ඔන්ලයින් බඩු ගැනීමේ අගතිය

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම ගනන් හදල බැලුව ඩරාස් එකෙන් ගත්ත බඩු සහ දැනට මම ගාව තියෙන යූස්ෆුල් බඩු මොනාද කියල

    2TB portable hard drive
    JBL Wireless headphone
    JBL wired earphones
    Ankor earbuds
    philips Beard trimmer
    විතරයි අනික් සේරම කසිකබල් වැඩක් නැති මගුල් තමා මම අරං තියෙන්නෙ ලක්ශ එක හමාරක් විතරම කසිකබල් ෆෝන් ස්ටෑන්ඩ් වගේ එව්වයි එලවලු කපන මගිලුයි ඕව තමා මම අරං තියෙන්නෙ

    උබලත් මෙහෙමද?
    කැරිම නාස්තියක් එතන
     
    • Like
    Reactions: Lessar and banda065

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    80% - 90% useful badu aran thiyenne.

    Proud Classic Tv GIF by Sony Pictures Television
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Elawalu kapana ewa anam manm nam wadak na bn. Branded baduwak gaththoth thinawa. Nathuwa pihi thalayakeath online sure na