Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔපරේෂන් රනිල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*රෙජීම් චේන්ජ් 2.0 - ඔපරේෂන් රනිල්*

2014-15 ලංකාවේ සිදු වූයේ ඇමරිකානු පන්නයේ සැලසුම් සහගත රෙජීම් චේන්ජ් එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඊනියා රෙජීම් චේන්ජ් 1.0 හි ඉලක්කය වූයේ මහින්ද රාජපක්ෂ සහ ඔහු ප්රධාන ආණ්ඩුව ඉවත් කිරීමයි. එය සාර්ථක විය. එහි ආදීනව දැන් සාමාන්ය සබුද්ධික ජනතාවට ප්රත්යක්ෂ වී ඇත.

මේ වන විට රෙජීම් චේන්ජ් 2.0 ක්රියාත්මක වෙමින් තිබේ. නමුත් මීනියා රෙජීම් චේන්ජ් පුනහ්කරණයේ ප්රධාන ඉලක්කය රනිල් වික්රමසිංහ බව පෙනේ. එනම් එජාපයේ නායකත්වයෙන් සහ ආණ්ඩුවෙන් රනිල් සහ රනිල්ගේ කණ්ඩායම ඉවත් කිරීමයි. එජාපයේ නායකත්වය ගැන පෞද්ගලිකව මා හට එතරම් වැදගත්කමක් නැති වුවත්, දැන් සිදුවෙමින් පවතින රෙජීම් චේන්ජ් උපක්රම සමයාන්තරව විමසා බැලීම අධ්යාපනිකව වැදගත් වේ.

එපමණක් නොව දේශපාලනය චෙස් සෙල්ලමක් ලෙස කරන රනිල් වික්රමසිංහගේ කෝණයෙන්ද මෙම ක්රියාවලිය දෙස බැලීම තරමක විනෝදජනකය. චෙස් සෙල්ලමට මමද ඉතා ප්රිය කරමි.

*එජාප නායකත්ව ගුළු ඇණය*

රනිල් වික්රමසිංහට ඇති එකම සැබෑ බලය එජාප නායක තනතුරයි (position power). එය නැති වූ මිලි තත්පරයෙන්ම රනිල් වික්රමසිංහ පුස්සක් බවට පත් වේ. මහින්දට මෙන් ඔහුට ස්වකීය බලයක් (personal power) නැත. එවිට ඔහු වටා සිටින පිරිස ක්ෂණයකින් ඔහුගෙන් ඉවත් වනු ඇත.

ඉදිරි කාලයේ ජනපති හෝ අගමැති හෝ විපක්ෂ නායක හෝ මොකෙකු හෝ වීමට නම් පළමුව ඔහු ඔහුගේ නායක තනතුර ආරක්ෂා කරගත යුතුය. ඔහුගේ ප්රමුඛතාවය එයයි. නමුත් දැන් ඔහුගේ සතුරා ඇතුළෙන්ම නිර්මාණය කර තිබේ. එය මහින්දගේ සතුරා ලෙස සිරිසේනව ඇතුළෙන්ම නිර්මාණය කළාක් මෙනි. සජිත් ප්රේමදාස යනු ඒ ඇතුළත සතුරාය. ඔහු සිරිසේනගේ කපාපු පළුවකි.

ෆොන්සේකා සහ සිරිසේන වැනි වෙනත් පුද්ගලයන් බිල්ලට තබා තම පක්ෂ නායකත්වය රැකගත් රනිල්ට මෙවර වැඩේ එතරම් ලෙහෙසි වන්නේ නැත. ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වීම ඔහුට අතිශය අවදානම් සහගත ක්රියාවකි. රෙජීම් චේන්ජ් ඒජන්තවරුන් ඔහුගේ බෙල්ලට තොණ්ඩුව දමා තිබේ. ඔවුන් සෙමින් සෙමින් ගැටය තදකරමින් සිටී. කාලය පැනයමින් තිබේ.

*ද්විත්ව බන්ධනය*

රනිල් වික්රමසිංහ දැන් මැදි කර ඇත්තේ ද්විත්ව බන්ධන (Double Binding) උගුලකටය. ප්රේමදාසට එජාපයේ ජනපති අපේක්ෂකකම දුන්නත් රනිල්ට අවාසිදායකය. නුදුන්නත් අවාසිදායකය. අපේක්ෂකත්වය ඇතුව හෝ නැතුව පක්ෂයේ නායකත්වයද ලබා ගැනීම ප්රේමදාසගේ ඉල්ලක්කයයි. එය ඔහුගේ රක්ෂණයයි. ඔහුට එවැනි සැලැස්මක් නැත්නම් ඔහු නොම්මර එකේ මෝඩයෙකි.

අපේක්ෂකත්වය ලද මොහොතේ පටන් රෙජීම් චේන්ජ් 1.0 ව්යාපෘතියේ සිටි ප්රසිද්ධ අප්රසිද්ධ බලවේග සියල්ල ප්රේමදාස වටා එකතු වේ. ශ්රීලනිපය නිල හෝ නොනිල ලෙස ප්රේමදාසට සහාය දෙනු ඇත. ඒ අනුව කෘත්යාධිකාරී මණ්ඩලයේ පවා වැඩි බලය ප්රේමදාසට ලබා ගැනීම අපහසු නොවන බව රනිල් නොදන්නවා විය නොහැකිය. රනිල්ට දැන් ජවිපෙ සහායත් නැත.

එජාපයේ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් ප්රේමදාස එජාප පාක්ෂිකයන්ගෙන් වැඩි කොටසක් කඩාගෙන ශ්රීලනිපය සමග සන්ධානගත වී වෙනම පොදු අපේක්ෂකයෙකු ලෙස ඒ යැයි සිතීම සාධාරණය. සිරිසේන සහ ප්රේමදාස අතර එවැනි දිගුකාලීන කුමන්ත්රණයක් තිබූ බව පසුගිය ඔක්තෝම්බර් විප්ලවයෙන් සහ දිගින් දිගටම දෙදෙනා විසින් එකිනෙකා පසසමින් කළ ආදර කතා වලින් හෙළි වේ. එය එජාපයට මරු පහරක් වනු ඇත. ශ්රීලනිපයට වුනාක් මෙන් එජාපය දියාරු වී කුඩා පක්ෂයක් වනු ඇත.

*ජනපතිවරණ ප්රතිපලය*

ඉහත කුමන ක්රමයකින් හෝ වරණයට ඉදිරිපත් වී වැඩි ඡන්දයෙන් ප්රේමදාස තෝරා ගතහොත් එජාපයේ නායකත්වය රනිල්ට අහිමි වීම වැළැක්විය නොහැකිය. රෙජීම් චේන්ජ් 1.0 හි සැබෑ මොළකරුවන් වන චම්පක රණවක, සේනාරත්න පිය පුතු යුවල, මංගල සමරවීර, ඒබ්රහම් සුමන්තිරන්, චන්ද්රිකා බණ්ඩාරනායක සහ ඉදිරිපෙළ නැට්ටුක්කරුවන් වූ හරීන් ප්රනාන්දු, සුජීව සේරසිංහ ආදීන් අද ප්රේමදාස සමග එක වේදිකාවේ සිටීම අහම්බයක් නොවේ. එය ගණනය කර ගන්නා ලද අවදානමකි (Calculated Risk).

රෙජීම් චේන්ජ් 1.0 දී භාවිතා වූ පුරවැසි බලය සහ බොදු බල සේනා වැනි කල්ලි මෙන්ම අලුතෙන් නිර්මාණය කළ නාගානන්ද, පල්ලෙවත්ත, කොලොන්නේ, ආරියරත්න ආදීන් ප්රමුඛ විවිධ කණ්ඩායම්ද රෙජීම් චේන්ජ් 2.0හි උපකරණ වනු ඇතැයි සිතීම අසාධාරණ නොවේ. මුස්ලිම් සහ දෙමළ ජාතිවාදී පක්ෂද මේ හවුලට එකතු වූ විට එය සැලකිය යුතු ගාමක බලවේගයකි.

ඉහත කුමන ක්රමයකින් හෝ වරණයට ඉදිරිපත් වී වැඩි ඡන්දයෙන් ප්රේමදාස තෝරා නොගතහොත් කුමක් වේවිද? එවිට දෙවැනියට වැඩිම ඡන්ද සංඛ්යාව ගනු ඇත්තේ ප්රේමදාසය. එම සංඛ්යාව රනිල් වික්රමසිංහ විසින් කවරදාක හෝ ලබා ගත් ඡන්ද සංඛ්යාවට වඩා අතිශය වැඩි වනු ඇත. එවිට රනිල්ට වඩා ජනතා ඉල්ලීමක් ප්රේමදාසට ඇති බව තහවුරු වේ. එමෙන්ම ප්රේමදාස ප්රමුඛ සන්ධානයට ඊළඟ මහමැතිවරණයෙන් දෙවැනියට වැඩිම ආසන ලබාගෙන විපක්ෂය විය හැකි බව තහවුරු වනු ඇත. එය රනිල්ට බරපතල ලෙස අවාසිදායකය.

*මහමැතිවරණය*

දේශපාලන (Politics) වර්ග දෙකක් තිබේ. පළමුවැන්න රාජ්යයේ පාලනය සඳහා තීරණ ගැනීම සහ ක්රියාත්මක කිරීමයි. එය උතුම්ය. දෙවැන්න පෞද්ගලික අරමුණු සඳහා බලය ලබා ගැනීම සහ පවත්වා ගැනීමයි. එය උතුම් නැත. එජාපයේ දැන් සිදුවන්නේ දෙවැනි වර්ගයේ දේශපාලනයයි. එම දේශපාලනයේ කාලය යනු එතරම් වැදගත් දෙයක් නොවේ. බලය ලබා ගැනීම සඳහා ඇතැම්විට වසර ගණනාවක් තිස්සේ දීර්ඝ කුමන්ත්රණයකට (Long Con) අනුව කටයුතු කිරීම එම දේශපාලනයේ සිද්ධාන්තයකි.

සාමාන්ය ජනතාව එළඹෙන ජනපතිවරණය දෙස බලන විට කූට ජනතා නියෝජිතයා බලන්නේ ඊළඟ මහමැතිවරණය දෙසය. නොඑසේ නම් 2025 හේ ජනපතිවරණය දෙසය. රෙජීම් චේන්ජ් 1.0 හි සැබෑ ඉලක්කය වූයේ ජනපතිවරණය නොව, 2015 මහමැතිවරණයයි. රෙජීම් චේන්ජ් 2.0 හි ඉලක්කය වන්නේද ජනපතිවරණයට වඩා ඊළඟ මහමැතිවරණයයි. එම වරණයෙන් පිහිටුවන ව්යවස්ථාදායකයේ සංයුතිය ජනරජයේ ප්රගමනයට අතිශය තීරණාත්මක වනු ඇත.

මේ චෙස් සෙල්ලමේ දැන් රනිල් චෙක් වී තිබේ. ඔහුගේ සුළු ඉත්තන් බොහෝ දෙනෙක් කැපී ගොසිනි. අස්සයෝ පැන ගොසිනි. බිශෝප්ලාගේ පාට මාරු වී ඇත. සිරිකොත බලකොටු බිඳෙමින් පවතී. ඔරලෝසුවේ කටු වේගයෙන් කැරකී කැරකී යයි. ඔහු මේ උගුලෙන් ගැලවීම සඳහා කරන ඊළඟ ඇදිල්ල දෙස මම ඉතා උනන්දුවෙන් බලා සිටිමි.

එරන්ද ගිනිගේ

2019 සැප්තැම්බර් 11 වැනි දින

ජනරජයේදී ය.

[QUOTE="bravehearts, post: 24817792, member: 513648"] [COLOR="Navy"][SIZE="4"]*රෙජීම් චේන්ජ් 2.0 - ඔපරේෂන් රනිල්* 2014-15 ලංකාවේ සිදු වූයේ ඇමරිකානු පන්නයේ සැලසුම් සහගත රෙජීම් චේන්ජ් එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඊනියා රෙජීම් චේන්ජ් 1.0 හි ඉලක්කය වූයේ මහින්ද රාජපක්ෂ සහ ඔහු ප්රධාන ආණ්ඩුව ඉවත් කිරීමයි. එය සාර්ථක විය. එහි ආදීනව දැන් සාමාන්ය සබුද්ධික ජනතාවට ප්රත්යක්ෂ වී ඇත. මේ වන විට රෙජීම් චේන්ජ් 2.0 ක්රියාත්මක වෙමින් තිබේ. නමුත් මීනියා රෙජීම් චේන්ජ් පුනහ්කරණයේ ප්රධාන ඉලක්කය රනිල් වික්රමසිංහ බව පෙනේ. එනම් එජාපයේ නායකත්වයෙන් සහ ආණ්ඩුවෙන් රනිල් සහ රනිල්ගේ කණ්ඩායම ඉවත් කිරීමයි. එජාපයේ නායකත්වය ගැන පෞද්ගලිකව මා හට එතරම් වැදගත්කමක් නැති වුවත්, දැන් සිදුවෙමින් පවතින රෙජීම් චේන්ජ් උපක්රම සමයාන්තරව විමසා බැලීම අධ්යාපනිකව වැදගත් වේ. එපමණක් නොව දේශපාලනය චෙස් සෙල්ලමක් ලෙස කරන රනිල් වික්රමසිංහගේ කෝණයෙන්ද මෙම ක්රියාවලිය දෙස බැලීම තරමක විනෝදජනකය. චෙස් සෙල්ලමට මමද ඉතා ප්රිය කරමි. *එජාප නායකත්ව ගුළු ඇණය* රනිල් වික්රමසිංහට ඇති එකම සැබෑ බලය එජාප නායක තනතුරයි (position power). එය නැති වූ මිලි තත්පරයෙන්ම රනිල් වික්රමසිංහ පුස්සක් බවට පත් වේ. මහින්දට මෙන් ඔහුට ස්වකීය බලයක් (personal power) නැත. එවිට ඔහු වටා සිටින පිරිස ක්ෂණයකින් ඔහුගෙන් ඉවත් වනු ඇත. ඉදිරි කාලයේ ජනපති හෝ අගමැති හෝ විපක්ෂ නායක හෝ මොකෙකු හෝ වීමට නම් පළමුව ඔහු ඔහුගේ නායක තනතුර ආරක්ෂා කරගත යුතුය. ඔහුගේ ප්රමුඛතාවය එයයි. නමුත් දැන් ඔහුගේ සතුරා ඇතුළෙන්ම නිර්මාණය කර තිබේ. එය මහින්දගේ සතුරා ලෙස සිරිසේනව ඇතුළෙන්ම නිර්මාණය කළාක් මෙනි. සජිත් ප්රේමදාස යනු ඒ ඇතුළත සතුරාය. ඔහු සිරිසේනගේ කපාපු පළුවකි. ෆොන්සේකා සහ සිරිසේන වැනි වෙනත් පුද්ගලයන් බිල්ලට තබා තම පක්ෂ නායකත්වය රැකගත් රනිල්ට මෙවර වැඩේ එතරම් ලෙහෙසි වන්නේ නැත. ඔහු ජනපතිවරණයට ඉදිරිපත් වීම ඔහුට අතිශය අවදානම් සහගත ක්රියාවකි. රෙජීම් චේන්ජ් ඒජන්තවරුන් ඔහුගේ බෙල්ලට තොණ්ඩුව දමා තිබේ. ඔවුන් සෙමින් සෙමින් ගැටය තදකරමින් සිටී. කාලය පැනයමින් තිබේ. *ද්විත්ව බන්ධනය* රනිල් වික්රමසිංහ දැන් මැදි කර ඇත්තේ ද්විත්ව බන්ධන (Double Binding) උගුලකටය. ප්රේමදාසට එජාපයේ ජනපති අපේක්ෂකකම දුන්නත් රනිල්ට අවාසිදායකය. නුදුන්නත් අවාසිදායකය. අපේක්ෂකත්වය ඇතුව හෝ නැතුව පක්ෂයේ නායකත්වයද ලබා ගැනීම ප්රේමදාසගේ ඉල්ලක්කයයි. එය ඔහුගේ රක්ෂණයයි. ඔහුට එවැනි සැලැස්මක් නැත්නම් ඔහු නොම්මර එකේ මෝඩයෙකි. අපේක්ෂකත්වය ලද මොහොතේ පටන් රෙජීම් චේන්ජ් 1.0 ව්යාපෘතියේ සිටි ප්රසිද්ධ අප්රසිද්ධ බලවේග සියල්ල ප්රේමදාස වටා එකතු වේ. ශ්රීලනිපය නිල හෝ නොනිල ලෙස ප්රේමදාසට සහාය දෙනු ඇත. ඒ අනුව කෘත්යාධිකාරී මණ්ඩලයේ පවා වැඩි බලය ප්රේමදාසට ලබා ගැනීම අපහසු නොවන බව රනිල් නොදන්නවා විය නොහැකිය. රනිල්ට දැන් ජවිපෙ සහායත් නැත. එජාපයේ අපේක්ෂකත්වය ලබා නොදුනහොත් ප්රේමදාස එජාප පාක්ෂිකයන්ගෙන් වැඩි කොටසක් කඩාගෙන ශ්රීලනිපය සමග සන්ධානගත වී වෙනම පොදු අපේක්ෂකයෙකු ලෙස ඒ යැයි සිතීම සාධාරණය. සිරිසේන සහ ප්රේමදාස අතර එවැනි දිගුකාලීන කුමන්ත්රණයක් තිබූ බව පසුගිය ඔක්තෝම්බර් විප්ලවයෙන් සහ දිගින් දිගටම දෙදෙනා විසින් එකිනෙකා පසසමින් කළ ආදර කතා වලින් හෙළි වේ. එය එජාපයට මරු පහරක් වනු ඇත. ශ්රීලනිපයට වුනාක් මෙන් එජාපය දියාරු වී කුඩා පක්ෂයක් වනු ඇත. *ජනපතිවරණ ප්රතිපලය* ඉහත කුමන ක්රමයකින් හෝ වරණයට ඉදිරිපත් වී වැඩි ඡන්දයෙන් ප්රේමදාස තෝරා ගතහොත් එජාපයේ නායකත්වය රනිල්ට අහිමි වීම වැළැක්විය නොහැකිය. රෙජීම් චේන්ජ් 1.0 හි සැබෑ මොළකරුවන් වන චම්පක රණවක, සේනාරත්න පිය පුතු යුවල, මංගල සමරවීර, ඒබ්රහම් සුමන්තිරන්, චන්ද්රිකා බණ්ඩාරනායක සහ ඉදිරිපෙළ නැට්ටුක්කරුවන් වූ හරීන් ප්රනාන්දු, සුජීව සේරසිංහ ආදීන් අද ප්රේමදාස සමග එක වේදිකාවේ සිටීම අහම්බයක් නොවේ. එය ගණනය කර ගන්නා ලද අවදානමකි (Calculated Risk). රෙජීම් චේන්ජ් 1.0 දී භාවිතා වූ පුරවැසි බලය සහ බොදු බල සේනා වැනි කල්ලි මෙන්ම අලුතෙන් නිර්මාණය කළ නාගානන්ද, පල්ලෙවත්ත, කොලොන්නේ, ආරියරත්න ආදීන් ප්රමුඛ විවිධ කණ්ඩායම්ද රෙජීම් චේන්ජ් 2.0හි උපකරණ වනු ඇතැයි සිතීම අසාධාරණ නොවේ. මුස්ලිම් සහ දෙමළ ජාතිවාදී පක්ෂද මේ හවුලට එකතු වූ විට එය සැලකිය යුතු ගාමක බලවේගයකි. ඉහත කුමන ක්රමයකින් හෝ වරණයට ඉදිරිපත් වී වැඩි ඡන්දයෙන් ප්රේමදාස තෝරා නොගතහොත් කුමක් වේවිද? එවිට දෙවැනියට වැඩිම ඡන්ද සංඛ්යාව ගනු ඇත්තේ ප්රේමදාසය. එම සංඛ්යාව රනිල් වික්රමසිංහ විසින් කවරදාක හෝ ලබා ගත් ඡන්ද සංඛ්යාවට වඩා අතිශය වැඩි වනු ඇත. එවිට රනිල්ට වඩා ජනතා ඉල්ලීමක් ප්රේමදාසට ඇති බව තහවුරු වේ. එමෙන්ම ප්රේමදාස ප්රමුඛ සන්ධානයට ඊළඟ මහමැතිවරණයෙන් දෙවැනියට වැඩිම ආසන ලබාගෙන විපක්ෂය විය හැකි බව තහවුරු වනු ඇත. එය රනිල්ට බරපතල ලෙස අවාසිදායකය. *මහමැතිවරණය* දේශපාලන (Politics) වර්ග දෙකක් තිබේ. පළමුවැන්න රාජ්යයේ පාලනය සඳහා තීරණ ගැනීම සහ ක්රියාත්මක කිරීමයි. එය උතුම්ය. දෙවැන්න පෞද්ගලික අරමුණු සඳහා බලය ලබා ගැනීම සහ පවත්වා ගැනීමයි. එය උතුම් නැත. එජාපයේ දැන් සිදුවන්නේ දෙවැනි වර්ගයේ දේශපාලනයයි. එම දේශපාලනයේ කාලය යනු එතරම් වැදගත් දෙයක් නොවේ. බලය ලබා ගැනීම සඳහා ඇතැම්විට වසර ගණනාවක් තිස්සේ දීර්ඝ කුමන්ත්රණයකට (Long Con) අනුව කටයුතු කිරීම එම දේශපාලනයේ සිද්ධාන්තයකි. සාමාන්ය ජනතාව එළඹෙන ජනපතිවරණය දෙස බලන විට කූට ජනතා නියෝජිතයා බලන්නේ ඊළඟ මහමැතිවරණය දෙසය. නොඑසේ නම් 2025 හේ ජනපතිවරණය දෙසය. රෙජීම් චේන්ජ් 1.0 හි සැබෑ ඉලක්කය වූයේ ජනපතිවරණය නොව, 2015 මහමැතිවරණයයි. රෙජීම් චේන්ජ් 2.0 හි ඉලක්කය වන්නේද ජනපතිවරණයට වඩා ඊළඟ මහමැතිවරණයයි. එම වරණයෙන් පිහිටුවන ව්යවස්ථාදායකයේ සංයුතිය ජනරජයේ ප්රගමනයට අතිශය තීරණාත්මක වනු ඇත. මේ චෙස් සෙල්ලමේ දැන් රනිල් චෙක් වී තිබේ. ඔහුගේ සුළු ඉත්තන් බොහෝ දෙනෙක් කැපී ගොසිනි. අස්සයෝ පැන ගොසිනි. බිශෝප්ලාගේ පාට මාරු වී ඇත. සිරිකොත බලකොටු බිඳෙමින් පවතී. ඔරලෝසුවේ කටු වේගයෙන් කැරකී කැරකී යයි. ඔහු මේ උගුලෙන් ගැලවීම සඳහා කරන ඊළඟ ඇදිල්ල දෙස මම ඉතා උනන්දුවෙන් බලා සිටිමි. එරන්ද ගිනිගේ 2019 සැප්තැම්බර් 11 වැනි දින ජනරජයේදී ය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom