ලංකාව ටාගට් කරල ගහන Social Media ඇඩ් වලට daily budget කීයක් වගේ දානවද, රිටර්න්ස් කොහොමද කියල කියන් යමුද මේ ෆීල්ඩ් එකේ ඉන්න අය. ප්ලැට්ෆෝර්ම් එක මොකක්ද, වෙබ්සයිට්ද වට්සැප්ද කියලත් කියන් යන්න.