Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ඔබගේ මුතුන් මිත්තෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.facebook.com/budhunupan.helabima/videos/156252618478788/

දැන් ටිකෙන් ටික හෝ මෙම සත්යතාව ජනතාවට අවබෝධ වෙමින් යනවා.. තව ටික කළකින් ස්ථිර වශයෙන්ම බුදුරදුන් වැඩසිටි ජම්බුද්වීපය නම් මේ හෙළ දීපයම බව මුළු ලෝකයාටම සක් සුදක්සේ පැහැදිළි වන කාළයක් පැමිණේවි... ඉන්පසු නැවතත් මේ හෙළ දෙරණෙහි අප සියල්ලන්ටම ජය සක් සීහළ නාද පැවැත්විය හැකි වනු ඇත..

එහෙත් එය ඉබේ සිදුවනකම් අප කොහෙත්ම බලා නොසිටිය යුතුය.. ඒ සඳහා කුමන හෝ ක්රියා දාමයක් මෙහෙයක් කැපවීමක් කළ යුතුමය.. එය සියලු හෙළවැසියන්ගේ යුතුකමක්ය. බෞද්ධයන්ගේ යුතුකමක්ය..

බෞද්ධ වූ අයද බොහෝ දෙනෙක් ධර්මය වැරදියට අල්ලාගෙන බුදු ඉතිහාසය නොසෙවිය යුතු දෙයක් යන මිත්යා මතය ග්රහණය කරගෙන, ඔවුන් දැන හෝ නොදැන අන් අයවද නොමග යවමින් සිටිනවා පෙනෙන්නට ඇත.. ඇත්තටම මේ සත්ය කතාව නොදන්නෙකුට නොවටහාගන්නෙකුට සද්ධර්මය හොඳින් පිහිටනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.

බුදුරදුන් සද්ධර්මය දේශණා කොට වදාල හෙළ මාගදී භාෂාව වැරදියට ග්රහණය කර ගතහොත් කෙසේ නම් අර්ථ ධර්ම නිරුත්ති වටහා ගත හැකිදැයි ඔවුන් විමසිය යුතුමය. උන්වහන්සේ ඉන්දීය භාෂාවකින් ධර්මය දෙසුවායැයි වැරදියට සිතුවොත් සියලු දහම් කරුණු අවුල් වෙනවාය. අනෙක නම් උන්වහන්සේ ත්රිපිටකයේ සඳහන් සෑම උපමාවක්, කතාවක්ම ගෙන තිබෙන්නේ මේ හෙළ දිවයිනේ පරිසරයෙන්ම බව වටහා නොගත්තොත් මොන තරම් දහම අවුල් සහගත වනවාදැයි විමසා බැලිය යුතු කරුණකි..

අපි සරණ ගිය දහමේ නායකයා ගුරුවරයා ගැන, සොයන්නට එපා කියනවනම්, අප අදහන ආගමේ නායකයා ගුරුවරයා ගැන සොයන්නට එපා කියනවානම් මේ මොන විහිලු කතාවක්ද? කියා නුවණැත්තෝ විමසා බලත්වා...

බුදුරදුන් උපන් බිම දැන ගැනීමෙන් රටට, ජාතියට හා ධර්මාවබෝධයට විශාල ශක්තියක්, යහපතක්, පිටුවහලක් වන බව පැහැදිළිවම, එක හෙළාම සඳහන් කළ යුතුය. එය ලෞකික හා ලෝකෝත්තර යන දෙමගෙහිම යන අයට බෙහෙවින්ම උපකාරී වනු ඇත.

බුද්ධාගම සහ බුද්ධ දර්ශණය යන දෙකෙහිම සංකළනය නිසා පෙර රජ දවස මේ රට ඉතාමත් සශ්රීක රටක් වුනා. ස්වයංපෝෂිත රටක් වුනා. සදාචාර සම්ම්පන්න රටක් වුනා.. ඉන් පසුව ක්රමයෙන් මේ රට අගාදයට ගියේ සොලී ඇතුලු අනෙකුත් විදේශ ආක්රමණත් සමගයි.

විජාතිකවූ ඔවුණුයි මේ රට හා පිරිසිදු දහම විනාශ කරන්නට ප්රයත්න දැරුවෙ. ඔවුන් එහිදී අපේ ඉතිහාසයත් අන්තිමට වෙනස් කළා. එය ඔවුන්ට ඕනි විදියට ලිව්ව. ඉතින් ඔන්න ඔතන ඉඳල තමයි අපි එය නිවැරදි කළ ගත යුතු වන්නේ..

ඉන් රටටත් ආගමටත් දහමටත් විසාල යහපතක් මිස කිසිම අවැඩක් වෙන්නෙ නෑ. (සමහර ව්යාපාරිකයින්ට හා වෙනත් රටවලට නම් එය ලොකු පාඩුවක් වෙන්න පුලුවන්)

ඉතින් ඇයි අපිට ඔතන ලොකුම වැරැද්ද හදාගන්න අවශ්ය නෑ කියන්නේ.. අප නිවැරදි වෙන්නට අපි මොකටද කාටවත්ම බය වෙන්නේ?

අප බුදු රජාණන්වහන්සේ මහියංගන, සමන්ගිර, කැළණිය, කල්පිටිය ආදී නොයෙක් තැන්වල හටගත් යුධ ප්රශ්න සමතයට පත් කොට සිරිපතුල් පිහිටුවා මේ දීපය ධර්මද්වීපය බවටම සනාථ කළ සේක. එදා සිටි ඒ සියලුම යක්ක, නාග, කුම්භණ්ඩ ආදී සීහළ නොවූ අනෙකුත් ජන කොටස්ද මෙය ධර්මද්වීපය බවටම පිළිගත්තාහ. ඔවුහු තමන්ගේ රජ අසුන් කැළණිය වැනි තැන්වලදී බුදුන්වහන්සේටම පැවරූහ. ඔවුන් බුද්ධ සිරිපතුල් වන්ඳනා කොට බුද්ධ අණට ගරු කළාහ.

අද සිටින බොහෝ අය මේ සියල්ලම අවුල් කරගෙන ඇත්තේ ඉතිහාසය හරියට නොදන්නා කමත් එය වැරදියට අල්ලාගෙන සිටින නිසාත්මය. එසේනම් අප කවුරුත්ම අපගේ නායකවු, ගුරුන්වූ, රජුන්වූ, මහාමුණි නරසීහයාණන් වහන්සේගේ සත්යවූ ඉතිහාස කතාව නිවැරදිව දැන හැඳින ගත යුතුමය. එය සියලුම සිහළ ජාතිකයින් සහ සිහළ බෞද්ධයන් විසින් විෂේශයෙන්ම උගෙන දැන නිවැරදි කර ගත යුතුමයි. එය සිහළ බෞද්ධයන් වගකීමක්මයි. අපගේ ගුරු බුදුරජාණන් වහන්සේගේ සත්ය ඉතිහාස කතාවවත් හරියට නොදනීනම් කුමක්ද ඒ බෞද්ධකම කියා සිතිය අප යුතුයි..

හෙල ඉතිහාසය බොහෝ දෙනෙක් හරියට නොදන්නා කම නිසයි අද වන විට මේ රට මෙතරම් අගාධයකට වැටිල තියෙන්නේ. අපි අල්ලාගෙන ඉන්නෙ ඉන්දියානුවන්ටයි, ජර්මන් ජාතිකයින්ටයි ඕනි විදියට ලියපු ඉතිහාසෙ කියල ගොඩක් අය දන්නෙ නෑ. මහා සම්මත, රාවණා, සුද්ධෝදන පරපුරෙන් එන උතුම් ශ්රේෂ්ඨ ජාතියක් කියල එයාල දන්නෙ නෑ. සත්ය වසා ‘උඹල සින්හයෙකුට දාව උපන් පහත් ජාතියක්’ විදියට අපව හංවඩු ගැහුවේ කවුද? ඒ වැරැද්දයි අප නිවැරදි කර ගන්නට ඕනි.. එහෙනම් විජය කුවේණි ඉතිහාසයට කොටු වෙලා බෑ අපට ඉදිරි ගමනක් යන්නට කියල කවුරුත් තේරුම් ගත යුතුයි.

සිංහළ රටේ ප්රෞඩ හෙළ ඉතිහාසය නොදන්න, සිංහළ රට ගැන අභිමාණයක් නැති, සිංහළ රටට ද්වේෂ කරන, පරගැති වහල් මානසිකත්වයක් ඇති මිනිසුන් සිටින තාක් මේ රට නැවත ඉදිරියට ගන්නට නම් නොහැකි බව වටහා ගත යුතුයි. අපේ බිඳපු කොඳු නාරටි වලට නිසි ප්රතිකාර කරගෙන නැවතත් කොන්ද සෘජුව තබා ගත යුතුයි..

මේ සත්ය හෙළි කිරීමට ප්රධාන වශයෙන් විරුද්ධ වන තුන් ගොල්ලක් අපට හමුවෙයි.

එක් පිරිසක් නම් ඉන්දියාවේ වන්දනා නඩ සංවිධානය කරන අපේම වියාපාරිකයින්ය. මෙය ඔවුන්ගේ ජීවිකාවට ප්රබළ තර්ජනයකි. එය එසේ කියා අප සත්ය සැඟවිය යුතුද?

එමෙන්ම අනෙක් පිරිස නම් සිංහල නොවන ජාතීන් හා ඉංදියානුවන්ය.

(ඊට හේතුව නම් මේ ඇත්ත හෙළි වීමෙන් ඔවුන්ට අපේ පෞරාණික දේපොළ නැවත අපවෙත දෙන්නට වේ යැයි ඇතිවන බය නිසාත්, ඉංදියාවට ලංකාවේ හා ලෝකයේ වන්ඳනා කරුවන් නිසා ලැබෙන විදේශ විනිමය මහා ආදායම අහිමි වන නිසාත්ය)

එනිසා ඔවුන් මේ සත්ය වහන්නට නොයෙකුත් යටි උපක්රම එදත් අදත් හෙටත් නිබඳවම ගෙනෙනු ඇත.

දැනට ටික කලකට උඩදීද මෙම පිරිස් විසින් විශාල මුදලක් යොදවා යුරෝපා ජාතික 'කනිම්හම්' නැමැත්තෙකු ගෙන්වා නේපාලය ලුම්බිණිය බව සනාථ කිරීම සඳහා මහත් උත්සාහයක් දැරූ අතර අප රට වැසියන් බොහෝ දෙනෙකුන්ද එම උගුලට හසුවුණි. දැනටත් ඔවුන් මහත් කැපවීමකින් චිත්රපට, ටෙලිනාට්ය වැනි මාධ්යන් හරහාද කිසියම් වැඩ කොටසක් කරගෙන යන අයුරු පෙනෙන්නට ඇත.. සත්ය විනාශ කරනු දැක දැකත් අප කෙසේවත් මුනිවත රැකිය යුතු වන්නේද?

[QUOTE="sgrdk1, post: 22632983, member: 540900"] [URL="https://www.facebook.com/budhunupan.helabima/videos/156252618478788/"]https://www.facebook.com/budhunupan.helabima/videos/156252618478788/[/URL] [SIZE="3"]දැන් ටිකෙන් ටික හෝ මෙම සත්යතාව ජනතාවට අවබෝධ වෙමින් යනවා.. තව ටික කළකින් ස්ථිර වශයෙන්ම බුදුරදුන් වැඩසිටි ජම්බුද්වීපය නම් මේ හෙළ දීපයම බව මුළු ලෝකයාටම සක් සුදක්සේ පැහැදිළි වන කාළයක් පැමිණේවි... ඉන්පසු නැවතත් මේ හෙළ දෙරණෙහි අප සියල්ලන්ටම ජය සක් සීහළ නාද පැවැත්විය හැකි වනු ඇත.. එහෙත් එය ඉබේ සිදුවනකම් අප කොහෙත්ම බලා නොසිටිය යුතුය.. ඒ සඳහා කුමන හෝ ක්රියා දාමයක් මෙහෙයක් කැපවීමක් කළ යුතුමය.. එය සියලු හෙළවැසියන්ගේ යුතුකමක්ය. බෞද්ධයන්ගේ යුතුකමක්ය.. බෞද්ධ වූ අයද බොහෝ දෙනෙක් ධර්මය වැරදියට අල්ලාගෙන බුදු ඉතිහාසය නොසෙවිය යුතු දෙයක් යන මිත්යා මතය ග්රහණය කරගෙන, ඔවුන් දැන හෝ නොදැන අන් අයවද නොමග යවමින් සිටිනවා පෙනෙන්නට ඇත.. ඇත්තටම මේ සත්ය කතාව නොදන්නෙකුට නොවටහාගන්නෙකුට සද්ධර්මය හොඳින් පිහිටනු ඇතැයි විශ්වාස කළ නොහැකියි. බුදුරදුන් සද්ධර්මය දේශණා කොට වදාල හෙළ මාගදී භාෂාව වැරදියට ග්රහණය කර ගතහොත් කෙසේ නම් අර්ථ ධර්ම නිරුත්ති වටහා ගත හැකිදැයි ඔවුන් විමසිය යුතුමය. උන්වහන්සේ ඉන්දීය භාෂාවකින් ධර්මය දෙසුවායැයි වැරදියට සිතුවොත් සියලු දහම් කරුණු අවුල් වෙනවාය. අනෙක නම් උන්වහන්සේ ත්රිපිටකයේ සඳහන් සෑම උපමාවක්, කතාවක්ම ගෙන තිබෙන්නේ මේ හෙළ දිවයිනේ පරිසරයෙන්ම බව වටහා නොගත්තොත් මොන තරම් දහම අවුල් සහගත වනවාදැයි විමසා බැලිය යුතු කරුණකි.. අපි සරණ ගිය දහමේ නායකයා ගුරුවරයා ගැන, සොයන්නට එපා කියනවනම්, අප අදහන ආගමේ නායකයා ගුරුවරයා ගැන සොයන්නට එපා කියනවානම් මේ මොන විහිලු කතාවක්ද? කියා නුවණැත්තෝ විමසා බලත්වා... බුදුරදුන් උපන් බිම දැන ගැනීමෙන් රටට, ජාතියට හා ධර්මාවබෝධයට විශාල ශක්තියක්, යහපතක්, පිටුවහලක් වන බව පැහැදිළිවම, එක හෙළාම සඳහන් කළ යුතුය. එය ලෞකික හා ලෝකෝත්තර යන දෙමගෙහිම යන අයට බෙහෙවින්ම උපකාරී වනු ඇත. බුද්ධාගම සහ බුද්ධ දර්ශණය යන දෙකෙහිම සංකළනය නිසා පෙර රජ දවස මේ රට ඉතාමත් සශ්රීක රටක් වුනා. ස්වයංපෝෂිත රටක් වුනා. සදාචාර සම්ම්පන්න රටක් වුනා.. ඉන් පසුව ක්රමයෙන් මේ රට අගාදයට ගියේ සොලී ඇතුලු අනෙකුත් විදේශ ආක්රමණත් සමගයි. විජාතිකවූ ඔවුණුයි මේ රට හා පිරිසිදු දහම විනාශ කරන්නට ප්රයත්න දැරුවෙ. ඔවුන් එහිදී අපේ ඉතිහාසයත් අන්තිමට වෙනස් කළා. එය ඔවුන්ට ඕනි විදියට ලිව්ව. ඉතින් ඔන්න ඔතන ඉඳල තමයි අපි එය නිවැරදි කළ ගත යුතු වන්නේ.. ඉන් රටටත් ආගමටත් දහමටත් විසාල යහපතක් මිස කිසිම අවැඩක් වෙන්නෙ නෑ. (සමහර ව්යාපාරිකයින්ට හා වෙනත් රටවලට නම් එය ලොකු පාඩුවක් වෙන්න පුලුවන්) ඉතින් ඇයි අපිට ඔතන ලොකුම වැරැද්ද හදාගන්න අවශ්ය නෑ කියන්නේ.. අප නිවැරදි වෙන්නට අපි මොකටද කාටවත්ම බය වෙන්නේ? අප බුදු රජාණන්වහන්සේ මහියංගන, සමන්ගිර, කැළණිය, කල්පිටිය ආදී නොයෙක් තැන්වල හටගත් යුධ ප්රශ්න සමතයට පත් කොට සිරිපතුල් පිහිටුවා මේ දීපය ධර්මද්වීපය බවටම සනාථ කළ සේක. එදා සිටි ඒ සියලුම යක්ක, නාග, කුම්භණ්ඩ ආදී සීහළ නොවූ අනෙකුත් ජන කොටස්ද මෙය ධර්මද්වීපය බවටම පිළිගත්තාහ. ඔවුහු තමන්ගේ රජ අසුන් කැළණිය වැනි තැන්වලදී බුදුන්වහන්සේටම පැවරූහ. ඔවුන් බුද්ධ සිරිපතුල් වන්ඳනා කොට බුද්ධ අණට ගරු කළාහ. අද සිටින බොහෝ අය මේ සියල්ලම අවුල් කරගෙන ඇත්තේ ඉතිහාසය හරියට නොදන්නා කමත් එය වැරදියට අල්ලාගෙන සිටින නිසාත්මය. එසේනම් අප කවුරුත්ම අපගේ නායකවු, ගුරුන්වූ, රජුන්වූ, මහාමුණි නරසීහයාණන් වහන්සේගේ සත්යවූ ඉතිහාස කතාව නිවැරදිව දැන හැඳින ගත යුතුමය. එය සියලුම සිහළ ජාතිකයින් සහ සිහළ බෞද්ධයන් විසින් විෂේශයෙන්ම උගෙන දැන නිවැරදි කර ගත යුතුමයි. එය සිහළ බෞද්ධයන් වගකීමක්මයි. අපගේ ගුරු බුදුරජාණන් වහන්සේගේ සත්ය ඉතිහාස කතාවවත් හරියට නොදනීනම් කුමක්ද ඒ බෞද්ධකම කියා සිතිය අප යුතුයි.. හෙල ඉතිහාසය බොහෝ දෙනෙක් හරියට නොදන්නා කම නිසයි අද වන විට මේ රට මෙතරම් අගාධයකට වැටිල තියෙන්නේ. අපි අල්ලාගෙන ඉන්නෙ ඉන්දියානුවන්ටයි, ජර්මන් ජාතිකයින්ටයි ඕනි විදියට ලියපු ඉතිහාසෙ කියල ගොඩක් අය දන්නෙ නෑ. මහා සම්මත, රාවණා, සුද්ධෝදන පරපුරෙන් එන උතුම් ශ්රේෂ්ඨ ජාතියක් කියල එයාල දන්නෙ නෑ. සත්ය වසා ‘උඹල සින්හයෙකුට දාව උපන් පහත් ජාතියක්’ විදියට අපව හංවඩු ගැහුවේ කවුද? ඒ වැරැද්දයි අප නිවැරදි කර ගන්නට ඕනි.. එහෙනම් විජය කුවේණි ඉතිහාසයට කොටු වෙලා බෑ අපට ඉදිරි ගමනක් යන්නට කියල කවුරුත් තේරුම් ගත යුතුයි. සිංහළ රටේ ප්රෞඩ හෙළ ඉතිහාසය නොදන්න, සිංහළ රට ගැන අභිමාණයක් නැති, සිංහළ රටට ද්වේෂ කරන, පරගැති වහල් මානසිකත්වයක් ඇති මිනිසුන් සිටින තාක් මේ රට නැවත ඉදිරියට ගන්නට නම් නොහැකි බව වටහා ගත යුතුයි. අපේ බිඳපු කොඳු නාරටි වලට නිසි ප්රතිකාර කරගෙන නැවතත් කොන්ද සෘජුව තබා ගත යුතුයි.. මේ සත්ය හෙළි කිරීමට ප්රධාන වශයෙන් විරුද්ධ වන තුන් ගොල්ලක් අපට හමුවෙයි. එක් පිරිසක් නම් ඉන්දියාවේ වන්දනා නඩ සංවිධානය කරන අපේම වියාපාරිකයින්ය. මෙය ඔවුන්ගේ ජීවිකාවට ප්රබළ තර්ජනයකි. එය එසේ කියා අප සත්ය සැඟවිය යුතුද? එමෙන්ම අනෙක් පිරිස නම් සිංහල නොවන ජාතීන් හා ඉංදියානුවන්ය. (ඊට හේතුව නම් මේ ඇත්ත හෙළි වීමෙන් ඔවුන්ට අපේ පෞරාණික දේපොළ නැවත අපවෙත දෙන්නට වේ යැයි ඇතිවන බය නිසාත්, ඉංදියාවට ලංකාවේ හා ලෝකයේ වන්ඳනා කරුවන් නිසා ලැබෙන විදේශ විනිමය මහා ආදායම අහිමි වන නිසාත්ය) එනිසා ඔවුන් මේ සත්ය වහන්නට නොයෙකුත් යටි උපක්රම එදත් අදත් හෙටත් නිබඳවම ගෙනෙනු ඇත. දැනට ටික කලකට උඩදීද මෙම පිරිස් විසින් විශාල මුදලක් යොදවා යුරෝපා ජාතික 'කනිම්හම්' නැමැත්තෙකු ගෙන්වා නේපාලය ලුම්බිණිය බව සනාථ කිරීම සඳහා මහත් උත්සාහයක් දැරූ අතර අප රට වැසියන් බොහෝ දෙනෙකුන්ද එම උගුලට හසුවුණි. දැනටත් ඔවුන් මහත් කැපවීමකින් චිත්රපට, ටෙලිනාට්ය වැනි මාධ්යන් හරහාද කිසියම් වැඩ කොටසක් කරගෙන යන අයුරු පෙනෙන්නට ඇත.. සත්ය විනාශ කරනු දැක දැකත් අප කෙසේවත් මුනිවත රැකිය යුතු වන්නේද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom