන්නේ බාගයක් එන්නෙත් නෑ ,,, ගෙනත් දෙනකන් දන්නෙත් නෑ බාගයක් නෑ කියල උන් කියනෙත් නෑ කතා කරරලා ... නිකන් උන් අතේ තමා deliver කරන්නෙත් ..

    glomark shape

    lassana flora එකෙන් තමා මට නං හොදටම ගෙනත් දුන්නේ ... හොද fresh ඒවා එනව ... සිලි bag නෑ කඩදාසි ඒවගේ එන්නේ . හොදට pack කරලා එවනවා box එකක ... යෝගර්ට් එකක් ඒ brand එක නැත්තන් කතා කරලා අහනව වෙන බ්‍රෑන්ඩ් එකක් දාන්නද කියල ... ගෙනල්ල දුන්නමත් කතා කරලා අහනව ආවද කියලා
    ------ Post added on Aug 22, 2021 at 5:43 PM
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ලංකාවේ උන්ගේ IT සාක්ෂරතාවය සැහෙන්න අඩුයි.
    ගොඩක් උන්ට online reload එකක් දාගන්න එකත් මැජික් එකක්.
     
    • Love
    • Like
    Reactions: EnIgma001 and EVC

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    man nam kalin arpico use kara unge delivery charges Rs 400 k withra gnnwa un hithuna hithuna ganan kynne habai dan unge online store eke badu na
    keells nam nithraa use karanwa unge patta lesiyen badu tika genna ganna pulwa Rs 150 delivery charges
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    ඩිලිවරි චාර්ජස් ගෙවන්න ඕනේ ඒමදිවට කුණු එලවළු එවනවා ඒමදිවට ගිහින් ගන්නකොට තියන ආතල් එක ගන්න බෑ මහත්තයෝ ඔන්ලයින් ඔඩර් කරලා!
    මේක හරි බන්. outlet වලට යන්නෙ බඩු ටික ගන්නම කියල හිතල විතරයි post එක දාල තියෙන්නෙ. 😀
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොළඹම නෙමේ බං ලංකාව කියන්නේ :lol::lol::lol::lol:

    පික්මි ,උබර් වගේ ගත්තොත් කොළඹ , කුරුණෑගල , නුවර වගේ මේන් ටවුන් තමයි උන් දැනට ඔපරේෂන්ස් යන්නේ. ඒකෙනුත් කොළඹින් පිට ගත්තම සර්විස් අවෙලෙබල් දිස්ත්‍රික්ක කිපයෙ වුනත් ගම් වලට ඔය සර්විස් එක නෑ .

    කීල්ස් ගත්තොත් උන්ගේ අවුට්ලට් තියෙන්නේ මේන් ටවුන් වල. ඊට එහාට ඩිලිවරි නෑ.

    කාගිලිස් සේම්.

    ආපිකෝ සුපර් සෙන්ටර් තියෙන්නේම ප්‍රධානම ටුවන් පොඩි ගානක..

    ඔය මේජර් ඒව ඇරුනම ඔන්ලයින් ඔර්ඩරින් කොළඹින් පිට වෙනවා සෑහෙන අඩුයි. උනත් වට්ස්ඇප් වගේ එවට බඩුලිස්ට් එක යවල කත්නදර ගොඩයි

    අනික් දේ එලවලු පළතුරු වගේ ඒව ගද්දි සමහර අය තෝරලම ගන්න කැමැතියි

    ඒක නිසා දෙයක් කියන්න කලින් ඒ ගැන කරුනු හොයගෙන කතාකරමු නේද. එක ඔස්තාර් කෙනෙක් ඒ අතර ලංකාවේ අයිටි සාක්ෂරතාවයක් කතා කරනවා. ඕව කතා කරන්න කලින් මුලින්ම දැනගෙන කතාකරන්න ඕන

    දෙයක් දාන්න කලින් හොයල බලන්නේ නැති මොඩ යක්ඛ පුතුන් කියල ත්‍රෙඩ් එකක් දැම්ම නම් සුපිරි.