ඔන්ලයින් මගඩි

amir1990

Member
Nov 10, 2020
7
16
3
මන් දැක්කා instabuy එක ගැන ත්‍රෙඩ් එකක් තියෙනවා. උන්ගේ බිස්නස් මොඩල් එක වංචාවක් කියලා. දැන් මේ වෙනකොට පොලීසිය අල්ලලා කියල නිව්ස් එකකුත් තිබුණා. ලංකාවේ ගොබ්බ නිව්ස් දන්නවනේ කවුද මොකක්ද කියලා කම්පැනියක නම කියන්නේ නෑනේ. කොහොමහරි උන්ගෙ shophere store එක තාම online තියෙනවා. හරිනම් ඒක close කරල notice එකක් දාන්න ඕනෙ shophere එකෙන්. මන් කතා කරන්න ආවෙ එ ගැන නෙමේ. Successlanka, Winwinlk, Pointzoone, LK Bux වගේ සයිට් මේ වගේ ෂුවර් නැති බිස්නස් නෙමේද. දැන් උදාහරණයකට LK Bux එකේ උන් ad click කරනවට YouTube video බලනවට සල්ලි දෙනව. Free package එකේ දවසකට ඩොලර් 0.1 වගේ එන්නෙ. ගොඩක් සල්ලි හොයන්න නම් සල්ලි deposit කරන්න ඕනේ. උන්ගේ පැකේජ් තියෙනවා බර ලිස්ට් එකක්. උදාහරණයකට රු 5500 ක් දීලා Basic එක ගත්තම සති 2 කට සැරයක් රු 685 ගානෙ අවුරුද්දක් යනකම් එනවා. තව උන්ගෙ වැඩිම පැකේජ් එක Diamond III එක රු ලක්ෂ 5 ක් :eek: සති දෙකකට 62, 000 ගානේ අවුරුද්දක් යනකන් එනවා. දැනට කරන කට්ටිය සල්ලි හොයනව හොඳට. කිසිම නරක රිවීව් එකක් නෑ. හැමෝම හොඳ කියන්නේ. Instabuy එකත් google කරල බැලුවොත් හොඳ රිවීව් තමා තියෙන්නෙ අඩුවට ෆෝන් ගත්තා කියල :) Successlanka ඊටත් වඩා විකාර මොඩල් එකක්. මන් හිතන්නෙ මේ සයිට් වලට මුලින් එන අයයි රෙෆරල් හොයන උනුයි ගොඩයනවා. උන් හොඳ කිය කිය යනවා. පස්සෙ පස්සෙ එන උන්ට කෙලවෙනවා. ඩිපොසිට් සල්ලි වලින් අනිත් උන්ට ගෙවනවා. හැමදාම මේක කරන් යන්න බෑ. එක්තරා විදිහක පිරමීඩ් එකක් තමයි.
pyramid-scheme1.png
 

amir1990

Member
Nov 10, 2020
7
16
3
BUMPER

pyramid nm kata krala wadak na bn
මේ පිරමිඩ්ම නෙමේ. Online scam එකක් පිරමිඩ් වගේ නේද කියලා discussion එකක් දැම්මේ. හැබැයි කරන එකාවත් දන්නෙ නැතිවෙන්න පුලුවන් ඌ වංචාවක් කරන්නේ කියලා. ඌ නොදැනම කෙලවෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඌ රට පනින්න බලාගෙන කරන්නේ.
 
  • Like
Reactions: vito and hodakolla

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ පිරමිඩ්ම නෙමේ. Online scam එකක් පිරමිඩ් වගේ නේද කියලා discussion එකක් දැම්මේ. හැබැයි කරන එකාවත් දන්නෙ නැතිවෙන්න පුලුවන් ඌ වංචාවක් කරන්නේ කියලා. ඌ නොදැනම කෙලවෙන්න පුලුවන්. එහෙම නැත්නම් ඌ රට පනින්න බලාගෙන කරන්නේ.

    dn me wage ewa hamathanama tynwa ane mnda bn
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේකෙ එකාලට දියකර පෙව්වා උනත් ඕවට අහු වෙන්නේ නෑ. අහුවෙයල්ලකො අච්චර බිස්නස් මොඩල් ගහලා දුක් විඳින එකේ උන්ටත් වාසියක් තියෙන්න එපායැ. මොනවද උබලා...