Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඔබගේ වැඩකටයුතු සඳහා ප්‍රයෝජනවත් විය හැකි Telegram Bots - Link Zone -1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

18) Aximo Bot (RSS)

විස්තරය:-

මෙම Bot එක හරහා ඔබට සමාජ ජාල වන (TikTok, Instagram, Youtube, Twitter, Facebook, Telegram) සහ RSS Feeds Foward කිරීමේ හැකියාව ලබා දෙනු ලබයි.

http://t.me/AximoBot

19) IMDB Bot

විස්තරය:-

මෙම බොට් ඔබට චිත්‍රපට වල Details සහ Ratings සොයා ගැනීමට සහ එය බෙදා ගැනීමට උපකාරී වේ. Inline Mod එකක්ද ඇති නිසා එය ඕනෑම Chat එකක් තුල ක්‍රියාත්මක වේ.

භාවිතා කිරීමට ඕනෑම Chat එකක් තුළ @imdb ලෙස Type කරන්න. ඉන්පසු ඔබට විස්තර අවශ්‍ය Movie එක හෝ Series එකේ නම Type කරන්න.

http://t.me/imdb

20) Music Downloader Bot (Spotify)

විස්තරය:-

මෙයා කොයි කාටත් හුඟක් ප්‍රයෝජනවත් බොට් කෙනෙක්.

මෙයා හරහා ඔයාට Spotify Music Tracks සහ Albums Telegram App එක හරහාම Download කරන්න පුලුවන් හොඳම Qualities වලින්.

මෙයා තමයි Telegram එකේ අපට දැනට හමුවෙලා තිබෙන Music Downloader Botsලා අතුරින් වැඩිම Usersලා සංඛ්‍යාවක් සිටින සහ හොඳම Features තිබෙන බොට්.

Qualities :- 128/320/FLAC

Users:- 206652 (2021/06/29)

Downloads:- 5323653

21) Inline File Saver Bot

විස්තරය:-

ඔබට Save කර ගැනීමට අවශ්‍ය Files මේ බොට් වෙත Foward කර /add command එක යොදා Reply කරන්න. එවිට මෙම File Saver බොට් විසින් අදාල File එක Save කර ගනු ලබයි. මෙය Inline Bot එකකි, එබැවින් ඕනෑම Chat එකක් තුල @InlineSaverXBot ලෙස Type කර ඔබ Save කර ගත් File එක Select කර අදාල Chat එක වෙත Send කරන්න

http://t.me/InlineSaverXBot

21) Screenshot Generator Bot

විස්තරය:-

අද ඔයාලට හඳුන්වලා දෙන්නෙ Screenshot Generator bot කෙනෙක්ව.

"Screenshot ගහන්න බොට්ටු ඕනෙද? "

මෙයාව නොදන්න අයට එහෙම හිතෙන්න පුලුවන්. ඒ Screenshot ගැන නෙමෙයි මේ කියන්නෙ.

මෙයාගෙන් වෙන්නෙ සරලවම මේකයි. දැන් ඔයාලා Telegram එක හරහා Movies,Series වගේ Video Files Download කරනවනෙ. ඉතින් මේ වගේ Quality එක කොහොමද කියලා බලන්න තමයි ගොඩක් වෙලාවට මේ Bot එක භාවිත වෙන්නෙ.

ඔයා මෙයාට Video File එකක් Foward කලාම මෙයා ඔයාට Options කිහිපයක් පෙන්නවා.

ඔයාට ඒ Video File එකෙන් ලබා ගන්න අවශ්‍ය Screenshots ප්‍රමාණය තෝරන්න එනවා.

ඒ වගේම Manually Screenshot ලබා ගන්නත් පුලුවන්.

අදාල Video File එක Trim කිරීමේ හැකියාවත් තිබෙනවා.

හොඳම දේ තමයි ඔයාට මේ හරහා අදාල Video File එකෙන් තත්පර 30ක පමණ Sample Video එකක් ලබා ගන්නටත් හැකි වීම.

ඉතින් මොකක් හරි Download කරන්න කලින් ඒක Quality එකටම තියෙනවද කියලා බලන එක තමයි සරලවම මෙයාගෙන් වෙන්නෙ.

22) Media Downloader Bot

(No.1 Bot in Bots Archive)

විස්තරය:-

අපි දන්නවා ඔයාට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රසිද්ධ Web Sites වල තියෙන Media Files Download කරන්න යද්දි විවිධ අවහිරතා වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා.

ඉතින් ඒකට තිබෙන හොඳම විසඳුම තමයි මේ Media Files Downloader Bot. Bots Archive දර්ශකයේ වසරකට අධික කාලයක් තිස්සේ ප්‍රථම ස්ථානයේ රැඳී ඉන්නත් මේ බොට් සමත් වෙලා තියනවා වගේම මෙයාගෙ Ratings වුනත් මාරම හොඳයි.

මෙයා Media Downloads වලට Support කරන Sites

Facebook.com

Reddit.com

Tiktok.com

Soundcloud.com

Pinterest.com

Instagram.com

Twitter.com

Download කරන්න අවශ්‍ය Media File එකේ Link එක Copy කරන් මේ බොට් එකට Send කරලා බලන්නකො එහෙනම්.

http://t.me/mediadownbot

24) A Cute Bot

විස්තරය:-

ඔයාට මොකක් හරි Tv Series එකක හෝ Movie එකක විස්තර හොයා ගන්න අවශ්‍ය නම් මේකත් හොඳ Bot එකක් තමයි. තව මේ Bot හරහා Music Downloader Option එකකුත් ලබා දීලා තියෙනවා.

Creator:- Starry

http://t.me/acutebot

25) Sinhala Sub Bot - Tv Series

විස්තරය:-

ඔයාලා ගොඩ දන්න දෙයක් තමයි සිංහල සබ් ගන්න Website එකකට ගියාම අපි කන්න ඕන කට්ට. එපියෙන් එපියට සබ් ගන්න Web Page Load වෙනකන් බලන් ඉන්න වෙනවා.

ඉතින් මේ Bot එක හරහා ඔයාට අවශ්‍ය Tv Series එකේ Sub එක ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.

අනිත් එක තමයි Bot ඒකේ Creator ඒ Sub පිළිවෙලට Zip කරලා තමයි බොට් එකට ඇතුලත් කරලා තියෙන්නෙ. ඔයා තමත් මේ Botව Use කරලා නැත්නම් දැන්ම /Start කරලා බලන්න.

t.me/sinhalasubbot

Creator:- Delta Theta

26) Dowload It Bot

විස්තරය:-

කලින් Media Downloader Bot එකේ Post එකට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුන නිසා ඊටත් වඩා UseFul Bot කෙනෙක්ව ඔයාලට හඳුන්වා දෙන්න හිතුවා.

මෙයා කලින් Media Downloader Bot එකට වඩා ගොඩක් Sites වල Downloads වලට Support කරනවා.

ඒක තමයි මෙයාගෙ තිබෙන සුවිශේෂත්වය. ගොඩක් අය දැනටමත් මෙයාව භාවිතා කරනවා.

අපි බලමු මෙයා දැනට Media Downloads වලට Support කරන ප්‍රධාන වෙබ්අඩවි ටික.

YouTube

Instagram

TikTok

Twitter

PornHub

Вконтакте (VK.com)

Facebook

SoundCloud

Spotify

ComedyCentral

DropBox

Discovery

BBC

Vimeo

CartoonNetwork

RuTube

AppleConnect

Chaturbate

mailru

Odnoklassniki

MTV

Patreon

XVideos

සහ තවත් බොහෝමයක් වෙබ්අඩවි....

මෙමගින් Download කලහැකි වන්නේ public කර ඇති files සහ media පමණයි.

Creator:- Mad Bots

http://t.me/download_it_bot

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26933746, member: 575597"] 18) Aximo Bot (RSS) විස්තරය:- මෙම Bot එක හරහා ඔබට සමාජ ජාල වන (TikTok, Instagram, Youtube, Twitter, Facebook, Telegram) සහ RSS Feeds Foward කිරීමේ හැකියාව ලබා දෙනු ලබයි. [URL]http://t.me/AximoBot[/URL] 19) IMDB Bot විස්තරය:- මෙම බොට් ඔබට චිත්‍රපට වල Details සහ Ratings සොයා ගැනීමට සහ එය බෙදා ගැනීමට උපකාරී වේ. Inline Mod එකක්ද ඇති නිසා එය ඕනෑම Chat එකක් තුල ක්‍රියාත්මක වේ. භාවිතා කිරීමට ඕනෑම Chat එකක් තුළ @imdb ලෙස Type කරන්න. ඉන්පසු ඔබට විස්තර අවශ්‍ය Movie එක හෝ Series එකේ නම Type කරන්න. [URL]http://t.me/imdb[/URL] 20) Music Downloader Bot (Spotify) විස්තරය:- මෙයා කොයි කාටත් හුඟක් ප්‍රයෝජනවත් බොට් කෙනෙක්. මෙයා හරහා ඔයාට Spotify Music Tracks සහ Albums Telegram App එක හරහාම Download කරන්න පුලුවන් හොඳම Qualities වලින්. මෙයා තමයි Telegram එකේ අපට දැනට හමුවෙලා තිබෙන Music Downloader Botsලා අතුරින් වැඩිම Usersලා සංඛ්‍යාවක් සිටින සහ හොඳම Features තිබෙන බොට්. Qualities :- 128/320/FLAC 👤 Users:- 206652 (2021/06/29) ⏬ Downloads:- 5323653 21) Inline File Saver Bot විස්තරය:- ඔබට Save කර ගැනීමට අවශ්‍ය Files මේ බොට් වෙත Foward කර /add command එක යොදා Reply කරන්න. එවිට මෙම File Saver බොට් විසින් අදාල File එක Save කර ගනු ලබයි. මෙය Inline Bot එකකි, එබැවින් ඕනෑම Chat එකක් තුල @InlineSaverXBot ලෙස Type කර ඔබ Save කර ගත් File එක Select කර අදාල Chat එක වෙත Send කරන්න [URL]http://t.me/InlineSaverXBot[/URL] 21) Screenshot Generator Bot විස්තරය:- අද ඔයාලට හඳුන්වලා දෙන්නෙ Screenshot Generator bot කෙනෙක්ව. "Screenshot ගහන්න බොට්ටු ඕනෙද? " මෙයාව නොදන්න අයට එහෙම හිතෙන්න පුලුවන්. ඒ Screenshot ගැන නෙමෙයි මේ කියන්නෙ. මෙයාගෙන් වෙන්නෙ සරලවම මේකයි. දැන් ඔයාලා Telegram එක හරහා Movies,Series වගේ Video Files Download කරනවනෙ. ඉතින් මේ වගේ Quality එක කොහොමද කියලා බලන්න තමයි ගොඩක් වෙලාවට මේ Bot එක භාවිත වෙන්නෙ. ඔයා මෙයාට Video File එකක් Foward කලාම මෙයා ඔයාට Options කිහිපයක් පෙන්නවා. 👉 ඔයාට ඒ Video File එකෙන් ලබා ගන්න අවශ්‍ය Screenshots ප්‍රමාණය තෝරන්න එනවා. 👉 ඒ වගේම Manually Screenshot ලබා ගන්නත් පුලුවන්. 👉 අදාල Video File එක Trim කිරීමේ හැකියාවත් තිබෙනවා. 👉 හොඳම දේ තමයි ඔයාට මේ හරහා අදාල Video File එකෙන් තත්පර 30ක පමණ Sample Video එකක් ලබා ගන්නටත් හැකි වීම. ඉතින් මොකක් හරි Download කරන්න කලින් ඒක Quality එකටම තියෙනවද කියලා බලන එක තමයි සරලවම මෙයාගෙන් වෙන්නෙ. 22) Media Downloader Bot (No.1 Bot in Bots Archive) විස්තරය:- අපි දන්නවා ඔයාට ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි ප්‍රසිද්ධ Web Sites වල තියෙන Media Files Download කරන්න යද්දි විවිධ අවහිරතා වලට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඉතින් ඒකට තිබෙන හොඳම විසඳුම තමයි මේ Media Files Downloader Bot. Bots Archive දර්ශකයේ වසරකට අධික කාලයක් තිස්සේ ප්‍රථම ස්ථානයේ රැඳී ඉන්නත් මේ බොට් සමත් වෙලා තියනවා වගේම මෙයාගෙ Ratings වුනත් මාරම හොඳයි. මෙයා Media Downloads වලට Support කරන Sites 👇 Facebook.com Reddit.com Tiktok.com Soundcloud.com Pinterest.com Instagram.com Twitter.com Download කරන්න අවශ්‍ය Media File එකේ Link එක Copy කරන් මේ බොට් එකට Send කරලා බලන්නකො එහෙනම්. [URL]http://t.me/mediadownbot[/URL] 24) A Cute Bot විස්තරය:- ඔයාට මොකක් හරි Tv Series එකක හෝ Movie එකක විස්තර හොයා ගන්න අවශ්‍ය නම් මේකත් හොඳ Bot එකක් තමයි. තව මේ Bot හරහා Music Downloader Option එකකුත් ලබා දීලා තියෙනවා. Creator:- Starry [URL]http://t.me/acutebot[/URL] 25) Sinhala Sub Bot - Tv Series 🇱🇰 විස්තරය:- ඔයාලා ගොඩ දන්න දෙයක් තමයි සිංහල සබ් ගන්න Website එකකට ගියාම අපි කන්න ඕන කට්ට. එපියෙන් එපියට සබ් ගන්න Web Page Load වෙනකන් බලන් ඉන්න වෙනවා. ඉතින් මේ Bot එක හරහා ඔයාට අවශ්‍ය Tv Series එකේ Sub එක ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්. අනිත් එක තමයි Bot ඒකේ Creator ඒ Sub පිළිවෙලට Zip කරලා තමයි බොට් එකට ඇතුලත් කරලා තියෙන්නෙ. ඔයා තමත් මේ Botව Use කරලා නැත්නම් දැන්ම /Start කරලා බලන්න.👇 t.me/sinhalasubbot Creator:- Delta Theta 26) Dowload It Bot විස්තරය:- කලින් Media Downloader Bot එකේ Post එකට හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුන නිසා ඊටත් වඩා UseFul Bot කෙනෙක්ව ඔයාලට හඳුන්වා දෙන්න හිතුවා. මෙයා කලින් Media Downloader Bot එකට වඩා ගොඩක් Sites වල Downloads වලට Support කරනවා. ඒක තමයි මෙයාගෙ තිබෙන සුවිශේෂත්වය. ගොඩක් අය දැනටමත් මෙයාව භාවිතා කරනවා. අපි බලමු මෙයා දැනට Media Downloads වලට Support කරන ප්‍රධාන වෙබ්අඩවි ටික. ✔️YouTube ✔️Instagram ✔️TikTok ✔️Twitter ✔️PornHub ✔️Вконтакте (VK.com) ✔️Facebook ✔️SoundCloud ✔️Spotify ✔️ComedyCentral ✔️DropBox ✔️Discovery ✔️BBC ✔️Vimeo ✔️CartoonNetwork ✔️RuTube ✔️AppleConnect ✔️Chaturbate ✔️mailru ✔️Odnoklassniki ✔️MTV ✔️Patreon ✔️XVideos සහ තවත් බොහෝමයක් වෙබ්අඩවි.... මෙමගින් Download කලහැකි වන්නේ public කර ඇති files සහ media පමණයි. Creator:- Mad Bots [URL]http://t.me/download_it_bot[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom