ඔන දවසක නඩු දාන්න පුලුවන්ද ?
උඹලට අසාධාරණයක් උනාම නඩු පැවරීමේ කාල සීමාව මෙන්න මෙහෙමයි මචන්
මූලික අයිතිවාසිකම් කඩ වූ විට මාස 01 ක් තුළ
භාණ්ඩ විකිණීමක් සම්බන්ධයෙන් වසර 01 ක් තුළ
විවාහ පොරොන්දුවක් කඩ වූ විට වසර 02 ක් තුළ
රිය අනතුරු වන්දි අයකර ගැනීම වසර 02 ක් තුළ
ලියවිල්ලක් නොමැතිව ණයට දුන් විට වසර 03 ක් තුළ
ලිඛිත ගිවිසුමක් කඩ වූ විට වසර 06 ක් තුළ
චෙක්පතක මුදල් අයකර ගැනීමට වසර 06යි මාස 06 ක් තුළ
නිශ්චල දේපළ සම්බන්ධ ගිවිසුමක් කඩ වූ විට වසර 10 ක් තුළ
ඉඩමකින් නෙරපීම සම්බන්ධයෙන් වසර 01 ක් තුළ
තමන් සතු දේපළක් වෙනත් අයකු භුක්තිවිදින විට වසර 10 ක් තුළ
කිසියම් අපරාදයක් සම්බන්ධයෙන් වසර 20 ක් තුළ