ඔන්ලයින් බෑන්ක් හෙල්ප්

supun.wasula

Member
Nov 13, 2011
131
19
0
ඔන්ලයින් බෑන්ක් හෙල්ප්

මචන්ලා මට කියනවාද ලන්කාවේ ඔන්ලයින් බෑන්ක් එකවුන්ට් එකක් හදා ගන්න තැනක් ගනදෙනු ඔක්කොම නෙට් එකෙන් කරන්න පුලුවන් බැන්කුවට යන්න ඕනම නැති පොට් එකක්!
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙම එකක් නෑ. ගිනුමක් අරින්න බැංකුවට යන්නම වෙනවා. ඒකට web banking ගත්තට පස්සෙ උඹට transactions internet එක හරහා පුලුවං.
     
    supun.wasula

    Member
    Nov 13, 2011
    131
    19
    0
    ම්ම්

    එහෙම එකක් නෑ. ගිනුමක් අරින්න බැංකුවට යන්නම වෙනවා. ඒකට web banking ගත්තට පස්සෙ උඹට transactions internet එක හරහා පුලුවං.

    නෙට් එකෙන් බැරිද මචන් එකවුන්ට් එකක් හදා ගන්න?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෙට් එකෙන් බැරිද මචන් එකවුන්ට් එකක් හදා ගන්න?
    බෑ. උන්ගෙ ෆෝම් එක පුරවලා උඹේ ID කොපියකුත් එක්ක දෙන්න ඕනෙ. ඒකට බැංකුවට යන්නම වෙනවා.