$$$ ඔන්ලයින් බිස්නස් Online Income

shehanK

Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    ඔයාල කරන Online Business/ Services මොනවද කියලා මේ thread එකේ mention කරගෙන යන්න. අලුත් අයට ගොඩක් වැදගත් වෙයි. Investments සහ business එකේ අදායමත් කියන්න

    *Referral links දැමීමෙන් වලකින්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    5AyJVrh.jpg
    NFT ekak hadela dennako :P
     
    • Like
    Reactions: dilann

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    commission neda? kohomada ban owagen offers aduwata araganne, aran ewa market karanne kohomada

    මම හිතන්නෙ උබ වැරදි විදිහට තේරුම් අරං මචන්. බුටික් මාකටින් ඒජන්සි එකක් කියන්නෙ මාකටින් ඒජන්සි එකකම පොඩි මොඩ්ල් එකක්. වෙනසකට තියෙන්නෙ ඒක කරන කෙනා තමයි ක්ලයන්ට්ස්ලා හැන්ඩ්ල් කරන්නෙ. සරලව කිව්වොත් අපි කරන්නෙ අනිත් අයගෙ බිස්නස් ප්‍රොමෝට් කරන එක.
     
    • Love
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    puluwan nam witharak poddak pahadili karanna machan, man hithan hitiye affiliate kiyala
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    puluwan nam witharak poddak pahadili karanna machan, man hithan hitiye affiliate kiyala

    හිතහන් උබට ට්‍රැවල් කම්පැනි එකක් තියෙනවයි කියලා. උබට ඕන උබේ ටුවර් පැකේජස් UK මාකට් එකට ප්‍රොමෝට් කරලා බිස්නස් ගන්න. ඉතින් එතකොට අපිට පුලුවන් උබේ බජට් එක, ටාගට් කරන ඕඩියන්ස් එක සහ රිසලට්ස් බලාපොරොත්තු වෙන කාලය අනුව උබේ වැඩේට සෙට් වෙන චැනල්ස් (SEO, SEM, SMM) වල උබේ බිස්නස් එක ප්‍රොමෝට් කරලා උබට බිස්නස් අරං දෙන්න.

    මගෙ මේ ත්‍රෙඩ්ස් දෙක බලපන් උබට හොදට තේරෙයි.

    https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
     
    • Love
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හිතහන් උබට ට්‍රැවල් කම්පැනි එකක් තියෙනවයි කියලා. උබට ඕන උබේ ටුවර් පැකේජස් UK මාකට් එකට ප්‍රොමෝට් කරලා බිස්නස් ගන්න. ඉතින් එතකොට අපිට පුලුවන් උබේ බජට් එක, ටාගට් කරන ඕඩියන්ස් එක සහ රිසලට්ස් බලාපොරොත්තු වෙන කාලය අනුව උබේ වැඩේට සෙට් වෙන චැනල්ස් (SEO, SEM, SMM) වල උබේ බිස්නස් එක ප්‍රොමෝට් කරලා උබට බිස්නස් අරං දෙන්න.

    මගෙ මේ ත්‍රෙඩ්ස් දෙක බලපන් උබට හොදට තේරෙයි.

    https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
    Thanks a lot machan!
     
    • Love
    Reactions: Kolama