Lakepankawe lawyers haththa mulin hadanne nathuwa meka hadanna baha, mun thamai deal dala ahinsaka minissu huragena kanne, mage ugath mithraya gagena... Minihek kohomada munta wiswasayak athuwa naduwakata sakki walata document denne...කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පැවැති ඉඩම් නඩුවකට අදාලව ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ඇතුළත්ව තිබූ ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කල බව කියන නීතිඥවරියක කැකිරාව පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියක් බවයි වාර්තා වන්නේ.
අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පැවැති කාලය තුලදී ඇය අධිකරණ ලේකණාගාරයේ තිබු ඉඩම් නඩුවකට අදාල නඩු ගොනුවේ තිබූ ලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
Land eke horahaththa ekkath game dena un inne, paththiru asthana gatha karaweem wage godak games wala tail eke inne lawyer haththa, unge kalu kabayata baya nowi expose karapalla un karana waradi. Nithiya samata samana wenakan.
