ඔබගේ වැඩකටයුතු සඳහා ප්‍රයෝජනවත් විය හැකි Telegram Bots - Link Zone 1
1) BotFather (Father of all Bots)
විස්තරය:- Telegram තුල සියලුම Bots නිර්මාණය කිරීම හා පාලනය කිරීම සිදු කරන්නේ BotFatherව භාවිතා කිරීමෙනි.
Creator:- Telegram
http://t.me/BotFather
2) Rose
විස්තරය:-
Rose Bot යනු Telegram තුල සිටින පැරණිතම Group Manager Bot කෙනෙක් වන අතර මැය ඉතාමත් ස්ථාවර සහ වේගවත් Bot කෙනෙකි. මැයගේ සහෝදරිය වන්නෙ Marie ( @BanhammerMarie_bot ) ය.
ඔබගේ Groups පහසුවෙන්ම මැයට පාලනය කල හැකි අතර වර්තමානයේ මැයව ආදර්ශට ගෙන නිර්මාණය වූ අති නවීන Group Manager Botsලා සිටී.
Creator:- Paul Larsen
http://t.me/MissRose_bot
3) Group Help Bot
විස්තරය:-
Group Help Bot කියන්නෙ දැනට වැඩිම දෙනෙක් භාවිතා කරන Group Manager Bot කෙනෙක් කිව්වොත් හරි. මොකද මෙයාව හුඟ දෙනෙක් භාවිතා කරන්නෙ Clone කරලා. ඉතින් පිට පෙනුමෙන් හඳුන ගන්න බෑ මෙයාව. අභ්‍යන්තර Menu එක දැක්කම තමයි Clone එකක් කියලා හඳුන ගන්න පුලුවන් වෙන්නෙ. මෙහි Graphical Interface එකක් අයුරින් Settings සකසා ඇති අතර ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතා කළ හැකි බොට් කෙනෙකි.
ඇත්තටම දැනට ඉන්න සරලම Group Manager Bot මෙයා කියලා කියන්න පුලුවන්. මෙයාට ගොඩක් Advance Features ලබා දීලා තියෙනවා Free.
Group Help Bot හට තිබෙන සුවිශේෂ වූ විශේෂාංග.
Anti-Spam
Anti-Block
Porn Block (Pro)
Link Block
Name Block (Arabic/Russian/Chinese)
Banned Words
Captcha
Night Mode වගේ සුවිශේෂ Features එකතු කරලා තියෙනවා මෙයාට.
Miss Rose Bot වගේම මෙයත් බොහෝ කාලයක් තිස්සේ Telegram තුල සිටින ගොඩක් ස්ථාවර Bot කෙනෙක්. ඒ වගේම හරිම වේගවත්.
මෙයා ඔයාගෙ Group එකේ ඉන්නම අවශ්‍ය Bot කෙනෙක් විදිහට හඳුන්වන්න පුලුවන්.
මෙයාගෙ Clone එකක් හදා ගන්න ආකාරය ගැන Video එක Link කරන්නම්.
Creator:- Bruno
http://t.me/GroupHelpBot
4) Sample inline bots by Telegram
විස්තරය:-
බොට් කෙනෙක් inline mode විදිහට support කරනවා කියන්නේ, ඕනම චැට් එකක ඉඳන් ඒ බොට්ගෙන් අදාල ප්‍රයෝජනය ගන්න පුළුවන් කියන එකයි. ඉතිං මේ පහලින් තියෙන්නේ ටෙලිග්‍රෑම් එකෙන්ම හදලා තියෙන sample inline බොට්ලා ටිකක්.
@gif - GIF සෙවීම
@vid - YouTube වීඩියෝ සෙවීම
@pic - Yandex රූප සෙවීම
@bing - Bing රූප සෙවීම
@wiki - විකිපීඩියා සෙවීම
@imdb - IMDB සෙවීම
@bold - bold, italic, fixed sys text ලෙස type කරන්න
@youtube - ඔබගේ YouTube ගිණුම සම්බන්ධ කර ඔබට වඩාත් අදාළ වූ videos සොයාගන්න
@music - ශාස්ත්‍රීය ගීත (Classical Music) සොයන්න/යවන්න
@foursquare - ස්ථාන ලිපිනයන් සොයාගෙන යවන්න
@sticker - emoji වලට ගැලපෙන ස්ටිකර් සොයාගෙන යවන්න
බොට් කෙනෙක් inline විදිහට use කරන්න හරිම ලේසියි. ඕනම චැට් එකක ඉඳන් ඒ බොට්ගේ username එක ටයිප් කරලා space එකක් තියලා ඔයාට ඕන දේ ටයිප් කරන්න. එතකොට පොඩි panel එකකින් search results පෙන්නනවා.
Ex: @wiki Pavel Durov
ඕනම චැට් එකක ඉඳන් ඔන්න ඔහොම ටයිප් කළොත්, ටෙලිග්‍රෑම් හි නිර්මාතෘ Pavel Durov ගේ විකිපීඩියා පිටුව ඔබට ලබා ගත හැක
.
Creator:- Telegram
https://core.telegram.org/bots/inline
5) Protectron
විස්තරය:-
නම දැකපු ගමන් තේරෙන්න ඇතිනෙ මෙයාගෙ රාජකාරිය ගැන.
මෙයා කෘතිම බුද්ධිය මඟින් බලගැන්වුණු Powerful Group Security බොට් කෙනෙක්. භාවිතය අතිනුත් ඉහලින්ම ඉන්න මේ බොට් කොයි කා අතරත් ප්‍රසිද්ධ මෙයාගෙ,
Powerful Porn
Detection System එක නිසා (ඡායාරූප සදහා).
මේ Feature එක Group Help Botගෙ Pro Feature (මුදල් ගෙවා ලබා ගත යුතු) එකක්.
මෙයා Group වල තියෙන අසභ්‍ය ඡායාරූප හඳුනගෙන ඒවා ඉවත් කරනවා. මේ Option එක තිබෙන තවත් බොට්ලා කිහිපයක් ඉඳියත් මෙයාගෙ වගේ සාර්ථක නෑ ඒවා.
තව මෙයාගෙ සුවිශේෂ විශේෂාංග ලෙස අනවශ්‍ය වෙළඳ දැන්වීම් හඳුනාගෙන ඒවා Delete කල හැකි Anti Spam Option එක. "Anti spam mode" එකේ තිබෙන Advance mode එක ක්‍රියා කරන්නෙ neural network
එකක් මඟිනි. එමඟින් වඩාත් නිවැරදි හා දැඩි තීරණ ගන්න ප්‍රොටෙක්ට්‍රෝන්ට හැකියාව ලැබිලා තියෙනවා. මෙයාගෙ තවත් Features මොනවද කියලා බලන්න මෙයාව /start කරලා ඔයාගෙ Group එකට Add+ කරලම බලන්නකො එහෙනම්!
Creator:- teleg.am
http://t.me/ProtectronBot
6) Virus Total
විස්තරය:-
මෙම බොට්ව සාදා ඇත්තේ VT-API (Virus Total) එක මත පදනම්වයි.
ඔබට Scan කර ගැනීමට අවශ්‍ය File එක මෙම බොට් වෙත Upload කිරීම හෝ වෙනත් චැනල් එකකින් Foward කල හැකි අතර, එය විවිධ Antivrirus වර්ග 70 කට වඩා වැඩි ප්‍රමාණයක් මගින් එම File එක පරීක්ෂා කරනු ඇත.
Scan results ලබා ගැනීම සඳහා - 32mb දක්වා ප්‍රමාණයේ ඕනෑම File එකක් මෙයට යැවිය හැකි අතර එවිට ඔබට ඒ පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් ලැබෙනු ඇත.
Virus Total බොට් එක ආධාරයෙන්, වෛරස්, භයානක වැඩසටහන් හඳුනා ගැනීමට හා සැක සහිත ලිපිගොනු විශ්ලේෂණය කළ හැකිය.
ඔබට මෙම බොට් එක ඔබේ Chats වලටද එකතු කළ හැකි අතර, සහභාගිවන්නන් යවන ලිපිගොනු විශ්ලේෂණය කිරීමට මෙයට හැකි වේ.
http://t.me/VirusTotalAV_bot
7) Gmail Bot
විස්තරය:-
මෙම බොට් එක හරහා ඔයාට ඔයාගෙ අලුත්ම Emails Telegram හරහාම ලබා ගැනීමට හැකියාව ලැබෙනවා වගේම තව Option කිහිපයකුත් ලබා දීලා තිබෙනවා. මේක Verified Bot එකක් ඒ නිසා භය නැතුව පාවිච්චි කරන්න.
http://t.me/GmailBot
8) Dictionary Bot
විස්තරය:-
මේ බොට් හරහා ඔයාට අවශ්‍ය ඕනෑම වචනයක අර්ථ දැක්වීම හා ඒ වචනය උච්චාරණය වෙන හැටි බලා ගන්න පුලුවන්.
ඔයාට definition එක හොයා ගන්න අවශ්‍ය Word එක බොට් එකට නිකන්ම Send කරන්න.
App Open කරගෙන පොත් වල පිටු පෙරලගෙන හොයනවට වඩා Easy මේක.
http://t.me/cambridge_dic_bot
9) TrueCaller Bot
ඔයාට Details ලබා ගන්න අවශ්‍ය Phone Number එක මේ බොට් එකට send කරන්න. TrueCaller Database එකේ ඔයා හොයන Number එකේ Details තිබ්බොත් Information ටික එවයි ඔයාට.
http://t.me/RespawnRobot
10) Fake Mail Bot
විස්තරය:-
මේ බොට් හරහා ඔයාට Fake Email Address එකක් හදාගන්න පුලුවන් ඉතා පහසුවෙන්ම
http://t.me/fakemailbot
12) GpyTranslator Bot 
විස්තරය:-
Google Translate API එක භාවිතා කරමින් නිර්මාණය කර ඇති GpyTranslator Bot මගින් Google Translator මෙන් එක් භාෂාවක සිට තවත් භාෂාවකට පරිවර්තන කිරීමේ හැකියාව පවතී. මෙම බොට් මගින් ඔබට පින්තූරයක Text ද /ocr විධානය මගින් ලබාගෙන ඒවා පරිවර්තන කිරීමේ හැකියාවද පවතිනවා. එමෙන්ම වෙනත් බොට්වල දක්නට නොලැබෙන පහසුකමක් වන ඕනෑම Quiz එකක් හෝ Poll එකක් ඕනෑම භාෂාවකට පරිවර්තන කිරීමේ හැකියාවකද පවතිනවා. මෙයට අමතරව Group, Private Chat තුල මෙන්ම Inline ලෙසත් මෙම බොට් භාවිතා කළ හැකියි. මෙය ශ්‍රී ලාංකීය බොට්වරයෙකු වන අතර දැනට ලොව පුරා විවිධ සංවර්ධකයින්ගේ සහයෝගයෙන් සංවර්ධන කටයුතු සිදුවේ.
Creator:- TDIC Projects
http://t.me/GpyTranslatorBot
13) Nashra Bot Maker
විස්තරය:-
ඔයාටම කියලා Post Maker Inline Button බොට් කෙනෙක්ව හදාගන්න ඕනෙ නම් මෙයාව පාවිච්චි කරන්න. වැඩේ ලේසියි
BotFather එකට ගිහින් create new bot command එක දීලා බොට් කෙනෙක්ව හදා ගන්න.
BotFather ඒ බොට් එකට Token එකක් දීලා ඇති ඒක Copy කර ගන්න.
දැන් මේ Nashra බොට් එකට ගිහින් Create a Bot කියන එක දීලා ඔයා copy කර ගත්ත token එක මෙයාට send කරන්න. වැඩේ හරි.
දැන් BotFatherට කියලා ඔයා හදා ගත්ත බොට් එකට ගිහින් /Start දෙන්න.
http://t.me/nashrabot
14) Whisper Bot ( රහස් කියන්නා )
විස්තරය:-
විස්පර් බොට් කියන්නෙ Inline බොට් කෙනෙක්.
මෙයා හරහා අපිට ඕනෑම කෙනෙක්ට රහස් පණිවිඩ යවන්න පුලුවන්.
හිතන්න Group Chat එකක් යනවා කියලා. ඒකෙදි ඔයාට අවශ්‍ය කෙනාට විතරක් කියවන්න පුලුවන් විදිහට ඔයාගෙ Messasge එක ලොක් කරලා යවන එක තමයි මේ Whisper Bot කරන්නෙ. ඉතින් වෙන කාටවත්ම කියවන්න බෑ.
මෙයාව පාවිච්චි කරන්නෙ මෙහෙමයි.
ඔයා විස්පර් බොට්ව /Start කලාට පස්සෙ එයා Inline enable වෙනවා.
දැන් ඔයා Chat එකකට ගිහින් අදාල කෙනාට පණිවිඩය යවන්න හදන්නෙ.
ඒකට @nnbbot කියල type කරලා ඔයාගෙ පණිවිඩය Type කරලා අදාල කෙනාගෙ Username එක හෝ ID එක පණිවිඩය අවසානයේ Type කරන්න.
දැන් Send කරන්න. මේක ඇවිල්ලා පෞද්ගලිකවම මමත් ආස බොටෙක්. ඔයත් Try කරන්න
Creator:- rrbot
http://t.me/nnbbot
15) Subtitle Translator Bot
විස්තරය:-
මේ බොට් හරහා ඔයාට SRT Sub Files Translate කර ගන්න පුලුවන්. විශේෂයෙන්ම මේකෙ සිංහල භාෂාවත් අඩංගු කරලා තියෙනවා. සමාන්‍යයෙන් තේරුම් ගත හැකි මට්ටමකට Translate වෙලා එනවා සබ් එක.
උදා:-
BaiscopeLK:- "ඔයාට තේරුම් ගන්න පුලුවන් වෙයි මේක"
Sub Translator Bot:- "ඔබට තේරුම් ගත හැකි වේවි මෙය"
හදිස්සියට සබ් හොයන අයට හොඳයි මේ බොට්, ඉංග්‍රීසි භාෂාව මෙලෝ හසරක් නොතේරෙනවා නම්.
කරන්න තියෙන්නෙ මෙච්චරයි ඔයාට.
ඕන Sub SRT File එක Google එකෙන් භාගන්න. ඊට පස්සෙ මේ බොටාට ඒ File එක Upload කරන්න > Language එක Select කරන්න. අවම විනාඩි 10ක් ඇතුළත සබ් File එක Translate වෙලා එයි.
නමුත් අපි නම් සිංහල Sub සමඟ බැලීම අනුමත කරන්නෙ නැත. මුකුත්ම නොදැන බලනවට වඩා ඕකෙන් ටිකක් හරි උදව්වක් වෙයි.
Creator:- Agent Nova
http://t.me/subtransbot
16) Zlibrary Bot
විස්තරය:-
මෙයා ඇවිල්ලා Digital Library Bot කෙනෙක්. English බසින් ලියැවුණු බොහෝමයක් පොත් ලබා ගැනීමට මේ Zlibrary Bot එක පාවිච්චි කරන්න පුලුවන්.
අවශ්‍ය පොත හොයාගන්නෙ මෙහෙමයි.
/Book කියන Command එක Type කරලා පොතේ නම හෝ ISBN අංකය Bot එකට Send කරන්න.
Creator:- Ostrich
http://t.me/theZlib_bot
17) ICT ඩිජිටල් පුස්තකාලය Bot 
විස්තරය:-
ICT විශය හදාරන අයට සහයක් වශයෙන් තිබෙන හොඳම විසඳුම මේ Bot එක කියලා කියන්න පුලුවන්.
මොකද මේ Bot එක තුල එම විශයට අදාල සෑම දෙයක්ම අඩංගු වෙලා තියෙනවා.
ප්‍රධාන වශයෙන් මේ Bot එකේ අංශ 2ක් තිබෙනවා
1) උසස් පෙළ අංශය.
2) විශ්ව විද්‍යාල අංශය
උසස් පෙළ ICT විශය හදාරන අයට සිංහල සහ English Medium යන භාශා ද්විත්වයෙන්ම අවශ්‍ය Notes ලබා ගන්න පුලුවන්, ඒ වගේම Campus ඉන්න අයටත්.
Creator:- Team of ICT Digital Library
http://t.me/ICTLibraryBot
හැමෝටම සුභ දවසක්...

ඉතුරුTelegram Bots ගැන ලා ඔබගේ වැඩකටයුතු සඳහා ප්‍රයෝජනවත් විය හැකි Telegram Bots - Link Zone 2 කෙදි කතා කරමු.
ඊළඟ ලිපිය ළඟදීම ..............

Last edited: