ඔප්පු ගාස්තු

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට දෙයක් දැනගන්න ඕන ඔප්පු සම්බන්ධව.


    1. ඉඩමක් ගන්නවා කියලා, මිලක් නියම කරලා Agreement එකක් ගහලා, එක Register වෙන්න දැම්මා කියමුකෝ කච්චේරියේ. මිල නියම කරලා තියෙන්නේ ලක්ෂ 50 යි. එතකොට ඉඩමේ අයිතිකාරයට ලක්ෂ 50 ක් දීලා ආයේ ඔප්පු ගාස්තු කියක් දෙන්න ඕනද ? එතකොට Lawyer ට සියයට කියක් දෙන්න ඕනද ?

    2.Agreement එකේ දාලා තියෙන ගානම ඔප්පුව ලියන කොට දාන්න ඕන ද ?
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ඉඩම ගන්න එකා ඔප්පු ගාස්තු දෙන්න ඔනා. දැන් අලුතෙන් 10%ක් ගන්නවා ටැක්ස් ඉඩම කමර්ශල් වීකිනිමක්නම්. ඔප්පු ගාස්තු සාමානයෙන් ඉඩමේ වටිනාකම ලක්ශ 50යි කියලා දානවනම් ඔප්පුවට ඔප්පු ගාස්තු යයි ලක්ශයක් විතර..

    2.ඇග්‍රිමන්ට් එකේ ගානම දාන්න ඔනා නැ.. හැබැයි අන්ඩර් වැලියු කලොත් කච්චේරියේ උන් දන්නවා. අක්කර 10ක ඉඩමට, ලක්ශ 5යි කිව්වොත් දන්නවා වැඩේ..
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Oppu gasthu ganan hadanne mehemai .. palaweni laksheta 3000 .. ethana indan hema lakshekatama 4000

    Lawyer fee eka idame value eken 1℅

    Hariyatama wede karanawanam anduwen idamata dena value ekata badu gewanna ona. ethakota clear title
     

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    සනෝජ්_තරංග;20766907 said:
    කමර්ශල් වීකිනිමක්නම් kiyanne mokakda
    තැගි ඔප්පු සීන් නැති එවා. සල්ලි ගනුදෙනුවක් මත ගන්න ඉඩම්..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    Ayithi karaya laksha 50 kiyanawane idama. Umba palath adayam departhumenthuwata palayan, gihin unta idame location dunnama rajaye thakseruwa denawa

    Rajaye thakseruwa laksha 35 wagenam oya idama aragena wedakuth ne.

    Rajaye thakseruwa laksha 45 kiwwa kiyamu, ethakota oppuwe e value eka dala ekata badu gewanna puluwan.
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    සනෝජ්_තරංග;20767070 said:
    මට කියන්නකෝ ඉඩම ගන්නේ ලක්ෂ 50 කට නම් ඔප්පු ගත්තු කියාද ? Lawyer Feees කියාද

    ලියාපදිංචි ගාස්තුව ඉඩමේ වටිනාකමින් රුපියල් ලක්ෂය වෙනකම් රු1000/-. ලක්ෂෙට වැඩි කොටසට 3% යි..නොතාරිස් ගාස්තුව ඉඩමේ වටිනාකමින් 1% යි. :):):):)
     

    fahrenheit

    Member
    Mar 13, 2012
    281
    19
    0
    4% hari 5% hari mulu vatinakamen mathaka vidiytata including lawyers fee.

    adu gaanakata liyahan, kalin oppuwe thiyana gannata vada poddak vadi karala liyahan.

    magey cousin kenek geyak gaththa 75ta liwwe 35ta.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    4% hari 5% hari mulu vatinakamen mathaka vidiytata including lawyers fee.

    adu gaanakata liyahan, kalin oppuwe thiyana gannata vada poddak vadi karala liyahan.

    magey cousin kenek geyak gaththa 75ta liwwe 35ta.

    එහෙම දැම්මට අවුලක් නැ. හැබැයි පස්සේ ඔප්පුව තියලා බැන්ක් ලොන් ගන්න ගියාම ඇපෲ කරන්නේ නැ 75ට ලොන්.. 35ට තමා..