ඔබගේ password එකත් අනතුරේ.........???

disamannar

Member
Dec 24, 2009
466
116
0
ඔබගේ password එකත් අනතුරේ.........???

(Google දැනුවත් කිරීමක් ඇසුරෙනි)
අපි සැම දෙනාම නිතර කරන දෙයක් නම් බොහෝ වෙබ් අඩවි සදහා එකම Password එකක් භාවිතා කිරීමයි.
password.jpg


බොහෝවිට අපි මෙසේ කිරීමට හේතුවක් නම් විවිධ Password ගණනාවක් ඇතිවිට මතක තබා ගැනීමට අපහසු වීම ආදී කරුනුයි.

අනෙක අපි බොහෝ විට සිතනවා අපේ පාස්වර්ඩ් එක අන් අයෙකුට ඇති වැදගත් කමක් නැති ලෙසෙන්


එහෙත් ඔබේ ගිණුමේ password එක සොරාගෙන එය යොදා අපහාස කරමින් තර්ජනය කරමින් email යැවුවහොත්
ඇතැම් විට රජයේ නේවාසිකාරයේ නවාතැන් ලැබීමට පවා ඉඩ තියෙනවා.
images


මේනිසා අපි සෑමවිටම (අඩුම තරමේ සුවිශේෂි ගිණුම් සදහාවත් -email account,facebook,twitter,internet bank accounts
වැනි )සුවිශේෂි Password භාවිතා කිරීම අත්‍යවශ්‍යයි .

Smart Passwordඑකක් තෝරා ගැනීම

1.ඔබේ නම ස්ථාන නම ශබ්දකෝෂයේ භාවිතාවන වචන භාවිතා නොකරන්න
2.අංක සංකේත Capital & Simple Letters මිශ්‍රකර Password එක සාදාගන්න
3.යතුරු පුවරුවේ රටා සහිත වචන භාවිතා නොකරන්න
උදා-abc1234,852456,qazwsx,qwert,asdf

4.ඔබගේ නැවත සොයාගැනීමෙ විකල්ප නිතරම යාවත්කාලීනව තබාගන්න
උදා-recovery email ,Secret Question

5.ඔබගේ පාස්වර්ඩ් එක ලියතබාගැනීමට ඔබගේ පරිගණකයේම් සුවිශේෂී ගොණුවක් එහෙමත් නතිනම් එකක් භාවිතා නොකරන්න

6.පොත්වල කොල කෑලිවල ලිය තබාගැනීමෙන් වළකින්න
vault-bank-backup-safe.jpg


මතක තබාගන්න ඔබ අන්තර්ජාලයෙ සිටින සෑම තත්පරයකම ඔබ මුළු ලෝකයටම විවෘතව සිටින බව


Code:
[COLOR=Green]තම තමන්ගෙ ආරක්ශාව තම තමන් විසින්ම් සපයාගත යුතුය
ජේ.ආර්.
රහස් නම් තමන්ම පමණක් දන්නා දේවල්ය
මහෝෂධ [/COLOR]
[/Code]
images

වැදගත් කියලා හිතනවානම් rep,comment එහෙම දෙන්න අමතක කරන්න එපා.;)