Marketing Advice for Business
ඔබගේ වෘත්තීය කුමක් වූවත් අලෙවිකරුවෙකුගෙන් ඔබට දැන ගත හැකි දෑ
බොහෝ දෙනාගේ ජීවිත වල ජයග්‍රහණයේ රහස වන්නේ, අලෙවි කිරීමට හැකියාව වේ.ව්‍යාපාරිකයින්ට සහ අලෙවිකරුවන්ට පමණක් අවශ්‍ය දෙයක් ලෙස බොහෝ දෙනා සිතුවත්, අලෙවිකරණය යනු සියලු දෙනාටම අවශ්‍ය වන හැකියාවකි. තමන්ගේ අදහසක්, සිතුවිල්ලක් තව කෙනෙකුට ඒත්තු ගැන්වීම, අලෙවිකරණයේ පුළුල් විදහා දැක්වීමක් ලෙස ගත හැක.
ඔබට අවශ්‍ය ක්‍රියාවක් යම් අයෙකු ලවා කරවාගැනීමේ කලාව අලෙවිකරණය ලෙස හැඳින්විය හැක. භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට මිනිසුන් ඒත්තු ගැන්වීම අලෙවිකරුවන්ගේ කාර්යය භාරයයි. මෙලෙස ඒත්තු ගැන්වීමට නම් මොවුන් කෙටි කලකදී , පාරිභෝකයා තමා විශ්වාස කිරීමට පෙලෙබවීමට හැකි අය විය යුතුය.
අලෙවි කිරීමට ඇති හැකියාව, ඔබගේ පෞද්ගලික සහ කාර්යාලීය ජීවිතයට අත්‍යාවශ්‍ය වේ. ඔබගේ අලෙවි හැකියාව වැඩි දියුණු කරගැනීමට මෙම උපදෙස් ඔබට උපකාරී වේව
ලිපියේ ඉතුරු ටික මෙතනින් ගිහින් බලන්න

Last edited: