මන් දැක්කා instabuy එක ගැන ත්රෙඩ් එකක් තියෙනවා. උන්ගේ බිස්නස් මොඩල් එක වංචාවක් කියලා. දැන් මේ වෙනකොට පොලීසිය අල්ලලා කියල නිව්ස් එකකුත් තිබුණා. ලංකාවේ ගොබ්බ නිව්ස් දන්නවනේ කවුද මොකක්ද කියලා කම්පැනියක නම කියන්නේ නෑනේ. කොහොමහරි උන්ගෙ shophere store එක තාම online තියෙනවා. හරිනම් ඒක close කරල notice එකක් දාන්න ඕනෙ shophere එකෙන්. මන් කතා කරන්න ආවෙ එ ගැන නෙමේ. Successlanka, Winwinlk, Pointzoone, LK Bux වගේ සයිට් මේ වගේ ෂුවර් නැති බිස්නස් නෙමේද. දැන් උදාහරණයකට LK Bux එකේ උන් ad click කරනවට YouTube video බලනවට සල්ලි දෙනව. Free package එකේ දවසකට ඩොලර් 0.1 වගේ එන්නෙ. ගොඩක් සල්ලි හොයන්න නම් සල්ලි deposit කරන්න ඕනේ. උන්ගේ පැකේජ් තියෙනවා බර ලිස්ට් එකක්. උදාහරණයකට රු 5500 ක් දීලා Basic එක ගත්තම සති 2 කට සැරයක් රු 685 ගානෙ අවුරුද්දක් යනකම් එනවා. තව උන්ගෙ වැඩිම පැකේජ් එක Diamond III එක රු ලක්ෂ 5 ක්
සති දෙකකට 62, 000 ගානේ අවුරුද්දක් යනකන් එනවා. දැනට කරන කට්ටිය සල්ලි හොයනව හොඳට. කිසිම නරක රිවීව් එකක් නෑ. හැමෝම හොඳ කියන්නේ. Instabuy එකත් google කරල බැලුවොත් හොඳ රිවීව් තමා තියෙන්නෙ අඩුවට ෆෝන් ගත්තා කියල
Successlanka ඊටත් වඩා විකාර මොඩල් එකක්. මන් හිතන්නෙ මේ සයිට් වලට මුලින් එන අයයි රෙෆරල් හොයන උනුයි ගොඩයනවා. උන් හොඳ කිය කිය යනවා. පස්සෙ පස්සෙ එන උන්ට කෙලවෙනවා. ඩිපොසිට් සල්ලි වලින් අනිත් උන්ට ගෙවනවා. හැමදාම මේක කරන් යන්න බෑ. එක්තරා විදිහක පිරමීඩ් එකක් තමයි.