ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය &#3461

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය &#

    තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?

    :yes: :yes: :yes:

    තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?

    ඇත්තටම අවශ්‍යය වනුයේ බෝ(Ficus religiosa) පත්‍ර කිහිපයක් පමණයි. මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍යය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.

    පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුයි.
    1.ඔබගේ දුරකතනයේ ආවරණය ඉවත්කොට බැටරිය එළියට ගන්න.
    2.දැන් බෝපත් කිහිපයක් ගන්න.
    3.එවායේ නාරටි, බැටරියේ පරිපථයට මිනිත්තුවක පමණ කාලයක් සම්බන්ධ කරන්න.
    4.ඉන්පසු බැටරියේ පරිපථ කොටස වියළි රෙදි කැබැල්ලකින් හොඳින් පිසදමන්න.
    5.නැවතත් බැටරිය ජංගම දුරකතනයට සවිකොට ජංගම දුරකතනය on කරන්න.
    6.දැන් ඔබට ප්‍රතිඵලය දැකගත හැක.

    Source >>
    www.lowethna.com/?q=node/88

    :shocked: :shocked: :shocked:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙනෙක් පෝස්ට් එකක් දැම්මම ඒක අනිත් උන්ට අදාල නැත්නම් කටයි පු**යි වහන් ඉන්නෙ නැතුව උඩ දාලා තියෙනව වගේ කක්ක වැඩ කරන එකනම් හරිම කැතයි..
     
    eMadushka

    Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    කෙනෙක් පෝස්ට් එකක් දැම්මම ඒක අනිත් උන්ට අදාල නැත්නම් කටයි පු**යි වහන් ඉන්නෙ නැතුව උඩ දාලා තියෙනව වගේ කක්ක වැඩ කරන එකනම් හරිම කැතයි..

    :yes: :yes: :yes: Sahathika atta..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක මෙහෙමයි කරන්න ඕනේ
    මිල අඩු ෆෝන් බැටරියක් මුලින්ම ගන්න ඕනේ(300/350 ට විතර තියෙන වොරන්ටි නැති එක) ..sony ericsson K310 වගේ නම් හොදයි .. ඔරිජිනල් නම් හරි යන්නේ නෑ
    කට්ට ඔක්කොම පිරෙන ගානකට චාජ් කරන්න..
    ඊට පස්සේ ටිකක් වෙලා කෝල් එකක් ගන්න ඕනේ ..එතකොට ගොඩක් වෙලාවට කට්ට දෙක තුනක් අඩුවෙයි ..සමහර විට ඔෆ් වෙලා ම යයි..
    ඊළගට කරන්න තියෙන්නේ බැටරිය ගලවලා ඔය වගේ ජිල්මාට් එකක් දාල පෙන්නන්න ..
    අන්තිමට බැටරිය අපහු දාල පෙන්නන්න full වෙලා ඇති ....කෝල් ගන්න නම් එපා..
    100% ෂුවර්..අත්දැකීම් ඇත
     
    :P :D :P