ඔබගේ දරුවාට ආදරෙයි ද ?
ඔබගේ දරුවා වෙනුවෙන් ගෙවත්ත පිරිසිදුව තබා ගනිමු
ඩෙංගු හතුරා පරදවමු
පොල් කටු
ටින්
ප්ලාස්ටික්
කානු
වැහි පීලි
වතුර රැදෙන මල් වර්ග හා ගස්
යෝගට්
ගෙදර ඇතුලේ තිබෙන මල් පෝච්චි
සියල්ල පිරිසිදුව හා කැලි කසල විනාශ කරමු
ඔබගේ දරුවා හා ඔබ ආදරය කරන අය වෙනුවෙන් පැයක පමණ කාලයක් හෝ ඒ වෙනුවෙන් යොදවන්න
ජීවිතයක් නැති වූවාට පසු කිසිම දෙයකින් වැඩක් නැත
සැමට බලා ගන්න ඉදිරියට ගෙනියන්න