Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබගේ මුතුන් මිත්තෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර උඩ පෙනෙන සිතියම බලන්න. ^

-> මහාවංශය මුල් අවස්තාවල ලියවෙන්නේ යක්ෂ හෙළයට සාපේක්ෂව. මුලු දිවයිනටම සාපේක්ෂව නොවේ.

-> බුදු හාමුදුරුවෝ ජම්බුදීපේ සිට ලංකාවට වැඩියා කියලා පරිවර්තනය වෙන්නේ ජම්බුදීප (දේව හෙළය) සිට ලංකා පුරයට වඩින එක.

-> ලංකා පුරය කියන්නේ මුලු දිවයිනටම නොව - යක්ෂ හෙළයේ අග නුවරට පමණයි.

-> දිවයින රාජදානි 4 බෙදිලා. සෑම රාජදානියකම රජතුමෙක් සහ යුද හමුදාවක් පවත්වාගෙන යනවා - නමුත් එකට වැඩ කරනවා. සැලස්මක් ලෙස ගත්තොත් දිවයින යම් කිසි confederation නැතිනම් සම්මේලනයක්.

-> රාජදානි හතරේ, නැතිනම් සිවු-හෙලයේ නියෝජිතයන් මහියංගනය යම් තැනකට එකතුවෙලා දිවයිනේ පරිපාලනය ගැන සාකච්ඡා කරන්න පුරුදු වෙලා හිටියා.

-> මහියංගනයේ එකතු වෙන තැන යක්ෂ සහ නාග හෙළය අතර කලබලයක් ඇතිවෙනවා. බුදු හමුදුවෝ ජම්බුදීපයේ සිට මහියංගනයට වැඩියේ ඒ කෝලාහලය මැඩ පවත්වන්න.

-> සිවි-හෙළය එක්සත් කලේ බුදු හාමුදුරුවෝ. සිවු-හෙලයේ රජවරුන් එකතු වෙලා බුදු හාමුදුරුවන්ට සහ එතුමාගේ ශ්රාවකයන් ආරක්ෂා කරන හැටි අටානාටිය සුත්රයේ කියවෙනවා.

-> බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑ පසු යක්ෂ හෙළය රජ කලේ කුවේණි. විජය කුමරා ඇවිත් ගොඩ බෑවේ කුවේණි රජ කරන යක්ෂ හෙළයට.

-> විජය කුමරාට පසු දේවානම් පියතිස්ස රජු යක්ෂ හෙළයේ රජ වෙනවා.

-> දේවානම් පියතිස්ස රජු දේව හෙළයේ නැතිනම් ජ්ම්ම්බුදීපයේ ඉන්නා රජු සමග කිට්ටු සම්බන්දතාවක් පවත්වාගෙන යනවා.

-> ජ්ම්බුදිපයේ රජතුමා ලෝකයට බුද්ද ධර්මය පතුරනවා. එයා තමයි ලෝක වෙටෙට නියෝජිතයන් යවන්නේ.

-> ඉන්දියාවේ වටෙම තියෙන්නේ ජ්ම්බුදිපයේ රජතුමා ධර්මය ප්රචාරය සදහා ඉදිකරපු කුළුණු. (තාම පැහැදිලි නැහැ. රාජාවලිය කියන්වන්න ඕනේ - නමුත් මුල් සිංහල පිටපත හොයා ගන්න අමාරුයි)

-> යක්ෂ හෙළයේ බුද්ද ධර්මය කාලයාගේ ඇවෑමෙන් විපරිණාමයට පත්වෙලා. නමුත් දිවයිනේ අනෙක් ප්රදේශ වල බුද්ද ධර්මය පිරිහිලා නැහැ.

-> මිහිඳු හාමුදුරුවෝ ජම්බුදීපේ සිට යක්ෂ හෙලයේ ලංකා පුර රාජධානියට වඩිනවා බුද්ද ධර්මය නැවත නැඟිටුවන්න.

-> මිවාලපනේ හිමි කරන්නේ එදා මිහිඳු හාමුදුරුවෝ බුදු ධහමට කරා වගේ අද කරන යුග මෙහෙවරක්. කවද හරි කට්ටියට මේක තේරෙයි.

[QUOTE="rajitha.wijayaratne, post: 22533414, member: 563228"] [SIZE="3"] [COLOR="DarkRed"]අර උඩ පෙනෙන සිතියම බලන්න. ^[/COLOR] -> මහාවංශය මුල් අවස්තාවල ලියවෙන්නේ යක්ෂ හෙළයට සාපේක්ෂව. මුලු දිවයිනටම සාපේක්ෂව නොවේ. -> බුදු හාමුදුරුවෝ ජම්බුදීපේ සිට ලංකාවට වැඩියා කියලා පරිවර්තනය වෙන්නේ ජම්බුදීප (දේව හෙළය) සිට ලංකා පුරයට වඩින එක. -> ලංකා පුරය කියන්නේ මුලු දිවයිනටම නොව - යක්ෂ හෙළයේ අග නුවරට පමණයි. -> දිවයින රාජදානි 4 බෙදිලා. සෑම රාජදානියකම රජතුමෙක් සහ යුද හමුදාවක් පවත්වාගෙන යනවා - නමුත් එකට වැඩ කරනවා. සැලස්මක් ලෙස ගත්තොත් දිවයින යම් කිසි confederation නැතිනම් සම්මේලනයක්. -> රාජදානි හතරේ, නැතිනම් සිවු-හෙලයේ නියෝජිතයන් මහියංගනය යම් තැනකට එකතුවෙලා දිවයිනේ පරිපාලනය ගැන සාකච්ඡා කරන්න පුරුදු වෙලා හිටියා. -> මහියංගනයේ එකතු වෙන තැන යක්ෂ සහ නාග හෙළය අතර කලබලයක් ඇතිවෙනවා. බුදු හමුදුවෝ ජම්බුදීපයේ සිට මහියංගනයට වැඩියේ ඒ කෝලාහලය මැඩ පවත්වන්න. -> සිවි-හෙළය එක්සත් කලේ බුදු හාමුදුරුවෝ. සිවු-හෙලයේ රජවරුන් එකතු වෙලා බුදු හාමුදුරුවන්ට සහ එතුමාගේ ශ්රාවකයන් ආරක්ෂා කරන හැටි අටානාටිය සුත්රයේ කියවෙනවා. -> බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑ පසු යක්ෂ හෙළය රජ කලේ කුවේණි. විජය කුමරා ඇවිත් ගොඩ බෑවේ කුවේණි රජ කරන යක්ෂ හෙළයට. -> විජය කුමරාට පසු දේවානම් පියතිස්ස රජු යක්ෂ හෙළයේ රජ වෙනවා. -> දේවානම් පියතිස්ස රජු දේව හෙළයේ නැතිනම් ජ්ම්ම්බුදීපයේ ඉන්නා රජු සමග කිට්ටු සම්බන්දතාවක් පවත්වාගෙන යනවා. -> ජ්ම්බුදිපයේ රජතුමා ලෝකයට බුද්ද ධර්මය පතුරනවා. එයා තමයි ලෝක වෙටෙට නියෝජිතයන් යවන්නේ. -> ඉන්දියාවේ වටෙම තියෙන්නේ ජ්ම්බුදිපයේ රජතුමා ධර්මය ප්රචාරය සදහා ඉදිකරපු කුළුණු. (තාම පැහැදිලි නැහැ. රාජාවලිය කියන්වන්න ඕනේ - නමුත් මුල් සිංහල පිටපත හොයා ගන්න අමාරුයි) -> යක්ෂ හෙළයේ බුද්ද ධර්මය කාලයාගේ ඇවෑමෙන් විපරිණාමයට පත්වෙලා. නමුත් දිවයිනේ අනෙක් ප්රදේශ වල බුද්ද ධර්මය පිරිහිලා නැහැ. -> මිහිඳු හාමුදුරුවෝ ජම්බුදීපේ සිට යක්ෂ හෙලයේ ලංකා පුර රාජධානියට වඩිනවා බුද්ද ධර්මය නැවත නැඟිටුවන්න. -> [U]මිවාලපනේ හිමි කරන්නේ එදා මිහිඳු හාමුදුරුවෝ බුදු ධහමට කරා වගේ අද කරන යුග මෙහෙවරක්[/U]. කවද හරි කට්ටියට මේක තේරෙයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom